cool ebay gadgets..

Status
Not open for further replies.

Kasunrock619

Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    ඔන්න මම ජීවිතේටම ඕඩර් කලේ මේක විතරයි! ඒක ආවෙත් නෑ!
    දැන් මාසයක් විතර ඇති... කේස් එකක් ඕපන් කරන්නද?

    ගෙවුවෙ නොවැ 19
    ship කරලා තියෙන්නෙ නොවැ 23

    දවස් 45ක් ඇතුලත කියන්නෙ ගෙවුවට පස්සෙද, ship කරාට පස්සෙද?


    ixttgx.jpg
    case ekak open karanna issala seller ta message ekak dala balpan
     

    gayan47

    Member
    Nov 20, 2007
    171
    2
    0
    http://elakiris.blogspot.com/
    ovata tax gahanne na bun, seller ta kiyahan 5 usd vage dala evanna kiyala, oka enne podi parsal ekaka ne

    p.s.

    Chinese mp4 players ganna epa bun. ovala sound belakata gal gahanava vage. patta cha. pluwan nam Sony Walkman ekak ganna balahan 50usd valata bid karala ganna pluwan. nathum iPod ekak ganin. mama gava oya 3ma thiyenava. Chinese mp4 nam melo rahak na


    mama gana brand eka chater da ban aparadee shittt ekata mama pay kara eka shiping karalath ewaraii.
     
    Aug 18, 2011
    6,147
    788
    0
    Paypal එකේ limit එක ඉවර වෙලාද කියල බලපන්.. ඉවර වෙලානම් paypal account එක update කරගනින්.. ඊට පස්සෙ card centre එකට call කරලා verification code එක ඉල්ලගනින්... ඒ code එක paypal එකේ ගහල limit එක වැඩි කරගනින්.... :)


    :love::love: තෑන්ක්ස් මචෝ
     
    Status
    Not open for further replies.