cool ebay gadgets..

Status
Not open for further replies.

SaNDun

Well-known member
  • May 4, 2006
    12,677
    812
    113
    In La Srinka
    පැටියා;11841217 said:
    Beware!!!

    මම මේ මයික්‍රො එස්ඩී කාඩ් එක ගත්තා. අද තමා බඩු ආවෙ. දෙයියනේ කියලා පරණ 2GB කාඩ් එක ෆෝමැට් කරලා මේකට සිංදු ටික දැම්මා. ෆෝන් එකට දාලා ප්ලේ කරන්න හදද්දි ඔක්කොම කරපුට් වෙලා. 10පාරක් විතර ෆෝමැට් කරලා බැලුවා ඒත් හරි යන්නෙ නෑ. :(

    මෙන්න H2testw v1.4 රිපෝට් එක. :shocked:

    Code:
    The media is likely to be defective.
    482 MByte OK (987136 sectors)
    3.3 GByte DATA LOST (6938624 sectors)
    Details:0 KByte overwritten (0 sectors)
    0 KByte slightly changed (< 8 bit/sector, 0 sectors)
    3.3 GByte corrupted (6938624 sectors)
    0 KByte aliased memory (0 sectors)
    First error at offset: 0x000000001db9aa00
    Expected: 0x000000001db9aa00
    Found: 0x0000000000000000
    H2testw version 1.3
    Writing speed: 6.64 MByte/s
    Reading speed: 6.36 MByte/s
    H2testw v1.4
    මට තේරෙන විදියට 500 MB කාඩ් එකක් තමා මූ 4GB කරලා එවලා තියෙන්නෙ :shocked:
    මුගෙන් බඩු ගද්දි ටිකක් පරිස්සමෙන් :frown:

    http://www.ebay.com/itm/300639443798?ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1497.l2649
    oka thamai kiyanne jaathiyak janmayak nathi jarawa ganna epa kiyala :P

    koheda ithin ubalata aduwata denawa nam hembirissawa unath panala gannawane :rofl:
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0

    එහෙම නැතුව $5කට කොහෙද බන් 4GB එකක් දෙන්නෙ? උඹේ ලක් එකට ඌ 500MB එකකින් 4GB 1ක් හැදුවේ.. වැරදිලාවත් 32MB එකකින් හැදුවා නම් ආතල් නෙ?:lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    oka thamai kiyanne jaathiyak janmayak nathi jarawa ganna epa kiyala :P

    koheda ithin ubalata aduwata denawa nam hembirissawa unath panala gannawane :rofl:

    එහෙම නැතුව $5කට කොහෙද බන් 4GB එකක් දෙන්නෙ? උඹේ ලක් එකට ඌ 500MB එකකින් 4GB 1ක් හැදුවේ.. වැරදිලාවත් 32MB එකකින් හැදුවා නම් ආතල් නෙ?:lol:

    Feedback බලලා බොල ගත්තෙ :yes:
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    2zyftpg.png
    මචන්ලා මට පොඩි දෙයක් දැන ගන්න ඕනේ !
    1. මගේ ගාව පේපැල් $600ක් තියෙනවා..මැලේසියන් අකවුන්ට් එකක් තියෙන්නේ..
    HNB card එකකුත් තියෙනවා එත් මචන්ලා පොඩි බයක් තියෙනවා withdraw කරගන්න..
    අව්ලක් වේවිද ?? card එකට ගත්ත කට්ටිය ඉන්නවද ?? බෑන්ක් එකෙන් ඇහුවොත් මල මගුලක් වෙනවනේ බන් !! ලංකාවට පේපැල් නැනේ !!
    2. කියක් කැපෙනවද withdraw කරන්න $600 ට ?

    ..................................................​
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    awlak nae ganna puluwan ... eka dawasakata $500 i ganna puluwan ($495 + $5 Paypal Fee)
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com

    machn oya tika pusa ta deela cash ganna :D
    ethakota withdraw fee eka yanne nane ;)
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    2zyftpg.png
    මචන්ලා මට පොඩි දෙයක් දැන ගන්න ඕනේ !
    1. මගේ ගාව පේපැල් $600ක් තියෙනවා..මැලේසියන් අකවුන්ට් එකක් තියෙන්නේ..
    HNB card එකකුත් තියෙනවා එත් මචන්ලා පොඩි බයක් තියෙනවා withdraw කරගන්න..
    අව්ලක් වේවිද ?? card එකට ගත්ත කට්ටිය ඉන්නවද ?? බෑන්ක් එකෙන් ඇහුවොත් මල මගුලක් වෙනවනේ බන් !! ලංකාවට පේපැල් නැනේ !!
    2. කියක් කැපෙනවද withdraw කරන්න $600 ට ?

    ..................................................​

    machn mage ara mouse eke tracking baluwama mehema thiyenne
    "departure from outward office of exchange
    2012-01-11"

    ae kiyannemeka 11 wenida ne ehen ewala thiyenne? :confused:
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    machn mage ara mouse eke tracking baluwama mehema thiyenne
    "departure from outward office of exchange
    2012-01-11"

    ae kiyannemeka 11 wenida ne ehen ewala thiyenne? :confused:

    2zyftpg.png
    මචන් ඔය සයිට් වල හරියට update වෙන්නේ නැ මචන්.. එ නිසා post HQ වලට කෝල් එකක් දාලා tracking එකක් දැනගන්න තියෙනවා කියන්න.. එතකොට උන් කියාවි !!
    දැන් හැබැයි ලංකාවට එන්න කලේ හරි නේද?? දවස් කියක් වෙනවද ?

