cool ebay gadgets..

Status
Not open for further replies.

kidz.hero

Active member
  • Mar 1, 2011
    550
    93
    43
    colombo
    මම ගත්ත item එකට seller full Refund කරලා paypal එකටත් ගිහින් මට දැනගන්න ඕනේ Refund කරපු මුදල මගේ account එකට එකතු වෙලා නේද කියලා?
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,469
    1
    15,063
    113
    HNB card එකට එන Refund ගන්න පුලුවන් නේද???
    සම්පත් web card වගෙ නෙවෙ නෙද?
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,469
    1
    15,063
    113
    HNB card එකට එන Refund ගන්න පුලුවන් නේද???
    සම්පත් web card වගෙ නෙවෙ නෙද?
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,469
    1
    15,063
    113
    sampath ekatath refund ganna puluwan machan

    ඔව් රිෆන්ඩ් එනවා :)
    අපිට සල්ලි ගන්න බැනෙ බන් වෙබ් කාර්ඩ් එකට දැම්මොත් :(

    HNB card එකට එන refund අපිට අතට සල්ලි ගන්න පුලුවන්ද කියලා ඇහුවෙ :yes:
     
    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    මචන්ලා මම මේ ඔරලෝසුව ගන්න කියල බැලුවෙ ;)

    14020.jpg

    http://www.ebay.com/itm/New-Stainle...istwatches&hash=item3a6b56d21b#ht_8962wt_1037
    මේක $13.06ට වටිනවද ?
    බඩුවෙ හොද නරක පොඩ්ඩක් කියපල්ලකෝ :rolleyes:

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඔව් රිෆන්ඩ් එනවා :)
    අපිට සල්ලි ගන්න බැනෙ බන් වෙබ් කාර්ඩ් එකට දැම්මොත් :(

    HNB card එකට එන refund අපිට අතට සල්ලි ගන්න පුලුවන්ද කියලා ඇහුවෙ :yes:
    puluwan ATM eken unath ganna :)
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,411
    2,213
    113
    Sri Lanka
    • Like
    Reactions: Dinosaur767

    kidz.hero

    Active member
  • Mar 1, 2011
    550
    93
    43
    colombo
    මම ගත්ත item එකට seller full Refund කරලා paypal එකටත් ගිහින් මට දැනගන්න ඕනේ Refund කරපු මුදල මගේ account එකට එකතු වෙලා නේද කියලා?

    මම පාවිච්චි කරන්නේ සම්පත් web card එක මට seller full Refund කරපු එක මගේ account එකට එකතු වෙලා නැද්ද?

    ස්තුති
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මම පාවිච්චි කරන්නේ සම්පත් web card එක මට seller full Refund කරපු එක මගේ account එකට එකතු වෙලා නැද්ද?

    ස්තුති
    paypal eken pennanawanam salli refund wela kiyala,,, business days 4 or sathiyak wage yanakota card ekata salli watewi. ekata tikak wela yanawa

    thank u :rofl:
     
    Status
    Not open for further replies.