cool ebay gadgets..

Status
Not open for further replies.

Dinosaur767

Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    පැටියා;12517603 said:
    උඹ ජෙනුයින් ප්‍රඩක්ට් එක කියල අදහස් කරන්නෙ මොකක්ද?
    Real OEM නම් ඒක ජෙනුයින් තමා :P:D
    Charging light එක පොතේ තියෙන විදිහට පාට මාරු වෙන්නෙ නැති සීන් එකක් තියෙනවා ඔය හැම එකේම වගේ.... අන්න ඒකයි මම කියන්නෙ ;)
    http://portal.fakeheadphones.com/index.php?topic=785.0
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,677
    812
    113
    In La Srinka
    Charging light එක පොතේ තියෙන විදිහට පාට මාරු වෙන්නෙ නැති සීන් එකක් තියෙනවා ඔය හැම එකේම වගේ.... අන්න ඒකයි මම කියන්නෙ ;)
    http://portal.fakeheadphones.com/index.php?topic=785.0
    OEM = Original Equipment Manufacturer

    e kiyanne Genuine products hadana company ekama thamai. OEM products walai Genuine Products walai godak welawata wenasak naha.
     
    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    OEM = Original Equipment Manufacturer

    e kiyanne Genuine products hadana company ekama thamai. OEM products walai Genuine Products walai godak welawata wenasak naha.
    අනේ මන්ද බන්.. මට අර charging light එකේ සීන් එක අල්ලන්නෙම නෑ බන් :rolleyes:
    btw, sounds නම් එල වගේ තියෙනවා :D, charge වෙලාද කියල හොයා ගන්න බැරි එක තමයි අවුල :confused:
     
    shehanhotel

    Member
    Dec 21, 2011
    27
    1
    0
    machan kata hari puluwan da mata podi item ekak genna ganna hlp karanna. podi ganaka ekak man laga paypal nahe ban ekai. puluwan da colombo nam lesi man awith salli dunnta passe order karanna habai boru ehema karanna epa
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Charging light එක පොතේ තියෙන විදිහට පාට මාරු වෙන්නෙ නැති සීන් එකක් තියෙනවා ඔය හැම එකේම වගේ.... අන්න ඒකයි මම කියන්නෙ ;)
    http://portal.fakeheadphones.com/index.php?topic=785.0

    ඒක ගැන නම් මම දන්නෙ නෑ මචං.
    ඔය ඊබේ එකේ විකුනන්න තියන OEM කියලා ලිස්ට් කරලා තියන ගොඩක් බඩු OEM නෙවෙයි.

    නොකියා ෆෝන් එකක් ගද්දි හම්බවෙන ඇක්සසරීස් වලට අමතරව කොහෙන් ගත්තත් ඒක OEM තමා.

    උඹ ඔය අරන් තියෙන්නෙ Nokia Replica Bluetooth headset එකක් මම හිතන්නෙ. :D

    හොඳ සෙලර් කෙනෙක් තියාගනිං මචං OEM බඩු ගන්න අර මැල්කම් වයර්ලස් වගේ.
    ඌ දැං ලංකාවට ෂිප් කරන්නෙ නෑ. පරන කස්ටමර්ස්ලට විතරයි මම හිතන්නෙ ඌ ෂිප් කරන්නෙ. :P
     
    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    පැටියා;12518165 said:

    නොකියා සයිට් එකෙන්ම ගත්තම කතාව අහවරයි නෙ කොල්ලො:nerd:
     
    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    පැටියා;12518165 said:
    ඒක ගැන නම් මම දන්නෙ නෑ මචං.
    ඔය ඊබේ එකේ විකුනන්න තියන OEM කියලා ලිස්ට් කරලා තියන ගොඩක් බඩු OEM නෙවෙයි.

    නොකියා ෆෝන් එකක් ගද්දි හම්බවෙන ඇක්සසරීස් වලට අමතරව කොහෙන් ගත්තත් ඒක OEM තමා.

