ඇයි උඹට අංශ බාගෙද මචන්? අත පය කොටද අපිට වඩා? විහිළුවට හොඳේHoyala deepallako![]()
ඇත්තට ඇහුවට විහිළුවට කියලා හිතපන්
ඇයි උඹට අංශ බාගෙද මචන්? අත පය කොටද අපිට වඩා? විහිළුවට හොඳේHoyala deepallako![]()
ඇත්තට ඇහුවට විහිළුවට කියලා හිතපන්
ඇයි උඹට අංශ බාගෙද මචන්? අත පය කොටද අපිට වඩා? විහිළුවට හොඳේඇත්තට ඇහුවට විහිළුවට කියලා හිතපන්

Pus danna dewalll....
meka hari yanne nadda.. $10 - $15 ganna ekak nadda
![]()
http://www.ebay.com/itm/Intel-320-S...636?pt=LH_DefaultDomain_0&hash=item4cff6f92bc
$170.00
Hoda Subglass Parak ona akra tibe
Music videos wala DJ la dagena inne ban ....Pitbull wage un
Moakdda e kata kiyana name eka
Pilot sunglass da...???
![]()
meka nam patta.
නෑ Aviator glasses... හැබයි දැන් $ රේට් එකත් එක්ක බලනකොට අර cool planet එකෙන් ගන්න එක ලාබයි.. අද මම යනකොට nugegoda showroom එකේ පට්ටම Aviators වගයක් තිබුනා 600/- - 700/- වගේ තමයි ගණන්Hoda Subglass Parak ona akra tibe
Music videos wala DJ la dagena inne ban ....Pitbull wage un
Moakdda e kata kiyana name eka
Pilot sunglass da...???
![]()
![]()
![]()
ebay එකෙත් දැන් ඔය ගනන් වෙනවා, ඔතනින් ගත්තොත් උබට බලල කරල ගන්න පුලුවන් 
එකක් Ebay එකෙන් ගෙන්න ගන්න. මෙන්න මේ වගේ එකක්.

![]()
Mata asawak awa meyin ekak ganna... hadaganna barida
Hello Mcnz,
මම හිතන් ඉන්නවා RC Helicopterඑකක් Ebay එකෙන් ගෙන්න ගන්න. මෙන්න මේ වගේ එකක්.
http://www.ebay.com/itm/SYMA-S107-Metal-3-Channels-RC-Mini-Helicopter-Gyro-well-pack-blue-color-/251017253352?pt=Radio_Control_Vehicles&hash=item3a71cb51e8
දැන් ලංකාවට RC Helicopters ගෙන්නන්න පුළුවන්ද? දන්න කෙනෙක් කියන්නකෝ.............

ලංකාවෙන්ම ගන්න එක හොදයි කියලයි මට හිතෙන්නේ....මචන් මිට වඩා චැනල් තියෙන එකක් ගනින් මේකේ කොන්ට්රෝල් නම් අනිවා අවුල් ඇති... මම දන්න විදියට නම් ලංකාවට දැන් ගෙන්නන්න පුළුවන් එත් ටැක්ස් කොහොම වෙයී ද දන්නේ නෑ....
හැබැයි දැන් ඩොලර් එක හම්බ ගණන් නිසාලංකාවෙන්ම ගන්න එක හොදයි කියලයි මට හිතෙන්නේ....


http://www.elakiri.com/forum/showthread.php?t=1306322Meka newei mama baluwe bro. Me wage 1k kiyanna damme. PM 1k dannamko.
වෙන කව්ද දන්නේ RC Helicopters ගැන.....
Balapan mee deka kohomada kiyala...Girl kenekta horen use karanna puluwan phone ekak nathda small ekak sms witharak hari kamak na a wage item ekak nathda