RLT4U@ කාර්ඩ් සෙන්ටර් එකෙන් ඇක්ටිව් කලා මචන්! උන් කියනවා බ්රාන්ච් එකෙන් එකවුන්ට් ඇක්ටිව් කරන්නත් ඕනලු. බ්රාන්ච් වහලා නෙ අප්පා.. එපා වෙනවා!


help me.
ජනවාරි අන්තිම සතියේ බන් ඕපන් කලේ. කාර්ඩ් සෙන්ටර් එකෙන් කියනවා බ්රාන්ච් එකෙන් එකවුන්ට් එක ඇක්ටිව් කරන්නලු.
මොකද්ද බන් ඒ හරුපේ !!![]()
මචන් උබ කවදද Account එක open කරේ ??
..................................................
මේක නම් මම use කරලා නැ බන් !!
..................................................
oka ganipu ekek kiwwa hodeyi kiyala.Mata gindara wage hoda head set ekak hoyala dennako1000 adu nam goda
oka ganipu ekek kiwwa hodeyi kiyala.
http://www.ebay.com/itm/120728745272?ssPageName=STRK:MEWAX:IT&_trksid=p3984.m1438.l2649

40 days wena welawaluth thiyenawamachn ara USPS eke ewa enna kochhra kal wage yawnada bn,man e magulen genallama na,HK POST nam tak galaa enwane

3D Videos download karan balan innawa 3D glass eka enakam Sellerta message kalata a buuruwagen Replyth na :\ 1.13 ship karapu item eka thama na...ai ban me???

Guys la mata hoda Pc headphone ekak hoyala dennako![]()

