cool ebay gadgets..

Status
Not open for further replies.

microwork3r

Member
Sep 17, 2011
127
5
0
Hoyala deepallako :dull:
ඇයි උඹට අංශ බාගෙද මචන්? අත පය කොටද අපිට වඩා? විහිළුවට හොඳේ:P ඇත්තට ඇහුවට විහිළුවට කියලා හිතපන්:rofl:

ishur_j

Well-known member
  • Apr 1, 2007
    2,822
    408
    83
    ඇයි උඹට අංශ බාගෙද මචන්? අත පය කොටද අපිට වඩා? විහිළුවට හොඳේ:P ඇත්තට ඇහුවට විහිළුවට කියලා හිතපන්:rofl:

    hambune na oi hewwata.. :P
     
    ishur_j

    Well-known member
  • Apr 1, 2007
    2,822
    408
    83
    Sony Ericsson LiveView Android Bluetooth Display Watch

    $%28KGrHqMOKicE6bZb0-!oBPYPzlQNrQ~~60_12.JPG

    http://www.ebay.com/itm/Sony-Ericsson-LiveView-Android-Bluetooth-Display-Watch-Wearable-Wireless-/290684466856?pt=UK_Mobiles_Accessories_RL&hash=item43ae24f6a8
     
    -Nipuna1989-

    Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    Hoda Subglass Parak ona akra tibe

    Music videos wala DJ la dagena inne ban ....Pitbull wage un

    Moakdda e kata kiyana name eka

    Pilot sunglass da...???

    h9JF.jpg

    j0x4D.jpg

    LC9kM.jpg

    maheshdill

    Junior member
  • Jul 8, 2007
    218
    12
    18
    udarata
    Up දුරදක්න විකිණීමට ඇත..

    Ebay තුලින් ආනයනය කරන ලද අලුත්ම දුරදක්න දෙකක් විකිණීමට ඇත. අද දිනයි තැපෑලෙන් පැමිණියේ.. අවශ්‍යය නම් අමතන්න 0772 - 250 323 Email : [email protected] .... මහේෂ් ( ඡායාරෑප ඇත අවශ්‍යය අය Email Adress ලබා දුන්විට එවිය හැක.

    Specifications
    Brand New! Outdoor Monocular 7x18mm
    7x Zoom Magnification
    18mm objective diameter
    The far view: 2km
    Manual focusing button set on the body - easily controlled by by 1 finger
    Ergonomic design - easy to hold
    deal for sport events,concerts,bird watching,camping,fishing and travel
    With neck strap
    Color: Black
    Dimension: 118mm x 32mm
    Package Include
    1 x Nikula 7x18 Portable Monocular Telescope
    1 x Cleaning Cloth
    1 x Bag
    1 x Strap
     
    Last edited:

    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    Hoda Subglass Parak ona akra tibe

    Music videos wala DJ la dagena inne ban ....Pitbull wage un

    Moakdda e kata kiyana name eka

    Pilot sunglass da...???

    h9JF.jpg

    j0x4D.jpg

    LC9kM.jpg

    නෑ Aviator glasses... හැබයි දැන් $ රේට් එකත් එක්ක බලනකොට අර cool planet එකෙන් ගන්න එක ලාබයි.. අද මම යනකොට nugegoda showroom එකේ පට්ටම Aviators වගයක් තිබුනා 600/- - 700/- වගේ තමයි ගණන් ;) ebay එකෙත් දැන් ඔය ගනන් වෙනවා, ඔතනින් ගත්තොත් උබට බලල කරල ගන්න පුලුවන් :yes:
     
    j@naka_86

    Well-known member
  • Mar 17, 2010
    2,116
    267
    83
    Hello Mcnz,

    මම හිතන් ඉන්නවා RC Helicopter :love: එකක් Ebay එකෙන් ගෙන්න ගන්න. මෙන්න මේ වගේ එකක්.

    http://www.ebay.com/itm/SYMA-S107-Metal-3-Channels-RC-Mini-Helicopter-Gyro-well-pack-blue-color-/251017253352?pt=Radio_Control_Vehicles&hash=item3a71cb51e8 :love:

    දැන් ලංකාවට RC Helicopters ගෙන්නන්න පුළුවන්ද? දන්න කෙනෙක් කියන්නකෝ............. :confused:
     
    Last edited:

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,040
    3,760
    113
    මුහුද පැත්තේ..
    Hello Mcnz,

    මම හිතන් ඉන්නවා RC Helicopter :love: එකක් Ebay එකෙන් ගෙන්න ගන්න. මෙන්න මේ වගේ එකක්.

    http://www.ebay.com/itm/SYMA-S107-Metal-3-Channels-RC-Mini-Helicopter-Gyro-well-pack-blue-color-/251017253352?pt=Radio_Control_Vehicles&hash=item3a71cb51e8 :love:

    දැන් ලංකාවට RC Helicopters ගෙන්නන්න පුළුවන්ද? දන්න කෙනෙක් කියන්නකෝ............. :confused:

    මචන් මිට වඩා චැනල් තියෙන එකක් ගනින් මේකේ කොන්ට්‍රෝල් නම් අනිවා අවුල් ඇති... මම දන්න විදියට නම් ලංකාවට දැන් ගෙන්නන්න පුළුවන් එත් ටැක්ස් කොහොම වෙයී ද දන්නේ නෑ....
    හැබැයි දැන් ඩොලර් එක හම්බ ගණන් නිසා:angry::angry: ලංකාවෙන්ම ගන්න එක හොදයි කියලයි මට හිතෙන්නේ....
     
    fairy

    Junior member
  • Dec 3, 2007
    428
    8
    18
    Girl kenekta horen use karanna puluwan phone ekak nathda small ekak sms witharak hari kamak na a wage item ekak nathda
     
    j@naka_86

    Well-known member
  • Mar 17, 2010
    2,116
    267
    83
    මචන් මිට වඩා චැනල් තියෙන එකක් ගනින් මේකේ කොන්ට්‍රෝල් නම් අනිවා අවුල් ඇති... මම දන්න විදියට නම් ලංකාවට දැන් ගෙන්නන්න පුළුවන් එත් ටැක්ස් කොහොම වෙයී ද දන්නේ නෑ....
    හැබැයි දැන් ඩොලර් එක හම්බ ගණන් නිසා:angry::angry: ලංකාවෙන්ම ගන්න එක හොදයි කියලයි මට හිතෙන්නේ....

    Meka newei mama baluwe bro. Me wage 1k kiyanna damme. PM 1k dannamko. ;)

    වෙන කව්ද දන්නේ RC Helicopters ගැන..... :dull:
     
    Last edited:

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,957
    113
    බළපිටිය
    මචං මට ebay එකෙන් pen එකක් ගන්න ඕනේ... ශී ලංකාවට නොමිලේ shipping කරන ගොඩක් අඩුවට ගන්න පුලුවන් 8GB හෝ 16 GB පෙන් එකක් ebay එකෙන් හොයල දෙනවද.. දැං ගන්න ඕනේ... නැත්තං බිඩ් එකක් උනත් කමක් නෑ... මම ඔය සමබන්ධව දන්නැති නිසයි අහන්නේ... උදව්වක් කරනවද...
     
    Status
    Not open for further replies.