පැටියා;11726510 said:Usps First Class or Priority da?
Ahenam ochchara tama. Badu gedarata awath status okama tiyei![]()
ඔව් පැටී..
වැඩක් නැ USPS ගැන කථාකරල...

පැටියා;11726510 said:Usps First Class or Priority da?
Ahenam ochchara tama. Badu gedarata awath status okama tiyei![]()
වැඩක් නැ USPS ගැන කථාකරල...

phone 4 tab 2 mala geyak una wage mona dik karan inne mawa sanasapan
oya service ohoma thama kiyapan , USPS chater kiyapan , thawa tika dawasakin ai kiyapan
koooooooooooooo![]()

USPS හොද සර්විස් එකක්...
තවම ආවෙ නැද්ද බඩු ටික ? 


ගනන් ගන්න එපා තව ටික දවසකින් බඩු එයි..
තවම නැ..
මුහුදේ පීන ගෙන එනවද දන්නේ නැ....
usps express nam supiri machan. within 7 days badu mahe with trackingඔව් පැටී..වැඩක් නැ USPS ගැන කථාකරල...
![]()

ගනන් ගන්න එපා තව ටික දවසකින් බඩු එයි..
USPS වලින් මගෙත් බඩු වගයක් එන්න තියනවා.. දැන් සති 3 ක් විතර..තවම නැ..
මොන මගුලක් කරනවද මන්දා...මුහුදේ පීන ගෙන එනවද දන්නේ නැ....
![]()

පැටියා;11730496 said:usps express nam supiri machan. within 7 days badu mahe with tracking
badu ei. 3 to 4 weeks first class nam. Anika ma festive season ne gode![]()

First Class තමයි එන්නේ.. සීසන් එක නිසා වෙන්න ඇති මටත් හිතෙන්නේ.. එන්න පරක්කු වෙන්නේ...

මචං Phones වලට TAX වදින ජ්‍යාමිතික සුත්‍රය දන්නවද?
ඇහුවෙත් අද...
එහෙම ජ්‍යාමිතික සුත්රයකටද ටැක්ස් වදින්නේ... 
මචං Phones වලට TAX වදින ජ්‍යාමිතික සුත්‍රය දන්නවද?

ගනන් ගන්න එපා තව ටික දවසකින් බඩු එයි..
USPS වලින් මගෙත් බඩු වගයක් එන්න තියනවා.. දැන් සති 3 ක් විතර..තවම නැ..
මොන මගුලක් කරනවද මන්දා...මුහුදේ පීන ගෙන එනවද දන්නේ නැ....
![]()
munge ammi lata 
හික් ඊයේ උඹව මතක් උනා .. පීසා ගැන කතා කරනකොට ... සුදු මදේ .. ලොල්![]()
aye haduwa giya saturday

mage eka priority mail nehඔව් පැටී.. මගේ අයිටම් එන්නේ First Class USPS
ඒක තමයි..First Class තමයි එන්නේ.. සීසන් එක නිසා වෙන්න ඇති මටත් හිතෙන්නේ.. එන්න පරක්කු වෙන්නේ...
![]()
තැන්ක් පැටී...![]()

ජ්‍යාමිතික සූත්‍ර නම් SB තමාමචං Phones වලට TAX වදින ජ්‍යාමිතික සුත්‍රය දන්නවද?


aye haduwa giya saturday
![]()
ethakota ara ituru una sudu made damma![]()
උඹලට කොහෙන්ද මේවා ?
පව් බන් හෙනට මහන්සි උනා කිඹුල්ස් 