cool ebay gadgets..

Status
Not open for further replies.

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113

    LG phones ගන්න එපා build quality අන්තිමයි :no::no: අනික මේක budget phone එකක් specs කියෙවුවහම තෙරෙනවනෙ 5mpxl camera තිබ්බට තෙරුමක් නැ flash එකක් වත් නැනෙ . CPU = 600MHz මේකෙ Gingerbread දුවනව කියන්නෙ හරියට පරන ඒන්ජිමක් නැති ලොරියක් කඹ දාල ඇදන් යනවා වගෙ, පට්ටම slow. multitasking තිබ්බත් නැ වගෙ
    .

    I guarantee you will not be satisfied.
     
    • Like
    Reactions: krizta

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request

    LG phones ගන්න එපා build quality අන්තිමයි :no::no: අනික මේක budget phone එකක් specs කියෙවුවහම තෙරෙනවනෙ 5mpxl camera තිබ්බට තෙරුමක් නැ flash එකක් වත් නැනෙ . CPU = 600MHz මේකෙ Gingerbread දුවනව කියන්නෙ හරියට පරන ඒන්ජිමක් නැති ලොරියක් කඹ දාල ඇදන් යනවා වගෙ, පට්ටම slow. multitasking තිබ්බත් නැ වගෙ
    .

    I guarantee you will not be satisfied.
    thanks machan! :yes::D:D :cool:
     
    DJ-AsAnka

    Well-known member
  • Aug 1, 2010
    2,033
    384
    83
    MetaVerse
    babiato.co
    sony-ericsson-vivaz-2.jpg

    sony-ericsson-vivaz-3.jpg

    sony-ericsson-vivaz-4.jpg

    sony-ericsson-vivaz-pink.jpg

    Link

    udaraf850

    Well-known member
  • Apr 29, 2008
    1,668
    163
    63
    Kottawa

    LG phones ගන්න එපා build quality අන්තිමයි :no::no: අනික මේක budget phone එකක් specs කියෙවුවහම තෙරෙනවනෙ 5mpxl camera තිබ්බට තෙරුමක් නැ flash එකක් වත් නැනෙ . CPU = 600MHz මේකෙ Gingerbread දුවනව කියන්නෙ හරියට පරන ඒන්ජිමක් නැති ලොරියක් කඹ දාල ඇදන් යනවා වගෙ, පට්ටම slow. multitasking තිබ්බත් නැ වගෙ
    .

    I guarantee you will not be satisfied.

    Pala ban yanna boru nokia, Mage LG phone eka ebay eken gaththe Thama kisi aulak nethuwa weda. Cam quality ekath maru. LG KU 990i. Gaane hetiyata niyama 4n eka
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    Pala ban yanna boru nokia, Mage LG phone eka ebay eken gaththe Thama kisi aulak nethuwa weda. Cam quality ekath maru. LG KU 990i. Gaane hetiyata niyama 4n eka

    අනේ බං මම කිව්වේ අනිත් brands වලට සාපේක්ශව LG ව්ල build quality චා කියලා . මම brands දෙක තුනක් use කරල තියන නිසා මේ වෙනස හොදට තෙරෙනවා.

    LGKU990i වල ඉතින් camera එක අනිවර්යෙන්ම හොද වෙන්න එපැයි
    [5 MP, 2592х1944 pixels, Schneider-Kreuznach optics, auto/manual focus, strobe flash]
    ඒවුනාට overall quality එක මටනම් මදි
     
    udaraf850

    Well-known member
  • Apr 29, 2008
    1,668
    163
    63
    Kottawa
    අනේ බං මම කිව්වේ අනිත් brands වලට සාපේක්ශව LG ව්ල build quality චා කියලා . මම brands දෙක තුනක් use කරල තියන නිසා මේ වෙනස හොදට තෙරෙනවා.

    LGKU990i වල ඉතින් camera එක අනිවර්යෙන්ම හොද වෙන්න එපැයි
    [5 MP, 2592х1944 pixels, Schneider-Kreuznach optics, auto/manual focus, strobe flash]
    ඒවුනාට overall quality එක මටනම් මදි

    Gaane hetiyata watinawa ban sahenna. Godak parana 4n ekak nisa podi podi adupaadu thiye.
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,488
    810
    113
    773H
    ado postal strike ekak kiyanne attada? mama online news baluwa ehema ekak hoya ganna bari una! Ape amma kiwwa eye live@8 eke pennuwath ekkalu pol gahana seen ekak thapalpathi iwath karanna kiyala!

    :(:(:(:(

    Code:
    [COLOR=#000][FONT=arial][B][SIZE=3]it is our holiday now,we do not deliver any order at present.please let us know in 7 days if you still want this item.
    Regards[/SIZE][/B]
    [/FONT][/COLOR]
    :(:(
     
    kiwwa

    Active member
  • Jan 25, 2012
    324
    53
    28
    ප්‍රක්ෂේපන යන්ත්‍ර සහිත ජංගම දුරකථන

    http://www.marketslk.com/classified/index.php/blog/12-dlp-digital-light-processing

    ඉහත ලින්ක් එකේ ලිපියේ අවසානයේ සඳහන් වන DLP -Projector ප්‍රක්ෂේපන යන්ත්‍ර සහිත (Display එක බාහිර තිරයකට ගතහැකි)
    ජංගම දුරකථන ලංකාවේ විකිණීමට තිබේද ? කොහෙද ?පිටරටින් මේවා ගන්න යාම බයානකයි කියල හිතෙනවා .ලංකාවේ තැපැල් සේවයේ හොරෙකුගේ
    ගෙදරට මම කලින් ගෙන්නපු බඩු වගයක් ගියා එකයි මේ අහන්නේ .
     
    slg11010

    Junior member
  • Dec 9, 2008
    276
    24
    18
    Machang la kauru hari mata kiyanawada aduwata ganna puluwan Android Tab ekak gaththa kauruhari innawanam kiyanna link ekath ekka
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    mekata help denna yahaluwane///
    2zyftpg.png
    ඔයාගේ තියෙන ram එකත් එක්ක ද ඔයාට අලුතින් ගන්න ram එක use කරන්න ඕනේ !!
    එහෙම නම් ඔයාගේ තියෙන ram එකේ clock speed එකට මැච් වෙන එකක් ගන්න ඕනේ !! පොඩ්ඩක් එක බලන්න.. මේ වගේ ram එකක් හරි යාවි !!

    Code:
    http://www.ebay.com/itm/8GB-2X4GB-Memory-RAM-4-HP-Compaq-Pavilion-g6-G6t-g6x-Notebook-DDR3-1333-/280790536121?pt=LH_DefaultDomain_0&hash=item41606b8fb9
    ..................................................​
     
    • Like
    Reactions: MR.BILLA
    Status
    Not open for further replies.