cool ebay gadgets..

Status
Not open for further replies.

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,040
    3,760
    113
    මුහුද පැත්තේ..
    machan mata order karapu item ekak ave na... ithin man seller ta kivvama , u kivve money refund karannam kiyala.. ita passe u kivve "successfully money refunded "kiyala, eth mata avilla nane ban... paypal ekata salli avillath na.. mage hnb debit card ekata salli avillath na ban :( Helpp meee
    උබ සෙලර්ට කියපන් money refund වෙලා නෑ කියලා... top rate සෙලර් කෙනෙක් ද බන්..???
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    machan mata order karapu item ekak ave na... ithin man seller ta kivvama , u kivve money refund karannam kiyala.. ita passe u kivve "successfully money refunded "kiyala, eth mata avilla nane ban... paypal ekata salli avillath na.. mage hnb debit card ekata salli avillath na ban :( Helpp meee

    Paypal Account Overview Page එකේ පහල තියන transaction ටිකේ screenshot එකක් දාපං බලන්න.

    කාඩ් බැලන්ස් එකෙන් පේ කලා නම් රිෆන්ඩ් එක කාඩ් එකටම යන්නෙ.
    ඒත් රීසන්ට් ට්‍රාන්ස්ඇක්ෂන් වල පෙන්නනවා රිෆන්ඩ් එක ආවා කියලයි ඒක කාඩ් එකට ට්‍රාන්ස්ෆර් කලා කියලයි ට්‍රාන්ස්ඇක්ෂන් දෙකක් විදියට. :D
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මචංලා මේ දවස් වල sampath webcard එකෙ us 1$ එකකට RS 130 ද කැපෙන්නේ ?
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,957
    113
    බළපිටිය
    මචං ebay බඩු විකුණන්න හදන එකවුන්ට් එක ශී ලංකා විදියටද නැත්තං වෙන රටක් දාලද හදන්න ඕනේ
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,957
    113
    බළපිටිය
    මචං ebay බඩු විකුණන්න හදන එකවුන්ට් එක ශී ලංකා විදියටද නැත්තං වෙන රටක් දාලද හදන්න ඕනේ
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මචං ebay බඩු විකුණන්න හදන එකවුන්ට් එක ශී ලංකා විදියටද නැත්තං වෙන රටක් දාලද හදන්න ඕනේ

    උඹ හදන්නෙ අර CD ටික විකුනන්න නම් වෙන රටක් දාලම සෙල් කරපං ලංකාවෙ නම තවත් කන්නෙ නැතුව :P

    ඔක්කොටම කලිං අර බිඩ් කරලා වින් කරපු බඩු ටිකට සල්ලි ගෙවල හිටපං :P
     
    IshanS

    Well-known member
  • Feb 21, 2009
    1,880
    86
    48
    ☁☀ BluE SkY ☀ ☁
    පැටියා;12539222 said:
    උඹ හදන්නෙ අර CD ටික විකුනන්න නම් වෙන රටක් දාලම සෙල් කරපං ලංකාවෙ නම තවත් කන්නෙ නැතුව :P

    ඔක්කොටම කලිං අර බිඩ් කරලා වින් කරපු බඩු ටිකට සල්ලි ගෙවල හිටපං :P

    laught1.gif
    laught1.gif
    laught1.gif
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    පැටියා;12539222 said:
    උඹ හදන්නෙ අර CD ටික විකුනන්න නම් වෙන රටක් දාලම සෙල් කරපං ලංකාවෙ නම තවත් කන්නෙ නැතුව :P

    ඔක්කොටම කලිං අර බිඩ් කරලා වින් කරපු බඩු ටිකට සල්ලි ගෙවල හිටපං :P
    :rofl:
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    පැටියා;12539222 said:
    උඹ හදන්නෙ අර CD ටික විකුනන්න නම් වෙන රටක් දාලම සෙල් කරපං ලංකාවෙ නම තවත් කන්නෙ නැතුව :P

    ඔක්කොටම කලිං අර බිඩ් කරලා වින් කරපු බඩු ටිකට සල්ලි ගෙවල හිටපං :P

    paw yako :lol::lol::lol::lol::lol:
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,957
    113
    බළපිටිය
    පැටියා;12539222 said:
    උඹ හදන්නෙ අර CD ටික විකුනන්න නම් වෙන රටක් දාලම සෙල් කරපං ලංකාවෙ නම තවත් කන්නෙ නැතුව :P

    ඔක්කොටම කලිං අර බිඩ් කරලා වින් කරපු බඩු ටිකට සල්ලි ගෙවල හිටපං :P

    එහෙම කියන්නෙපා ඔයා වාවන්නෑ... දුකයි ............

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,040
    3,760
    113
    මුහුද පැත්තේ..
    පැටියා;12539222 said:
    උඹ හදන්නෙ අර CD ටික විකුනන්න නම් වෙන රටක් දාලම සෙල් කරපං ලංකාවෙ නම තවත් කන්නෙ නැතුව :P

    ඔක්කොටම කලිං අර බිඩ් කරලා වින් කරපු බඩු ටිකට සල්ලි ගෙවල හිටපං :P
    එකට ගෙවන්නද කොහෙද ගෙදර තියෙන බඩු මුට්ටු ebay එක හරහා විකුනන්න හදන්නේ...:rofl::rofl::rolleyes: පව් කොල්ලා... :D:D:D
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    machanla..mama buyincoins waling tablet PC ekak order karalllShip kala kiyala tracking no eka dunna.....dawas keeyak yaida lankawata enna...tax gewanna onida..?
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    පැටියා;12539222 said:
    උඹ හදන්නෙ අර CD ටික විකුනන්න නම් වෙන රටක් දාලම සෙල් කරපං ලංකාවෙ නම තවත් කන්නෙ නැතුව :P

    ඔක්කොටම කලිං අර බිඩ් කරලා වින් කරපු බඩු ටිකට සල්ලි ගෙවල හිටපං :P
    :lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    පැටියා;12539222 said:
    උඹ හදන්නෙ අර CD ටික විකුනන්න නම් වෙන රටක් දාලම සෙල් කරපං ලංකාවෙ නම තවත් කන්නෙ නැතුව :P

    ඔක්කොටම කලිං අර බිඩ් කරලා වින් කරපු බඩු ටිකට සල්ලි ගෙවල හිටපං :P

    හයියෝ බන් බඩ පළාගෙන මැරෙන්න හිතෙනව :lol::lol::lol::lol::lol:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873

    :rofl::rofl:
     
    Status
    Not open for further replies.