cool ebay gadgets..

Status
Not open for further replies.

Dinosaur767

Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    මගෙ HDMI Cable එක අද ආවා :yes:
    http://www.ebay.com/itm/27077066929...X:IT&_trksid=p3984.m1497.l2649#ht_2826wt_1043
    ඒත් මේක මගේ ලැප්ටොප් එකෙන් ටීවි එකට Connect කරාම වීවියෝ එක විතරයිනෙ පේන්නෙ :confused:
    audio ඇහෙන්නෙ ලැප්ටොප් එකෙන්මයි... ඒත් මම දන්න තරමින් ඒක කේබල් එකේ වරදකුත් වෙන්න බෑ :rolleyes:
    මේකෙ HDMI Cable Connect කරපු කස්ටිය ඉන්නව නම් කියල දෙන්නකො audio එන්නෙ නැත්තෙ ඇයි කියලා :)
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113

    depends on the audio chip.. but basically you have to go to sound settings and select the output device as TV..
     
    • Like
    Reactions: Dinosaur767

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla
    http://www.ebay.com/itm/150777093824?ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1497.l2649
    me item eka yaluwekta ganna pay karanna haduwama error ekak enwane
    card eke salli thiyenwa :(
    2012-04-24_145125.jpg

    kanin item dekakata meka una
    sellerlata kiwwama ekek lankawata shipping karan ne kiyala eka cancel kara(shipping karanwa kiyala thibba nisai ewa order kare )
    mokakda manda me para awula

    help ekak dennoo
    bump
     
    Ditzone

    Active member
  • Nov 30, 2010
    559
    172
    43
    at Home
    මචන්ලා මම ebay එකෙන් ෆෝන් එකක් ගත්තා එක දැන් ඇවිල්ලා මධ්‍යම තැපැල් හුවමාරුවෙන් ලියුමකුත් ඇවිත් අරන් යන්න කියල.මේකට කීයක් විතර ගෙවන්න වෙයිද:confused:.ෆෝන් එකට $92 ක් ගියා.TRC එකටත් යන්න වෙනවා නේද එතනට කීයක් ගෙවන්න වෙයිද??
    Thnx
     
    DJ-AsAnka

    Well-known member
  • Aug 1, 2010
    2,033
    384
    83
    MetaVerse
    babiato.co
    මචන්ලා මම ebay එකෙන් ෆෝන් එකක් ගත්තා එක දැන් ඇවිල්ලා මධ්‍යම තැපැල් හුවමාරුවෙන් ලියුමකුත් ඇවිත් අරන් යන්න කියල.මේකට කීයක් විතර ගෙවන්න වෙයිද:confused:.ෆෝන් එකට $92 ක් ගියා.TRC එකටත් යන්න වෙනවා නේද එතනට කීයක් ගෙවන්න වෙයිද??
    Thnx

    Rs.500.00 :rolleyes:
     
    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0

    1000ක් අරන් පලයන් කෝකටත් කියලා! 300ක් වගේ තමා ටැක්ස් වදින්නෙ
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මචන්ලා මම ebay එකෙන් ෆෝන් එකක් ගත්තා එක දැන් ඇවිල්ලා මධ්‍යම තැපැල් හුවමාරුවෙන් ලියුමකුත් ඇවිත් අරන් යන්න කියල.මේකට කීයක් විතර ගෙවන්න වෙයිද:confused:.ෆෝන් එකට $92 ක් ගියා.TRC එකටත් යන්න වෙනවා නේද එතනට කීයක් ගෙවන්න වෙයිද??
    Thnx

    2000ක් අරං පලයං :D:yes:
     
    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    ඊයෙ මගෙ බයිසිකලේට පොඩි ගැජමැටික් එකක් ගත්තා :P
    LCD Digital Bicycle Computer Odometer Speedometer Velometer
    http://www.ebay.com/itm/22100656593...X:IT&_trksid=p3984.m1497.l2649#ht_3480wt_1037
    96603717.jpg

    HNB එකෙන් ගෙව්වෙ ඔක්කොම රුපියල් 510.20 ක් උනා :yes:

    74078449.jpg

    කොහොමද එල වගේ item එකක් නේද ;)?​
     
    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    පැටියා;12579891 said:
    :D ඉම්පෝට් කන්ට්‍රෝල් එකට අඩුම 1500ක් ගෙවන්න ඕනෙ. :P
    කවුරු හරි පියන් කෙනෙක් සෙට් කරගනින්! උන් බඩු පන්නලා දෙනවා මචන්:)
     
    Status
    Not open for further replies.