cool ebay gadgets..

Status
Not open for further replies.

Godage

Member
Jun 3, 2009
4,658
795
0
Searching...
ඇයි බන් උන් ලංකාවට එවන් නැත්තෙ?

අපේ අය බොරුවට අයිටම් එක ආවෙ නැ කියල සේලර් ගෙන් රිෆන් එක ගන්නවා..:dull: ඉතින් ඒක සේලට පාඩු නිසා දැන ගොඩක් අය ලංකාවට ශිප් කරන්නේ නැ...:(
 
Sefirosu

Member
Dec 12, 2011
1,255
106
0
අපේ අය බොරුවට අයිටම් එක ආවෙ නැ කියල සේලර් ගෙන් රිෆන් එක ගන්නවා..:dull: ඉතින් ඒක සේලට පාඩු නිසා දැන ගොඩක් අය ලංකාවට ශිප් කරන්නේ නැ...:(
යකෝ හැමදාටමද එවන් නැත්තේ...
මම හිතුවෙ ක්‍රිස්මස් ට්‍රැෆික් එක නිසා එවන් නැහැ කියලා...
ඉතින් බන් බඩුව ආවම රීෆන්ඩ් ගන්නෙ මොකටද බන්
 
geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    අලුත් අයිටම්?, :oo:
    brand new well,, bundled item - free bucket and a rope :D
    local pick up only
    299$/=
    paypal accepted , no returns AS IS

    well-w-bucket.jpg
     
    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    යකෝ හැමදාටමද එවන් නැත්තේ...
    මම හිතුවෙ ක්‍රිස්මස් ට්‍රැෆික් එක නිසා එවන් නැහැ කියලා...
    ඉතින් බන් බඩුව ආවම රීෆන්ඩ් ගන්නෙ මොකටද බන්

    අපේ අයගේ තියන #%&@ කම තමයි...:frown:
    එක මකුණයි කන්නේ ඒත් ඔක්කෝම මකුණෝ ඉවරයි...:dull:
     
    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    u seller kenek newei yaluwek :P

    ඒ කියන්නේ ඔයා යාලුවගේ ගෙදරට ශිප් කරන්න කියල යාලුවට කියල ඔයා ලන්කාවට ගෙන්න ගන්නවා..:rolleyes: එහෙමද කරන්නේ..? :confused:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඒ කියන්නේ ඔයා යාලුවගේ ගෙදරට ශිප් කරන්න කියල යාලුවට කියල ඔයා ලන්කාවට ගෙන්න ගන්නවා..:rolleyes: එහෙමද කරන්නේ..? :confused:
    ooo
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    brand new well,, bundled item - free bucket and a rope :D
    local pick up only
    299$/=
    paypal accepted , no returns AS IS

    well-w-bucket.jpg

    අනාත ආත්මයක් උවමනා කර තිබේ :lol: බොගෙ පීසා එක වැරදුනානම් ලිඳ පමණි...සුදු මදෙත් අරන්ම පනින්න තිබ්බා :rofl:
     
    Last edited:

    00gayan00

    Well-known member
  • ඔන්න මම ජීවිතේටම ඕඩර් කලේ මේක විතරයි! ඒක ආවෙත් නෑ!
    දැන් මාසයක් විතර ඇති... කේස් එකක් ඕපන් කරන්නද?

    ගෙවුවෙ නොවැ 19
    ship කරලා තියෙන්නෙ නොවැ 23

    දවස් 45ක් ඇතුලත කියන්නෙ ගෙවුවට පස්සෙද, ship කරාට පස්සෙද?

    ixttgx.jpg

    Meakata mokadda ban karanne? kiyapan ko! :(:sorry:
     
    Status
    Not open for further replies.