cool ebay gadgets..

Status
Not open for further replies.

Dinosaur767

Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    මචෝ මම ගත්ත WebCam එක අද අවා.......බඩු වැඩ.

    330587136887_3.jpg

    එත් මචෝ Cam එකේ Stand එක කැඩිලා අවේ මචෝ.......වැඩ උනාට එක දැන් හිටවල තියන්න බෑ.
    මට අතේ තියාගෙන තමයි ඉන්න වෙන්නේ.....

    මම මොකද කරන්න ඕනේ......බඩු Return කරන්නද??

    ගම් (Super Glue) වලින් අලවල කරන්න Use නම් පුළුවන් වෙයි.
    අලවන්න යන්න එපා :no:
    සෙලර්ට පින්තූරයක් එක්ක යවල බලපන් සෙලර් අලුත් stand එකක් විතරක් එවයි.. ඕක return කරන්න වෙන එකක් නෑ :D (සමහර විට අහල බලපන්)
     
    pdnaclk

    Active member
  • May 29, 2011
    556
    60
    28
    අලවන්න යන්න එපා :no:
    සෙලර්ට පින්තූරයක් එක්ක යවල බලපන් සෙලර් අලුත් stand එකක් විතරක් එවයි.. ඕක return කරන්න වෙන එකක් නෑ :D (සමහර විට අහල බලපන්)

    ekath aththa kathawa :rofl::rofl::rofl::lol::lol::lol::lol:
     
    IshanS

    Well-known member
  • Feb 21, 2009
    1,880
    86
    48
    ☁☀ BluE SkY ☀ ☁
    මචන්ලා..:shocked: පොඩ්ඩක් බලන්නකො ඔයාලාගේ :eek: අයිටම් ශිප් කරපු දවස අර පෙට්ටිය:lol: ගාවට ගෙනිච්චාම පෙන්නනවද කියලා... :confused::confused:
    25tvt35.jpg
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,677
    812
    113
    In La Srinka
    මචන්ලා..:shocked: පොඩ්ඩක් බලන්නකො ඔයාලාගේ :eek: අයිටම් ශිප් කරපු දවස අර පෙට්ටිය:lol: ගාවට ගෙනිච්චාම පෙන්නනවද කියලා... :confused::confused:
    25tvt35.jpg
    penne nathnam page eka refresh karala apahu try karanna :D
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,570
    2,946
    113
    බළපිටිය
    Ebay එකෙන් Nokia N8 ගෙනාව එත් වැඩ කරන්නැ

    nokia-n8-official-1.jpg

    සෙලර්ට කියපං පොටෝ එකක් එක්ක දාපං

    Ebay Link

    කොහොමද ආපසු යවන්නේ කරන්නේ Help.....

    මරැ බං ගාන වැඩී
    මචන්ලා..:shocked: පොඩ්ඩක් බලන්නකො ඔයාලාගේ :eek: අයිටම් ශිප් කරපු දවස අර පෙට්ටිය:lol: ගාවට ගෙනිච්චාම පෙන්නනවද කියලා... :confused::confused:
    25tvt35.jpg

    ඒ වැඩ කරන්නෑ බං මාර කේස් එකනේ
     
    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    මට පොඩ්ඩක් කියනවද මේක ගන්නද එපාද කියලා ;)
    $13.06යි වෙන්නෙ ලංකාවෙ සල්ලි වලින් රුපියල් 1750/- විතරවෙනවා :yes:
    Item location එක Singapore සෙලර් United Kingdom මොකෝ කියන්නෙ :nerd:?
    http://www.ebay.com/itm/25099020641...X:IT&_trksid=p3984.m1423.l2649#ht_8369wt_1037

    43190570.jpg
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,570
    2,946
    113
    බළපිටිය
    මට පොඩ්ඩක් කියනවද මේක ගන්නද එපාද කියලා ;)
    $13.06යි වෙන්නෙ ලංකාවෙ සල්ලි වලින් රුපියල් 1750/- විතරවෙනවා :yes:
    Item location එක Singapore සෙලර් United Kingdom මොකෝ කියන්නෙ :nerd:?
    http://www.ebay.com/itm/25099020641...X:IT&_trksid=p3984.m1423.l2649#ht_8369wt_1037

    43190570.jpg

    ඕක රැපියල් 1000/- අපේ කඩේ විකුණන්න තියෙනවා බං
     
    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    මේ ගාණට නම් ලාබයි වගේ :yes:
    පොඩ්ඩක් www.tomtop.com එකෙත් බලපන් උන්ගෙ එකෙන් direct ගන්නකොට 8% discount එකක් දෙනවා මේ coupon එකට TC430 :yes:
    අහ් ලින්ක් එක හම්බ උනා http://www.tomtop.com/cell-phones/7...-0-5-point-capacitive-tablet-pc-wifi-8gb.html
    ඕක $110.42 වෙනවා ඒකෙන් 8% අඩු උනාම $101.5864 :yes:
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo

    Machan ma Tab eka mata nawai ban Maga Friend kankata U makta kamti Una eka nisa Mama EK damma Machan elakiri eka hitya neda Ebay ekan item gennan porak Ayta kiyala maga genna pulwan waida:D
     
    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    Machan ma Tab eka mata nawai ban Maga Friend kankata U makta kamti Una eka nisa Mama EK damma Machan elakiri eka hitya neda Ebay ekan item gennan porak Ayta kiyala maga genna pulwan waida:D
    ඔව් හැබයි ගාණක් දෙන්න වෙයි :yes:
    මෙන්න EK එකේ ebay බඩු ගෙනත් දෙන එක්කෙනා :D http://www.elakiri.com/forum/showthread.php?t=885522
    ඕක ebay එකෙන් ගන්නවට වඩා ලාබයි www.tomtop.com එකෙන් ගන්න එක :)
    ඔය උබ දාල තියෙන ලින්ක් එකේ සෙලර් උත් www.tomtop.com එකේ ebay සෙලර් :yes:
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    ඔව් හැබයි ගාණක් දෙන්න වෙයි :yes:
    මෙන්න EK එකේ ebay බඩු ගෙනත් දෙන එක්කෙනා :D http://www.elakiri.com/forum/showthread.php?t=885522
    ඕක ebay එකෙන් ගන්නවට වඩා ලාබයි www.tomtop.com එකෙන් ගන්න එක :)
    ඔය උබ දාල තියෙන ලින්ක් එකේ සෙලර් උත් www.tomtop.com එකේ ebay සෙලර් :yes:
    thx machan rep add++;)
    ow ban mama tomtop gan tami godak item ganne sure porak:yes::)
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    මචෝ මම ගත්ත WebCam එක අද අවා.......බඩු වැඩ.

    330587136887_3.jpg

    එත් මචෝ Cam එකේ Stand එක කැඩිලා අවේ මචෝ.......වැඩ උනාට එක දැන් හිටවල තියන්න බෑ.
    මට අතේ තියාගෙන තමයි ඉන්න වෙන්නේ.....

    මම මොකද කරන්න ඕනේ......බඩු Return කරන්නද??

    ගම් (Super Glue) වලින් අලවල කරන්න Use නම් පුළුවන් වෙයි.
    Onna oka aloo ganin ban pissu nathuwa..
     
    Status
    Not open for further replies.