අලවන්න යන්න එපාමචෝ මම ගත්ත WebCam එක අද අවා.......බඩු වැඩ.
![]()
එත් මචෝ Cam එකේ Stand එක කැඩිලා අවේ මචෝ.......වැඩ උනාට එක දැන් හිටවල තියන්න බෑ.
මට අතේ තියාගෙන තමයි ඉන්න වෙන්නේ.....
මම මොකද කරන්න ඕනේ......බඩු Return කරන්නද??
ගම් (Super Glue) වලින් අලවල කරන්න Use නම් පුළුවන් වෙයි.

සෙලර්ට පින්තූරයක් එක්ක යවල බලපන් සෙලර් අලුත් stand එකක් විතරක් එවයි.. ඕක return කරන්න වෙන එකක් නෑ
(සමහර විට අහල බලපන්)


පොඩ්ඩක් බලන්නකො ඔයාලාගේ
අයිටම් ශිප් කරපු දවස අර පෙට්ටිය



?