හික්ස් අද නම් තැපැල් මාම උදෙන්ම ටිකක් වැඩකට ඇති දෙයක් ගෙනල් තිබ්බ
මගෙ 4GB Corsair DDR3 Laptop RAM eka![]()
දවස් 5න් ඇවිල්ල
පින්තූරයක් වත් දාන්න විදියක් නෑ අළුත් කැමර එකයි ෆෝන් එකයි දෙකම මග![]()
එලනේ !!!
..................................................
..................................................

ada 114 ta close wela