    උඹ ඔය අරන් තියෙන්නෙ Nokia Replica Bluetooth headset එකක් මම හිතන්නෙ. :D

    හොඳ සෙලර් කෙනෙක් තියාගනිං මචං OEM බඩු ගන්න අර මැල්කම් වයර්ලස් වගේ.
    ඌ දැං ලංකාවට ෂිප් කරන්නෙ නෑ. පරන කස්ටමර්ස්ලට විතරයි මම හිතන්නෙ ඌ ෂිප් කරන්නෙ. :P
    එල එල... මම මේක ගත්තෙ ebay එකෙන් නෙවෙයි එලකිරි එකේ RLT4U ගෙන් :yes:
    Sound quality ඔක්කොම සුපිරියට තියෙනවා ලයිට් එක තමා අවුල.. මම දන්න එකෙක් ebay එකෙන් අරන් තිබුනා ඒකෙත් ඔය සීන් එකම තියෙනවා :dull:
    btw, හැබැයි එක චාජ් එකකින් පැය 13ක් විතර අදින්න පුලුවන් :D :yes:.. චාජ් කරනකොට පැය 2ක් බලල ගැලෙව්වොත් හරි නැත්නම් overcharge වෙනව :eek:
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,040
    3,760
    113
    මුහුද පැත්තේ..
    එල එල... මම මේක ගත්තෙ ebay එකෙන් නෙවෙයි එලකිරි එකේ RLT4U ගෙන් :yes:
    Sound quality ඔක්කොම සුපිරියට තියෙනවා ලයිට් එක තමා අවුල.. මම දන්න එකෙක් ebay එකෙන් අරන් තිබුනා ඒකෙත් ඔය සීන් එකම තියෙනවා :dull:
    btw, හැබැයි එක චාජ් එකකින් පැය 13ක් විතර අදින්න පුලුවන් :D :yes:.. චාජ් කරනකොට පැය 2ක් බලල ගැලෙව්වොත් හරි නැත්නම් overcharge වෙනව :eek:
    මචන් ඩයිනෝ.. RLT4U දැන් බිස්නස් ඒක කරන්නේ නැතිලු..:(:( කොල්ලෝ පොලු තියන නිසා:angry: වැඩේ ඇත ඇරියලු බන්..:( ඒ උනාට පොඩ්ඩක් බලලා තිබ්බොත් පීම් එකක් දාන්නම් කිව්වා... තිබුනොත් හොදයි...:):) නැත්නම් මම අනාතයි....:(:(
     
    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    මචන් ඩයිනෝ.. RLT4U දැන් බිස්නස් ඒක කරන්නේ නැතිලු..:(:( කොල්ලෝ පොලු තියන නිසා:angry: වැඩේ ඇත ඇරියලු බන්..:( ඒ උනාට පොඩ්ඩක් බලලා තිබ්බොත් පීම් එකක් දාන්නම් කිව්වා... තිබුනොත් හොදයි...:):) නැත්නම් මම අනාතයි....:(:(
    ඔව් බන් තිබ්බොත් හොදයි :yes: ඔය ගාණට තියෙන වෙන එව්වා ෂුවර් නෑ :no:
     
    ishur_j

    Well-known member
  • Apr 1, 2007
    2,822
    408
    83
    1image592.jpg

    ebay eken laptops gennapu aya nadda? tiyenawanan trusted seller kenekge link ekak denawada? :)
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    එල එල... මම මේක ගත්තෙ ebay එකෙන් නෙවෙයි එලකිරි එකේ RLT4U ගෙන් :yes:
    Sound quality ඔක්කොම සුපිරියට තියෙනවා ලයිට් එක තමා අවුල.. මම දන්න එකෙක් ebay එකෙන් අරන් තිබුනා ඒකෙත් ඔය සීන් එකම තියෙනවා :dull:
    btw, හැබැයි එක චාජ් එකකින් පැය 13ක් විතර අදින්න පුලුවන් :D :yes:.. චාජ් කරනකොට පැය 2ක් බලල ගැලෙව්වොත් හරි නැත්නම් overcharge වෙනව :eek:

    අරූ OEM කියලද වික්කෙ? :rofl:
    ඌ මෙහෙට ගෙන්නලත් ඔච්චර අඩුවට දෙන්නෙ කොහොමද කියලා උඹ හිතල බැලුවද? :P
    අඩුවට තියෙන්නෙ මචං Replica. :D
     
    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    පැටියා;12520697 said:
    අරූ OEM කියලද වික්කෙ? :rofl:
    ඌ මෙහෙට ගෙන්නලත් ඔච්චර අඩුවට දෙන්නෙ කොහොමද කියලා උඹ හිතල බැලුවද? :P
    අඩුවට තියෙන්නෙ මචං Replica. :D
    අනේ මන්ද බං :rolleyes:... කොලිටිය + බැටරි හොදටම තියෙන නිසා අවුලක් නෑ ;)
     
    Status
    Not open for further replies.