mama gatte DSLR ekak newei ban super zoom/bridge ekak![]()
මචන් එකත් SLR type එකේ එකක් නේද ?? කියක් උනාද මචන් !
..................................................

..natha , eke lens maru karanna ba , anith tika nam lawata lawata karapanna puluwan DSLR wala wage manual hadana ewa
මචන් එකත් SLR type එකේ එකක් නේද ?? කියක් උනාද මචන් !
..................................................
මචන් මට රු.3000කට විතර හොඳ i7 ලැප් එකක් හොයලා දියන්![]()
p^kat denna wei ape appo 
කෞද යකෝ මම DSLR එකක් ගත්ත කියල බොරු ආරන්චි පතුරවපු එකා
හෝ ගාල PM එනව ඒක ගැන අහල![]()

lol lol lol පට්ට කේස් එකකැම් කිව්වාහම මතක් උනේ අපේ එකෙක් කැම් එකක් අරන් ඇඩ් එකට වගේ. ඌ එහෙන් මෙහෙන් කරකවලා දැන් ඒක ෂූම් වෙලා තියෙන්නෙ ඇඬෙන්නම. මීටර් 3ක් ඉස්සරා ඉන්න එකෙක් ගෙ ෆොටෝ එකක් ගත්තහම, ෆොටෝ එකට පෙනී ඉන්න එකාගේ ගලනාලෙත් පේනවා
DSLR කියන්නෙ අර ෆොටෝග්රැෆර්ස්ලා ගාව තියෙන එකද බන්?

lol lol lol පට්ට කේස් එක
ඔව් දැන් නම් ඉතින් ඔය හැම කොල්ල බල්ල ලගම තියෙන්නෙ![]()
ඉස්සරහට පූසො ලගත් තියෙයි![]()
මම නම් ඇත්තටම photography වලට ආසයි
හැමෝම ගන්නෙ මොකටද බන්? ආසාවට ගත්තම ඉතින් ගත්ත අළුත විතරනේ, පස්සේ ඕකෙන් ගන්න දෙයක් නැති වෙනවා.
උඹට කට්ටියම පූසා කියන්නෙ ඇයි බන්?
, කැම්පස් එකේ ලාවට සබ්ජක්ට් එකක් විදියටත් තියෙනව, එක නිසා මමත් ගන්නව හොද භාණ්ඩයක් කවදහරි
මම පූසෙක් නිසා 
මම නම් ඇත්තටම photography වලට ආසයි, කැම්පස් එකේ ලාවට සබ්ජක්ට් එකක් විදියටත් තියෙනව, එක නිසා මමත් ගන්නව හොද භාණ්ඩයක් කවදහරි
![]()
පූස කියන්නෙ බන්මම පූසෙක් නිසා
![]()
කැමරාවෙ පහසුකම්/ප්රයෝජන හරියට දන්නවා නම් ඉතින් කමක් නැහැ! උඹ ෆොටෝ කෑලි ගන්න එකෙක් ද?
කැම්පස් පූසෙක් නෙ?