http://cgi.ebay.com/ws/eBayISAPI.dll?ViewItem&item=250975335584
LG Optimus Chic
http://www.gsmarena.com/lg_optimus_chic_e720-3494.php
meka 152$ walata laabai da machan la???![]()
LG phones ගන්න එපා build quality අන්තිමයි

අනික මේක budget phone එකක් specs කියෙවුවහම තෙරෙනවනෙ 5mpxl camera තිබ්බට තෙරුමක් නැ flash එකක් වත් නැනෙ . CPU = 600MHz මේකෙ Gingerbread දුවනව කියන්නෙ හරියට පරන ඒන්ජිමක් නැති ලොරියක් කඹ දාල ඇදන් යනවා වගෙ, පට්ටම slow. multitasking තිබ්බත් නැ වගෙ.I guarantee you will not be satisfied.



?