cool ebay gadgets..

Status
Not open for further replies.

Sefirosu

Member
Dec 12, 2011
1,255
106
0
thiyenawanam dapan ko

අදනෙ බන් ගත්තෙත්....
ආවම තමා කියන්න වෙන්නෙ...

උඹ ගාව තියෙන්නෙ මොන රටේ පේපල් එකක්ද බන්?
 

Sefirosu

Member
Dec 12, 2011
1,255
106
0
me oya red n blue colour 3D glasses wala hodata 3d penawada banz??ekak nam 4-5$ kata wage ganna puluwan neda?
ත්‍රීඩී වීඩියෝ බලන්න ඩිවයිස් එකක් තියද?
එහෙනම් පේනවා මචන් හොඳට !
මමත් කඩේක ට්‍රයි කරලා බැලුවා..
මැක්සා
 

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    vdphxz.png
    running.gif
    මචන්ලා මම ගත්ත ITEM එකක් අවේ damage වෙලා..
    මම සෙලර්ට කිව්වාම මිනිහ කිව්වා ෆුල් refund එකක් දෙන්නම් කියල..
    මචන් දැන් 3 days වෙනවා.. ebay එකේ මුකුත් නොටිස්‌ එකක් නම් නැ..
    හැබැයි paypal එකේ මම එ සෙලර්ට කරපු එක cancel කරලා.. මම හිතනේ මිනිහා එක
    full refund කරන්න ඕන නිසා transaction එක cancel කරලා..

    එහෙම කරාම හරිද මචන් ?? ebay එකේ refund කරාම පෙන්නවා නේද ???

    ..................................................​
     
    Status
    Not open for further replies.