wifi router එකක් නම් $ රේට් එකත් එක්ක බලනකොට ලංකාවෙන් ගන්න එක ලාබයි බන්...මචන්ලා ...
SLT ADSL වලට සපෝර්ට් WIRELESS ROUTER ගෙනාපු කවුරු හරි ඉන්නවද?
මට හොද WIRELESS ROUTER 1ක ලින්ක් 1ක් දෙනවද..
යාලුවෙක් දල තිබ්බ Belkin WIRELESS ROUTER බ්රෑන්ඩ් 1ක්..එක මට හොයා ගන්න බැරි උන තවම සහෝ..
එලකිරි වගේ වැඩ 
ඔයා malinrock ට කියල ගෙන්න ගන්න මමත් ඉස්සර webcard එකක් නැති දවස් වල ගෙන්න ගත්තෙ එයාට කියල තමයිMachanla .... mata Samsung Galaxy Pro - B 7510 leather Pouch ekak E bay walin gennala denna puluwan kenek innawanam kiyanawada....
View attachment 38087
PM to Elakiri


wifi router එකක් නම් $ රේට් එකත් එක්ක බලනකොට ලංකාවෙන් ගන්න එක ලාබයි බන්...
6500/- වගේ Prolink "N" dual antenna එක ගන්න පුලුවන් මමත් ඒක තමයි යූස් කරන්නෙඑලකිරි වගේ වැඩ
උබට ebay එකෙන් ගන්නම ඕනෙ නම් මේක හොදයි 5900/- වගේ ඒත් කොහොමද දන්නෙ නෑ![]()
http://www.ebay.com/itm/300Mbps-Wir...EN_Routers&hash=item336bd631c0#ht_3195wt_1270









මම දාපු brand name එක නම් මමත් අහල නෑ... ඔයගෙ ලින්ක් වල ඒවා අස්ප ගනන් නේThank You Very Much.. යාළුවා..
මමත් Search පාරක් දැම්ම..දැන් ගන්න 1 නම් ලේසි නැහැ තම..
මට මෙන්න මය ටික සෙට් උන..![]()
http://www.ebay.com/itm/Belkin-N1-W...K_Computing_Networking_SM&hash=item3a6ad48066
http://www.ebay.com/itm/Belkin-N-Wi...K_Computing_Networking_SM&hash=item5ae260ad84
http://www.ebay.com/itm/Belkin-Wire...K_Computing_Networking_SM&hash=item3f130359c1
මේවා වලින් හොද 1a මොකක් ද ? ලංකාවෙන් ගන්න 1a හොද වගේ ..Lankawey බල chiniees badu sure ne bun..අනිත් 1a unity 1n අරගෙන මොන හරි වෙලා අරගෙන ගියාම උන් ගෙය් කත ඇහුවම එපා වෙනවා බන් ..
අන්තිම 2 කම 1ක් ද..? Price Differance 1ත හේතුව මොකක් ද..?
යාළුවා දල තියෙන 1 බ්රෑන්ඩ් 1a අවුල්ව්ක් නෙහෙ ද? මන් ඇඑ Brand Name 1a ගැන මීට කලින් අහල නෙහෙ ඇකෛ ඇහුවෙ...



අපේ රටේ තැපෑලෙන් මගේ E-Bay පර්සල් දෙකකට ඇරලා බන්.
[Total : 1000/= ]
කොහොමද බලාගන්නෙ කොහෙන්ද ගේම දුන්නෙ කියලා ?
දන්න එක්කෙනෙක් ඉන්නවානම් කියහන් මචන්ලා...





අපේ රටේ තැපෑලෙන් මගේ E-Bay පර්සල් දෙකකට ඇරලා බන්.
[Total : 1000/= ]
කොහොමද බලාගන්නෙ කොහෙන්ද ගේම දුන්නෙ කියලා ?
දන්න එක්කෙනෙක් ඉන්නවානම් කියහන් මචන්ලා...

quad ewa awama balamugeethaka mkda next phone eka umbe ???
quad ewa awama balamu
2013 lu ! sony nam quad release karanne nelu !!!!!2013 lu !
power efficiency eka thama balanne un !!!!
unta ehenam linda thamai 
sony nam quad release karanne nelu !!!!!2013 lu !
power efficiency eka thama balanne un !!!!
sony (kalin erricson) la loveth nasmart phone android walata Samsung & HTC tamai market leaders la
Motorola in near future
unta ehenam linda thamai
kauda ban owa ganne , anith un dual core galaha 7 awruddakata passe oya un ekak gahala thiyenne , nodakin
Sony ! used even galaxy S2, it's awesome but no sexy as arc.... 