cool ebay gadgets..

Status
Not open for further replies.

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    mama gatte DSLR ekak newei ban super zoom/bridge ekak :rofl:
    2zyftpg.png
    මචන් එකත් SLR type එකේ එකක් නේද ?? කියක් උනාද මචන් !

    ..................................................​
     
    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    machan mata 3g wifi router ekak hoyala diyanko. Portable rechargable battry ekak thiyennath ona. mage dongle eka Huawei K3520/e172 ekak.

    mama hewwa hewwa haoyaganna ba ne.

    Win 7 OS eka
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    2zyftpg.png
    මචන් එකත් SLR type එකේ එකක් නේද ?? කියක් උනාද මචන් !

    ..................................................​

    oka fixed lens ekak ...DSLR ekak newey ...:yes:..
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    2zyftpg.png
    මචන් එකත් SLR type එකේ එකක් නේද ?? කියක් උනාද මචන් !

    ..................................................​
    natha , eke lens maru karanna ba , anith tika nam lawata lawata karapanna puluwan DSLR wala wage manual hadana ewa
    eke mama gatte adu ganata loku paraseka photo honda quality ekakata ganna puluwan nisa
    26~840 zooming range eka (30X)
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    කෞද යකෝ මම DSLR එකක් ගත්ත කියල බොරු ආරන්චි පතුරවපු එකා :rofl:
    හෝ ගාල PM එනව ඒක ගැන අහල :rofl:
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    කෞද යකෝ මම DSLR එකක් ගත්ත කියල බොරු ආරන්චි පතුරවපු එකා :rofl:
    හෝ ගාල PM එනව ඒක ගැන අහල :rofl:

    කැම් කිව්වාහම මතක් උනේ අපේ එකෙක් කැම් එකක් අරන් ඇඩ් එකට වගේ. ඌ එහෙන් මෙහෙන් කරකවලා දැන් ඒක ෂූම් වෙලා තියෙන්නෙ ඇඬෙන්නම. මීටර් 3ක් ඉස්සරා ඉන්න එකෙක් ගෙ ෆොටෝ එකක් ගත්තහම, ෆොටෝ එකට පෙනී ඉන්න එකාගේ ගලනාලෙත් පේනවා:P

    DSLR කියන්නෙ අර ෆොටෝග්‍රැෆර්ස්ලා ගාව තියෙන එකද බන්?
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    කැම් කිව්වාහම මතක් උනේ අපේ එකෙක් කැම් එකක් අරන් ඇඩ් එකට වගේ. ඌ එහෙන් මෙහෙන් කරකවලා දැන් ඒක ෂූම් වෙලා තියෙන්නෙ ඇඬෙන්නම. මීටර් 3ක් ඉස්සරා ඉන්න එකෙක් ගෙ ෆොටෝ එකක් ගත්තහම, ෆොටෝ එකට පෙනී ඉන්න එකාගේ ගලනාලෙත් පේනවා:P

    DSLR කියන්නෙ අර ෆොටෝග්‍රැෆර්ස්ලා ගාව තියෙන එකද බන්?
    lol lol lol පට්ට කේස් එක :lol:

    ඔව් දැන් නම් ඉතින් ඔය හැම කොල්ල බල්ල ලගම තියෙන්නෙ :rofl:
    ඉස්සරහට පූසො ලගත් තියෙයි :P
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    lol lol lol පට්ට කේස් එක :lol:

    ඔව් දැන් නම් ඉතින් ඔය හැම කොල්ල බල්ල ලගම තියෙන්නෙ :rofl:
    ඉස්සරහට පූසො ලගත් තියෙයි :P

    හැමෝම ගන්නෙ මොකටද බන්? ආසාවට ගත්තම ඉතින් ගත්ත අළුත විතරනේ, පස්සේ ඕකෙන් ගන්න දෙයක් නැති වෙනවා.

    උඹට කට්ටියම පූසා කියන්නෙ ඇයි බන්?

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~

    හැමෝම ගන්නෙ මොකටද බන්? ආසාවට ගත්තම ඉතින් ගත්ත අළුත විතරනේ, පස්සේ ඕකෙන් ගන්න දෙයක් නැති වෙනවා.

    උඹට කට්ටියම පූසා කියන්නෙ ඇයි බන්?

    මම නම් ඇත්තටම photography වලට ආසයි :) , කැම්පස් එකේ ලාවට සබ්ජක්ට් එකක් විදියටත් තියෙනව, එක නිසා මමත් ගන්නව හොද භාණ්ඩයක් කවදහරි :D

    පූස කියන්නෙ බන් :nerd: මම පූසෙක් නිසා :D
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    මම නම් ඇත්තටම photography වලට ආසයි :) , කැම්පස් එකේ ලාවට සබ්ජක්ට් එකක් විදියටත් තියෙනව, එක නිසා මමත් ගන්නව හොද භාණ්ඩයක් කවදහරි :D

    පූස කියන්නෙ බන් :nerd: මම පූසෙක් නිසා :D

    කැමරාවෙ පහසුකම්/ප්‍රයෝජන හරියට දන්නවා නම් ඉතින් කමක් නැහැ! උඹ ෆොටෝ කෑලි ගන්න එකෙක් ද?

    කැම්පස් පූසෙක් නෙ?
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~

    කැමරාවෙ පහසුකම්/ප්‍රයෝජන හරියට දන්නවා නම් ඉතින් කමක් නැහැ! උඹ ෆොටෝ කෑලි ගන්න එකෙක් ද?

    කැම්පස් පූසෙක් නෙ?
    :)
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    Status
    Not open for further replies.