ඇයි බන් උන් ලංකාවට එවන් නැත්තෙ?
අපේ අය බොරුවට අයිටම් එක ආවෙ නැ කියල සේලර් ගෙන් රිෆන් එක ගන්නවා..
ඉතින් ඒක සේලට පාඩු නිසා දැන ගොඩක් අය ලංකාවට ශිප් කරන්නේ නැ...
ඇයි බන් උන් ලංකාවට එවන් නැත්තෙ?
ඉතින් ඒක සේලට පාඩු නිසා දැන ගොඩක් අය ලංකාවට ශිප් කරන්නේ නැ...
යකෝ හැමදාටමද එවන් නැත්තේ...අපේ අය බොරුවට අයිටම් එක ආවෙ නැ කියල සේලර් ගෙන් රිෆන් එක ගන්නවා..ඉතින් ඒක සේලට පාඩු නිසා දැන ගොඩක් අය ලංකාවට ශිප් කරන්නේ නැ...
![]()
u seller kenek newei yaluwekඅෆ්ෆා.. එහෙමද..
සේලර් ෆෝන් බිස්නස් කරන කෙනෙක්ද ?

brand new well,, bundled item - free bucket and a ropeඅලුත් අයිටම්?,![]()
යකෝ හැමදාටමද එවන් නැත්තේ...
මම හිතුවෙ ක්රිස්මස් ට්රැෆික් එක නිසා එවන් නැහැ කියලා...
ඉතින් බන් බඩුව ආවම රීෆන්ඩ් ගන්නෙ මොකටද බන්

u seller kenek newei yaluwek![]()
එහෙමද කරන්නේ..? 
oooඒ කියන්නේ ඔයා යාලුවගේ ගෙදරට ශිප් කරන්න කියල යාලුවට කියල ඔයා ලන්කාවට ගෙන්න ගන්නවා..එහෙමද කරන්නේ..?
![]()
brand new well,, bundled item - free bucket and a rope![]()
local pick up only
299$/=
paypal accepted , no returns AS IS
![]()

brand new well,, bundled item - free bucket and a rope![]()
local pick up only
299$/=
paypal accepted , no returns AS IS
![]()
බොගෙ පීසා එක වැරදුනානම් ලිඳ පමණි...සුදු මදෙත් අරන්ම පනින්න තිබ්බා 
"local pick up only" kiyala thiyenawa dakke naddaFREE Shipping ද මචං![]()

අනාත ආත්මයක් උවමනා කර තිබේබොගෙ පීසා එක වැරදුනානම් ලිඳ පමණි...සුදු මදෙත් අරන්ම පනින්න තිබ්බා
![]()

ඔන්න මම ජීවිතේටම ඕඩර් කලේ මේක විතරයි! ඒක ආවෙත් නෑ!
දැන් මාසයක් විතර ඇති... කේස් එකක් ඕපන් කරන්නද?
ගෙවුවෙ නොවැ 19
ship කරලා තියෙන්නෙ නොවැ 23
දවස් 45ක් ඇතුලත කියන්නෙ ගෙවුවට පස්සෙද, ship කරාට පස්සෙද?
![]()


lindaMeakata mokadda ban karanne? kiyapan ko!![]()

linda![]()
thawa dawas 5~6 balapan![]()


ow dan thiyenne linda witharai!
mata dan ebay eka gana satha 5 ka wiswaasayak na ban!![]()

ship karalada koheda , thama 45 thiya 30 wath na ne ban ? anika only 17 working days nemachan hariyatama kiyapanko ship karala 45 days walata passeda? pay karala 45 days walata passeda kiyala?