cool ebay gadgets..

Status
Not open for further replies.

Bender

Member
Aug 18, 2009
4,920
286
0
Robot Arms Apartments
ebay eke purchase item shipped kiyala sellersla boruwata dana welawal tiyanawada ? nathnam aniwa edata ship karanawada ? mata giya mase 3 wenida shipped kiyala tiyana items 2k thama awe nane
 
Last edited:
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
කවුරුහරි දන්නවද මිනි පීසීඅයි එක්ස්ප්‍රස් වයිෆයි කාඩ් එන ලැප් වල වයිෆයි කාඩ් එක මාරු කලාම එන කම්පෙටිබිලිටි අවුල් හදාගන්න විදියක්? දැං වයිෆයි ඔන් කරන්න බෑ අලුත් කාඩ් එක දැම්මට පස්සෙ. හාඩ්වෙයා රේඩියෝ ස්විච් ඕෆ් කියලා එරර් එකක් එනවා. වයිෆයි ඔන් කරන්න බට්න් එකක් නෑ. FN+F8 තමයි හාඩ්වෙයා ස්විච් එක. ඒකෙන් මොකුත් වෙන්නෙ නෑ :(
 
geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    පැටියා;11959893 said:

    :nerd: mokatada maru kale
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    පැටියා;11959979 said:
    තිබ්බ කාඩ් එකට සිග්නල් අදිනවා හොරයි බං :dull:
    සිග්නල් හොයන්න රවුටරේ ලඟට යන්න ඕනෙ.
    දැං නමට වත් වයිෆයි නෑ :(
    hmm , compatible ekak balala ganna epai
     
    foxrulz99

    Well-known member
  • Sep 23, 2011
    1,405
    119
    63
    man mehe...
    බොක්ස් එක නැතුව/ අඩු ගනන් දාලා එවන ෆෝන් ගොඩක් වෙලාවට උස්සනවා මචන්. ඉස්සර මම දන්න එකෙක් හිටියා ලේක් හවුස් එකේ. එතනට ඔය කස්ටම් එකේ එහෙම පියන්ලා එනවලු ෆෝන් විකුණන්න. දැනටත් $200 වගේ වටින ෆෝන් රු.5000ට උන් උස්සලා විකුණන්නේ. ගාණ අඩුවෙන් දාපු නිසා පියන්ව අහු උනත් ඌට ගෙවන්න වෙන්නෙ උඹලා මාර්ක් කරපු ගාන විතරයි. ඒ කියන්නෙ රු,700ක් විතර!;)

    :angry::angry::angry::angry::angry::angry::angry::angry: oka nisa thamai sellersla lankawata ship karana eka nawaththanne.. balu wada thama..hama ballama hadanne podi ekata kelinna...:angry::angry::angry::angry:
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    පැටියා;11959893 said:
    කවුරුහරි දන්නවද මිනි පීසීඅයි එක්ස්ප්‍රස් වයිෆයි කාඩ් එන ලැප් වල වයිෆයි කාඩ් එක මාරු කලාම එන කම්පෙටිබිලිටි අවුල් හදාගන්න විදියක්? දැං වයිෆයි ඔන් කරන්න බෑ අලුත් කාඩ් එක දැම්මට පස්සෙ. හාඩ්වෙයා රේඩියෝ ස්විච් ඕෆ් කියලා එරර් එකක් එනවා. වයිෆයි ඔන් කරන්න බට්න් එකක් නෑ. FN+F8 තමයි හාඩ්වෙයා ස්විච් එක. ඒකෙන් මොකුත් වෙන්නෙ නෑ :(
    යකෝ හැම මලඉලව් ඉංග්‍රීසි වචනෙම සිංහලෙන් ලියන්න එපා!:lol:
     
    Status
    Not open for further replies.