cool ebay gadgets..

Status
Not open for further replies.

HardLife

Active member
  • Feb 2, 2012
    202
    26
    28
    RLT4U@ කාර්ඩ් සෙන්ටර් එකෙන් ඇක්ටිව් කලා මචන්! උන් කියනවා බ්‍රාන්ච් එකෙන් එකවුන්ට් ඇක්ටිව් කරන්නත් ඕනලු. බ්‍රාන්ච් වහලා නෙ අප්පා.. එපා වෙනවා!
     

    HardLife

    Active member
  • Feb 2, 2012
    202
    26
    28
    shiwankaswe@ සල්ලි නම් උදෙත් 3000ක් ගත්තා මචන්. බැලන්ස් එකත් ගොඩක් තියෙනවා!
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    RLT4U@ කාර්ඩ් සෙන්ටර් එකෙන් ඇක්ටිව් කලා මචන්! උන් කියනවා බ්‍රාන්ච් එකෙන් එකවුන්ට් ඇක්ටිව් කරන්නත් ඕනලු. බ්‍රාන්ච් වහලා නෙ අප්පා.. එපා වෙනවා!

    2zyftpg.png
    මොකද්ද බන් ඒ හරුපේ !! :baffled::baffled: :oo:
    මචන් උබ කවදද Account එක open කරේ ??

    ..................................................​
     

    HardLife

    Active member
  • Feb 2, 2012
    202
    26
    28
    2zyftpg.png
    මොකද්ද බන් ඒ හරුපේ !! :baffled::baffled: :oo:
    මචන් උබ කවදද Account එක open කරේ ??

    ..................................................​
    ජනවාරි අන්තිම සතියේ බන් ඕපන් කලේ. කාර්ඩ් සෙන්ටර් එකෙන් කියනවා බ්‍රාන්ච් එකෙන් එකවුන්ට් එක ඇක්ටිව් කරන්නලු.
     

    dineshlakshitha

    Well-known member
  • Jan 12, 2011
    1,281
    33
    48
    paththare news ekak thibba.pitaraitn ena parcel kelinma guwan thotupolinma ganna hadanawalu.me parakku wena eka nawaththanna.post office eka a badu kelinma flight ekenma aran bedaharinawalu.
     

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    machn ara USPS eke ewa enna kochhra kal wage yawnada bn,man e magulen genallama na,HK POST nam tak galaa enwane
     
    Status
    Not open for further replies.