cool ebay gadgets..

Status
Not open for further replies.

chamikara800

Member
Sep 14, 2008
1,512
60
0
Pearl of Indian ocean
ගීත් ආතල් එකක් ගන්න ට්‍රෝලින් පාරක් දාල තියෙන්නෙ උඹට :lol: උබ තව ආගිව් කරන්න කරන්න උඹ ඉබේම ට්‍රෝලින් වෙනව, දැන් ඕක අල්ලල දාපං, හෙට ඇන්ඩ්‍රොයිඩ් අයිස්ක්‍රීම්සැන්ඩ්විච් OS එක දාල පිගානග්, බ්ලොග් ගලක් ගැහුවත් අනිද්ද මම ඒක ගන්නව :lol:

matanam meka budu athal wade :lol:
 
geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඇස් වහක් කටවහක් නෑ ලොක්ක කිසීම දෙයක් කිව්වෙ නෑ, මටම එපා වුනා :dull: අද ස්පාක් එක්කත් චැටක් දැම්ම කින්ඩම් එකේ, ඒ අස්සෙනෙ ලන්තෙ මල මගුලක් වුනේ :confused: ආයි කාට වුනත් බනින්නෙ බොහෝම සරලව ලාමකව සහ මුදු මොලොක් ලෙස :rofl:
    :rofl: ලොක්ක නෑ මේ ටිකේ රට පැනලද මන්ද :oo:
    එහෙනම් අපි ඔක්කොම සමගියෙන් සාමයෙන් ඉමු නෙහ් :rofl:
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    :rofl: ලොක්ක නෑ මේ ටිකේ රට පැනලද මන්ද :oo:
    එහෙනම් අපි ඔක්කොම සමගියෙන් සාමයෙන් ඉමු නෙහ් :rofl:
    ලොක්ක එනකොට මගෙ පෝස්ට් කී දාහක් රිපෝට් වෙලා තියෙයිද මන්ද :rofl: හොද පෝස්ට් දාල පරන කුනු වහන්න ඕන :rofl:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ලොක්ක එනකොට මගෙ පෝස්ට් කී දාහක් රිපෝට් වෙලා තියෙයිද මන්ද :rofl: හොද පෝස්ට් දාල පරන කුනු වහන්න ඕන :rofl:
    :rofl: ඔය රිපෝට් වෙච්ච මොඩ්ල බලනවනෙ බන් :rofl: උන් ගනන් ගන්නෙ නෑ බබාට එහෙම බැන්නට මොකද ඌ එලකිරි එකේ හොද මූණ දාගෙන හිටියට මේකට කෙලවන්නනෙ බලන්නෙ :P
     
    chamikara800

    Member
    Sep 14, 2008
    1,512
    60
    0
    Pearl of Indian ocean
    අහ් ඔව් ඉතින් යූස්ඩ් උනාට මොකද උඹට මැජික් වගේනෙ :rofl::rofl:
    උබේ පලවෙනි ඇන්ඩ්‍රොයිඩ් ස්මාට් ෆීනයනෙ :rofl::rofl:

    කට්ටියටම පේන්න අතේ තියන් පෙන්න පෙන්න බඩගානව ඇති :rofl::rofl:

    දුකයි බන් උඹ වගේ අසරනයො ගැන :rofl:

    පැයකට එක call එකක්වත් එනවද?:lol:

    මගේ ෆොන් එක වැඩිපුර තියෙන්නෙ අතේ නෙමෙයි කනෙ :lol:
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    :rofl: ඔය රිපෝට් වෙච්ච මොඩ්ල බලනවනෙ බන් :rofl: උන් ගනන් ගන්නෙ නෑ බබාට එහෙම බැන්නට මොකද ඌ එලකිරි එකේ හොද මූණ දාගෙන හිටියට මේකට කෙලවන්නනෙ බලන්නෙ :P
    උඹ මේකෙ ඉන්න පරන ගුනවත් මෙම්බර් කෙනෙක් හැටියට බැරිද IIO ව අන්බෑන් කරගන්න සප් එකක් අරන්දෙන්න
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    පැයකට එක call එකක්වත් එනවද?:lol:

    මගේ ෆොන් එක වැඩිපුර තියෙන්නෙ අතේ නෙමෙයි කනෙ :lol:
    අහ් උඹට එච්චර කෝල් එනවද :lol: උඹ පිම්පියෙක්ද :lol:
    සෙලෝටේප් එකක් දාල බැදගනින් කනේ පුකේ
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    උඹ මේකෙ ඉන්න පරන ගුනවත් මෙම්බර් කෙනෙක් හැටියට බැරිද IIO ව අන්බෑන් කරගන්න සප් එකක් අරන්දෙන්න
    අහ් මොකද්ද කරන්න ඕනෙ මම :rofl: ලොක්කට කියන්නද?
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    පැයකට එක call එකක්වත් එනවද?:lol:

    මගේ ෆොන් එක වැඩිපුර තියෙන්නෙ අතේ නෙමෙයි කනෙ :lol:
    අහ් උඹෙ අම්ම කියපු විදියට නම් උඹ පඩ ශෝ එකට ඕක කනේ ගහන් බොරුවට ෆෝන් එකට කතා කර කර ඉන්නවලු :rofl:
    මරු ඕයි තොපෙ මමා :lol:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    avatar_6feb8634e3d0_128.png
     
    chamikara800

    Member
    Sep 14, 2008
    1,512
    60
    0
    Pearl of Indian ocean
    අහ් උඹෙ අම්ම කියපු විදියට නම් උඹ පඩ ශෝ එකට ඕක කනේ ගහන් බොරුවට ෆෝන් එකට කතා කර කර ඉන්නවලු :rofl:
    මරු ඕයි තොපෙ මමා :lol:

    me post ube amma dakkoth monawa hitheyida? :lol: paw ubage asarana amma :(
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    me post ube amma dakkoth monawa hitheyida? :lol: paw ubage asarana amma :(
    තොපෙ අම්ම බලන් තමයි ඉන්නෙ පුතාගෙ හැසිරීම දිහා , ඒකිත් උඩ පැන පැන හිනා වෙනව උඹ කියන කතා වලට :rofl:
     
    Status
    Not open for further replies.