oka thamai kiyanne jaathiyak janmayak nathi jarawa ganna epa kiyalaපැටියා;11841217 said:Beware!!!
මම මේ මයික්‍රො එස්ඩී කාඩ් එක ගත්තා. අද තමා බඩු ආවෙ. දෙයියනේ කියලා පරණ 2GB කාඩ් එක ෆෝමැට් කරලා මේකට සිංදු ටික දැම්මා. ෆෝන් එකට දාලා ප්ලේ කරන්න හදද්දි ඔක්කොම කරපුට් වෙලා. 10පාරක් විතර ෆෝමැට් කරලා බැලුවා ඒත් හරි යන්නෙ නෑ.
මෙන්න H2testw v1.4 රිපෝට් එක.
මට තේරෙන විදියට 500 MB කාඩ් එකක් තමා මූ 4GB කරලා එවලා තියෙන්නෙCode:The media is likely to be defective. 482 MByte OK (987136 sectors) 3.3 GByte DATA LOST (6938624 sectors) Details:0 KByte overwritten (0 sectors) 0 KByte slightly changed (< 8 bit/sector, 0 sectors) 3.3 GByte corrupted (6938624 sectors) 0 KByte aliased memory (0 sectors) First error at offset: 0x000000001db9aa00 Expected: 0x000000001db9aa00 Found: 0x0000000000000000 H2testw version 1.3 Writing speed: 6.64 MByte/s Reading speed: 6.36 MByte/s H2testw v1.4
මුගෙන් බඩු ගද්දි ටිකක් පරිස්සමෙන්
http://www.ebay.com/itm/300639443798?ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1497.l2649
koheda ithin ubalata aduwata denawa nam hembirissawa unath panala gannawane











