HNB card එකට එන Refund ගන්න පුලුවන් නේද???
සම්පත් web card වගෙ නෙවෙ නෙද?
sampath ekatath refund ganna puluwan machan





puluwan ATM eken unath gannaඔව් රිෆන්ඩ් එනවා
අපිට සල්ලි ගන්න බැනෙ බන් වෙබ් කාර්ඩ් එකට දැම්මොත්
HNB card එකට එන refund අපිට අතට සල්ලි ගන්න පුලුවන්ද කියලා ඇහුවෙ![]()

මේ වගේ එකක් ගන්න ආසාවක් තියෙනවා බන්
සල්ලි නෑ
Seben 700-76 Reflector Telescope
![]()
![]()
http://www.ebay.com/itm/Seben-700-7...91474601?pt=US_Telescopes&hash=item4cf2d3b2a9
US $109.99+12.99$
අඩුවටම තිබුන හොද එක මේක තමා![]()

nigga wot?EK CHOTSI LOVE STORY or MELENA wage scene ekakatada?![]()

නෑ බන් තරු බලන්නEK CHOTSI LOVE STORY or MELENA wage scene ekakatada?![]()


awlak na wageමචන්ලා මම මේ ඔරලෝසුව ගන්න කියල බැලුවෙ
![]()
http://www.ebay.com/itm/New-Stainle...istwatches&hash=item3a6b56d21b#ht_8962wt_1037
මේක $13.06ට වටිනවද ?
බඩුවෙ හොද නරක පොඩ්ඩක් කියපල්ලකෝ
linda , 400 ta mona dslr dabridge ekak aran eka uda wadi weyan
wadak athi camera wala ewa na used unath oya ganataused DSLR body one tharan tiyenwa oyitath aduwen,ape un gennalath tiyenwa
මම ගත්ත item එකට seller full Refund කරලා paypal එකටත් ගිහින් මට දැනගන්න ඕනේ Refund කරපු මුදල මගේ account එකට එකතු වෙලා නේද කියලා?
paypal eken pennanawanam salli refund wela kiyala,,, business days 4 or sathiyak wage yanakota card ekata salli watewi. ekata tikak wela yanawaමම පාවිච්චි කරන්නේ සම්පත් web card එක මට seller full Refund කරපු එක මගේ account එකට එකතු වෙලා නැද්ද?
ස්තුති
