cool ebay gadgets..

Status
Not open for further replies.

dagiya

Active member
  • Mar 13, 2009
    815
    39
    28
    ජබුක් ලන්තේ...
    මචන්ලා ...

    SLT ADSL වලට සපෝර්ට් WIRELESS ROUTER ගෙනාපු කවුරු හරි ඉන්නවද?
    මට හොද WIRELESS ROUTER 1ක ලින්ක් 1ක් දෙනවද..

    යාලුවෙක් දල තිබ්බ Belkin WIRELESS ROUTER බ්‍රෑන්ඩ් 1ක්..එක මට හොයා ගන්න බැරි උන තවම සහෝ..
     
    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්

    wifi router එකක් නම් $ රේට් එකත් එක්ක බලනකොට ලංකාවෙන් ගන්න එක ලාබයි බන්...
    6500/- වගේ Prolink "N" dual antenna එක ගන්න පුලුවන් මමත් ඒක තමයි යූස් කරන්නෙ :yes: එලකිරි වගේ වැඩ ;)
    උබට ebay එකෙන් ගන්නම ඕනෙ නම් මේක හොදයි 5900/- වගේ ඒත් කොහොමද දන්නෙ නෑ ;)
    http://www.ebay.com/itm/300Mbps-Wir...EN_Routers&hash=item336bd631c0#ht_3195wt_1270
     
    Last edited:

    upulcla

    Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    Galaxy Pro Lether Pouch

    Machanla .... mata Samsung Galaxy Pro - B 7510 leather Pouch ekak E bay walin gennala denna puluwan kenek innawanam kiyanawada....

    Pauch Galaxy Pro.JPG

    PM to Elakiri
     
    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    Machanla .... mata Samsung Galaxy Pro - B 7510 leather Pouch ekak E bay walin gennala denna puluwan kenek innawanam kiyanawada....

    View attachment 38087

    PM to Elakiri
    ඔයා malinrock ට කියල ගෙන්න ගන්න මමත් ඉස්සර webcard එකක් නැති දවස් වල ගෙන්න ගත්තෙ එයාට කියල තමයි :D
    contact malin - 0719744508 මම කිව්ව කියන්න හොදේ :P
     
    • Like
    Reactions: upulcla

    dagiya

    Active member
  • Mar 13, 2009
    815
    39
    28
    ජබුක් ලන්තේ...
    wifi router එකක් නම් $ රේට් එකත් එක්ක බලනකොට ලංකාවෙන් ගන්න එක ලාබයි බන්...
    6500/- වගේ Prolink "N" dual antenna එක ගන්න පුලුවන් මමත් ඒක තමයි යූස් කරන්නෙ :yes: එලකිරි වගේ වැඩ ;)
    උබට ebay එකෙන් ගන්නම ඕනෙ නම් මේක හොදයි 5900/- වගේ ඒත් කොහොමද දන්නෙ නෑ ;)
    http://www.ebay.com/itm/300Mbps-Wir...EN_Routers&hash=item336bd631c0#ht_3195wt_1270

    Thank You Very Much.. යාළුවා..:D:D:D

    මමත් Search පාරක් දැම්ම..දැන් ගන්න 1 නම් ලේසි නැහැ තම..:angry::angry:
    මට මෙන්න මය ටික සෙට් උන..:confused:

    http://www.ebay.com/itm/Belkin-N1-W...K_Computing_Networking_SM&hash=item3a6ad48066

    http://www.ebay.com/itm/Belkin-N-Wi...K_Computing_Networking_SM&hash=item5ae260ad84

    http://www.ebay.com/itm/Belkin-Wire...K_Computing_Networking_SM&hash=item3f130359c1

    මේවා වලින් හොද 1a මොකක් ද ? ලංකාවෙන් ගන්න 1a හොද වගේ ..Lankawey බල chiniees badu sure ne bun..අනිත් 1a unity 1n අරගෙන මොන හරි වෙලා අරගෙන ගියාම උන් ගෙය් කත ඇහුවම එපා වෙනවා බන් .. :(:(:(

    අන්තිම 2 කම 1ක් ද..? Price Differance 1ත හේතුව මොකක් ද..?:confused:

    යාළුවා දල තියෙන 1 බ්‍රෑන්ඩ් 1a අවුල්ව්ක් නෙහෙ ද? මන් ඇඑ Brand Name 1a ගැන මීට කලින් අහල නෙහෙ ඇකෛ ඇහුවෙ...
     
    මම දාපු brand name එක නම් මමත් අහල නෑ... ඔයගෙ ලින්ක් වල ඒවා අස්ප ගනන් නේ :rofl:
    ඔයා ලංකාවෙන් ගන්න prolink එක හොදයි.. තාම කිසිම ලෙඩක් නැතුව වැඩ, ගන්නව නම් Sala Enterprises එකෙන් ගන්න ඒගොල්ලො තමයි prolink වල ඒජන්ට් බයවෙන්න දෙයක් නෑ 1 Year වගකීමක් තියෙනවා... :D
    මේ තියෙන්නෙ මම කියපු item එක http://www.prolink2u.com/new/products/index.php?cid=245 sala එකේ Rs.6500/- වගේ වෙන්නෙ ;)
     
    Last edited:

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,633
    1,669
    113
    Stockholm

    අපේ රටේ තැපෑලෙන් මගේ E-Bay පර්සල් දෙකකට ඇරලා බන්.
    [Total : 1000/= ]
    කොහොමද බලාගන්නෙ කොහෙන්ද ගේම දුන්නෙ කියලා ?
    දන්න එක්කෙනෙක් ඉන්නවානම් කියහන් මචන්ලා...
     
    OCP

    Active member
  • May 24, 2011
    460
    177
    43
    Wattala

    අපේ රටේ තැපෑලෙන් මගේ E-Bay පර්සල් දෙකකට ඇරලා බන්.
    [Total : 1000/= ]
    කොහොමද බලාගන්නෙ කොහෙන්ද ගේම දුන්නෙ කියලා ?
    දන්න එක්කෙනෙක් ඉන්නවානම් කියහන් මචන්ලා...

    :sorry::sorry::sorry::sorry::sorry:
     
    ishur_j

    Well-known member
  • Apr 1, 2007
    2,822
    408
    83

    අපේ රටේ තැපෑලෙන් මගේ E-Bay පර්සල් දෙකකට ඇරලා බන්.
    [Total : 1000/= ]
    කොහොමද බලාගන්නෙ කොහෙන්ද ගේම දුන්නෙ කියලා ?
    දන්න එක්කෙනෙක් ඉන්නවානම් කියහන් මචන්ලා...

    mageth podi podi items awe na.. :growl:
     
    Status
    Not open for further replies.