card eke salli madi e hinda thamai oya 10417 error eka enne




මගෙ HDMI Cable එක අද ආවා
http://www.ebay.com/itm/27077066929...X:IT&_trksid=p3984.m1497.l2649#ht_2826wt_1043
ඒත් මේක මගේ ලැප්ටොප් එකෙන් ටීවි එකට Connect කරාම වීවියෝ එක විතරයිනෙ පේන්නෙ
audio ඇහෙන්නෙ ලැප්ටොප් එකෙන්මයි... ඒත් මම දන්න තරමින් ඒක කේබල් එකේ වරදකුත් වෙන්න බෑ
මේකෙ HDMI Cable Connect කරපු කස්ටිය ඉන්නව නම් කියල දෙන්නකො audio එන්නෙ නැත්තෙ ඇයි කියලා
එල මචන් කරල බලන්නම් රෙප් ++depends on the audio chip.. but basically you have to go to sound settings and select the output device as TV..

bumphttp://www.ebay.com/itm/150777093824?ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1497.l2649
me item eka yaluwekta ganna pay karanna haduwama error ekak enwane
card eke salli thiyenwa
![]()
kanin item dekakata meka una
sellerlata kiwwama ekek lankawata shipping karan ne kiyala eka cancel kara(shipping karanwa kiyala thibba nisai ewa order kare )
mokakda manda me para awula
help ekak dennoo
මචන්ලා මම ebay එකෙන් ෆෝන් එකක් ගත්තා එක දැන් ඇවිල්ලා මධ්‍යම තැපැල් හුවමාරුවෙන් ලියුමකුත් ඇවිත් අරන් යන්න කියල.මේකට කීයක් විතර ගෙවන්න වෙයිද.ෆෝන් එකට $92 ක් ගියා.TRC එකටත් යන්න වෙනවා නේද එතනට කීයක් ගෙවන්න වෙයිද??
Thnx

1000ක් අරන් පලයන් කෝකටත් කියලා! 300ක් වගේ තමා ටැක්ස් වදින්නෙමචන්ලා මම ebay එකෙන් ෆෝන් එකක් ගත්තා එක දැන් ඇවිල්ලා මධ්‍යම තැපැල් හුවමාරුවෙන් ලියුමකුත් ඇවිත් අරන් යන්න කියල.මේකට කීයක් විතර ගෙවන්න වෙයිද.ෆෝන් එකට $92 ක් ගියා.TRC එකටත් යන්න වෙනවා නේද එතනට කීයක් ගෙවන්න වෙයිද??
Thnx
මචන්ලා මම ebay එකෙන් ෆෝන් එකක් ගත්තා එක දැන් ඇවිල්ලා මධ්‍යම තැපැල් හුවමාරුවෙන් ලියුමකුත් ඇවිත් අරන් යන්න කියල.මේකට කීයක් විතර ගෙවන්න වෙයිද.ෆෝන් එකට $92 ක් ගියා.TRC එකටත් යන්න වෙනවා නේද එතනට කීයක් ගෙවන්න වෙයිද??
Thnx


1000ක් අරන් පලයන් කෝකටත් කියලා! 300ක් වගේ තමා ටැක්ස් වදින්නෙ
ඉම්පෝට් කන්ට්‍රෝල් එකට අඩුම 1500ක් ගෙවන්න ඕනෙ. 


?කවුරු හරි පියන් කෙනෙක් සෙට් කරගනින්! උන් බඩු පන්නලා දෙනවා මචන්පැටියා;12579891 said:ඉම්පෝට් කන්ට්‍රෝල් එකට අඩුම 1500ක් ගෙවන්න ඕනෙ.
![]()
