item hada hada dannada ban kiyanneකෝ දැන් මෙකේ ඉටෙම්ස් දානවා අඩු වෙලානේ.
kowda matana kindi dammaකින්ඩි දාන්න එපා බන්
පොඩ්ඩක් පුරුදු වෙන්න ගත්තෙ
mama kiwwa item eka hodai kiyala mama mulinnma test karanna ganna card reder ekak $0.99 walata anna awatin podi item kiaynna
මම හිතුවෙ නෝන්ඩියට කිව්වා කියලා!kowda matana kindi dammamama kiwwa item eka hodai kiyala mama mulinnma test karanna ganna card reder ekak $0.99 walata anna awatin podi item kiaynna
![]()
ai baduwa awe natda nathnam baduwa return katapuwama labena refund ekada?
මචන්ලා මට refund ලැබුන සෙලර් කෙනෙක්ගෙන් එත් මිනිහා දානවා කිව්ව ගානම refund වෙලා නැ බන්.. මචන් paypal එකෙන් කපනවද ??
නැත්තම් එ කැ*යා අඩුවෙන් refund කරලද ??
..................................................
ai baduwa awe natda nathnam baduwa return katapuwama labena refund ekada?
oya hongkong ayyala refund karaddi shipping add karanne na, but paypal case ekak open karoth full refund eka denawa , ebay agreement eke hatiyata item price + shipping cost eka aithi wenawa ebay buyers protection ekata. eka nisa uta kiyapan shipping tut denna nathnam case ekak open karanawa kiyala
gewanna wei , refund kare nathnam case ekak open karanna
ගීත් මචන් මම item එකක් bid කරලා ගත්තා.. මම win කරට පස්සේ සෙලර් කියනවා image එකේ දාලා තියෙන එක නෙවේලු දැන් ඌ ගාව තියෙන්නේ වෙන මගුලක්ලු.. එත් මචන් උගේ item desc එකේ එහෙම මුකුත් කියලා නැ..
මචන් මම කිව්වා මට ඕක වැඩක නැ.. මට මම ගත්ත එක කොහොම හරි දෙන්න කියලා..
මු එපාර කිව්වා හරි මම ඕඩර් කරලා තියෙන්නේ දවස් 2ක්න් එනවා අවට පස්සේ ශිප් කරන්නම් කියල..
මමත් ඉතින් හා කියල හිටියා.. එපාර මිනිහා කියනවා මම ඇහුවහම බඩු ආවද කියලා බඩු නෑලු.. මම කිඋව එහෙනම් transaction එක cancel කරන්න කියල.. එයාට එකත් කරන්න බැලු.. මට pay කරන්නලු මිහිහා අයෙ refund කරන්නම්ලු..
දැන් මචන් මම නොගෙවපු එකට මට ebay එකෙන් case එකක් open කරලා ??
දැන් මොකද බන් කරන්නේ ??
..................................................


කෑශ්පුරියො ඊබේ කට්ටෙ Canon EOS 600D කැම් එකක් කීයක් වෙනවද 18-135 ලෙන්ස් එකක් එක්කgewanna wei , refund kare nathnam case ekak open karanna
oya wage welawal wala wena karanna deyak na , seller ge amma matak karanawa arenna![]()
US shipping da meheta shipping da?කෑශ්පුරියො ඊබේ කට්ටෙ Canon EOS 600D කැම් එකක් කීයක් වෙනවද 18-135 ලෙන්ස් එකක් එක්ක
body eka 575$ sita mehetaකෑශ්පුරියො ඊබේ කට්ටෙ Canon EOS 600D කැම් එකක් කීයක් වෙනවද 18-135 ලෙන්ස් එකක් එක්ක
mata US ship karana anathayekge hoda link ekak diyanko poos patiyobody eka 575$ sita meheta
lens eka wenama ganna wei , body + lens thiyenne okkoma 18~55 (700$ both)
ebay badu aniwa US ship thiyenawamata US ship karana anathayekge hoda link ekak diyanko poos patiyo
unge ratata ship nathi badu mokatada 
http://www.bestbuy.com/site/Canon+E...?id=pcmprd169700050038&skuId=9999170000050038ebay badu aniwa US ship thiyenawaunge ratata ship nathi badu mokatada
845$
http://www.ebay.com/itm/New-Canon-E...953688?pt=Digital_Cameras&hash=item45ff98e558