    ..................................................​
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    2zyftpg.png
    මචන් ඔය සයිට් වල හරියට update වෙන්නේ නැ මචන්.. එ නිසා post HQ වලට කෝල් එකක් දාලා tracking එකක් දැනගන්න තියෙනවා කියන්න.. එතකොට උන් කියාවි !!
    දැන් හැබැයි ලංකාවට එන්න කලේ හරි නේද?? දවස් කියක් වෙනවද ?

    ..................................................​
    22 buy kale :oo:
    25 ehen ewwa kiyala seller mail eka ewwe :oo:
    heta ehenam call karala balannam :)
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    awlak nae ganna puluwan ... eka dawasakata $500 i ganna puluwan ($495 + $5 Paypal Fee)

    2zyftpg.png
    මචන් අව්ලක් වෙන එකක් නැද්ද ?? පොලිසි ගානේ යන්න වෙයිද දන්නෙ නැ !! නීති විරෝදී වැඩනේ බන් ලකාවට පේපැල් නැති නිසා !!
    ..................................................​
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0

    මචන් අව්ලක් වෙන එකක් නැද්ද ?? පොලිසි ගානේ යන්න වෙයිද දන්නෙ නැ !! නීති විරෝදී වැඩනේ බන් ලකාවට පේපැල් නැති නිසා !!
    ..................................................​
    එහෙම අල්ලන්නෙ නැහැ බන්! බය නැතුව ගනින්.. මුළින්ම $200ක් ගනින්... ඒක ආවහම තව $200ක් ගනින්. ඒකත් ආවහම අනිත් $200 ගනින්... එක පාරම ඔක්කොම අදින්න ගියොත් එකවුන්ට් එකට බඩු සෙට් වේවි.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    2zyftpg.png
    මචන් අව්ලක් වෙන එකක් නැද්ද ?? පොලිසි ගානේ යන්න වෙයිද දන්නෙ නැ !! නීති විරෝදී වැඩනේ බන් ලකාවට පේපැල් නැති නිසා !!
    ..................................................​

    account eka kochchara paranada machan ? 6 months wath podi podi transaction wela thiyenawanam baya nathuwa ganin ...
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    පැටියා;11841217 said:
    Beware!!!

    මම මේ මයික්‍රො එස්ඩී කාඩ් එක ගත්තා. අද තමා බඩු ආවෙ. දෙයියනේ කියලා පරණ 2GB කාඩ් එක ෆෝමැට් කරලා මේකට සිංදු ටික දැම්මා. ෆෝන් එකට දාලා ප්ලේ කරන්න හදද්දි ඔක්කොම කරපුට් වෙලා. 10පාරක් විතර ෆෝමැට් කරලා බැලුවා ඒත් හරි යන්නෙ නෑ. :(

    මෙන්න H2testw v1.4 රිපෝට් එක. :shocked:

    Code:
    The media is likely to be defective.
    482 MByte OK (987136 sectors)
    3.3 GByte DATA LOST (6938624 sectors)
    Details:0 KByte overwritten (0 sectors)
    0 KByte slightly changed (< 8 bit/sector, 0 sectors)
    3.3 GByte corrupted (6938624 sectors)
    0 KByte aliased memory (0 sectors)
    First error at offset: 0x000000001db9aa00
    Expected: 0x000000001db9aa00
    Found: 0x0000000000000000
    H2testw version 1.3
    Writing speed: 6.64 MByte/s
    Reading speed: 6.36 MByte/s
    H2testw v1.4
    මට තේරෙන විදියට 500 MB කාඩ් එකක් තමා මූ 4GB කරලා එවලා තියෙන්නෙ :shocked:
    මුගෙන් බඩු ගද්දි ටිකක් පරිස්සමෙන් :frown:

    http://www.ebay.com/itm/300639443798?ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1497.l2649

    WELLWAT.jpg

    :yes::yes::yes:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    2zyftpg.png
    මචන්ලා මට පොඩි දෙයක් දැන ගන්න ඕනේ !
    1. මගේ ගාව පේපැල් $600ක් තියෙනවා..මැලේසියන් අකවුන්ට් එකක් තියෙන්නේ..
    HNB card එකකුත් තියෙනවා එත් මචන්ලා පොඩි බයක් තියෙනවා withdraw කරගන්න..
    අව්ලක් වේවිද ?? card එකට ගත්ත කට්ටිය ඉන්නවද ?? බෑන්ක් එකෙන් ඇහුවොත් මල මගුලක් වෙනවනේ බන් !! ලංකාවට පේපැල් නැනේ !!
    2. කියක් කැපෙනවද withdraw කරන්න $600 ට ?

    ..................................................​

    bank එකෙන් ඕව අහන්නෙ නෑ :P
    කිසි ප්‍රශ්නෙකුත් නෑ , 600$ එක සැරේ බෑ 300 ගානෙ දෙසැරෙට ගන්න දවස් 2ට මොකද මැක්ස් 500$ දවසට.
    5$ charge එක එක සැරේකට 112 ට පොඩ්ඩක් වැඩියෙන් හම්බෙයි ඩොලර් එකට :)
     
    Status
    Not open for further replies.