cool ebay gadgets..

Status
Not open for further replies.

SaNDun

Well-known member
  • May 4, 2006
    12,677
    812
    113
    In La Srinka
    හෆ්ෆ එහෙමද :shocked:... එල මචන් මම හොයල බලල ලංකාවෙන් ගන්නම් :yes:
    මම හිතුවෙ මෙහෙ බර ගාණක් වෙයි කියල :rolleyes:
    owa ona tharam thiyenawa Nugegoda -> Gamsabha Junction Athare thiyena Glitz ekata eha paththe shoe shop eke.. thawa Kohuwala Shaffnaz eketh thiyenawa.

    Piliyandalath thiyenawa :P

    thawa Glitz , Nolimit ewayeth thiyenawa
     
    • Like
    Reactions: Dinosaur767

    shakeebahmed

    Member
    Feb 9, 2011
    249
    2
    0
    මේ Mini Lap එක කොහොමද?
    ගෙනාපු කවුර් හරි ඉන්නවද?
    internet යන්න තමයි use කරන්නේ

    http://www.ebay.com/itm/180879276922?ssPageName=STRK:MEWAX:IT&_trksid=p3984.m1423.l2649
    black.jpg

    gurpreet1983
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    owa ona tharam thiyenawa Nugegoda -> Gamsabha Junction Athare thiyena Glitz ekata eha paththe shoe shop eke.. thawa Kohuwala Shaffnaz eketh thiyenawa.

    Piliyandalath thiyenawa :P

    thawa Glitz , Nolimit ewayeth thiyenawa

    :P :P
     
    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    Glitz eke gaana wediy ban Kohuwala SAFFANS eken ganin un loku discount ekak denawa machan :D thawa Malwatta Road eketh thiyenawa
    මල්වත්ත පාරෙ නම් යන්න වෙලාවක් නෑ බන්... :)
    SAFFANS එකේ බඩු හොදයිද බන් :nerd:? අර Maxies chicken එක එහා පැත්තෙ තියෙන්නෙ ඕක නේද :rolleyes:?
     
    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    මල්වත්ත පාරෙ නම් යන්න වෙලාවක් නෑ බන්... :)
    SAFFANS එකේ බඩු හොදයිද බන් :nerd:? අර Maxies chicken එක එහා පැත්තෙ තියෙන්නෙ ඕක නේද :rolleyes:?

    නුගේගොඩ බෝ ගහ ගාව කොහුවල පැත්තට යනකොට තියෙනවා සපත්තු කඩ දෙකතුනක්. හොඳ සිලෙක්ෂන් එකක් තියෙනවා. ගණන ගැන නම දන්නේ නෑ. මමත් ගිහිල්ල බලන්න කියල ඉන්නේ. ඒ වගේම කොහුවල හන්දිය කිට්ටුවට වෙන්නත් තව කඩ දෙකතුනක් තියෙනවා.
     
    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    නුගේගොඩ බෝ ගහ ගාව කොහුවල පැත්තට යනකොට තියෙනවා සපත්තු කඩ දෙකතුනක්. හොඳ සිලෙක්ෂන් එකක් තියෙනවා. ගණන ගැන නම දන්නේ නෑ. මමත් ගිහිල්ල බලන්න කියල ඉන්නේ. ඒ වගේම කොහුවල හන්දිය කිට්ටුවට වෙන්නත් තව කඩ දෙකතුනක් තියෙනවා.
    එල එල... ගිහින්ම බලමු :)
     
    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    ලංකාවෙන් නම් ඔය ගාණට ගන්න බෑ :no:
    Color sent randomly : http://www.ebay.com/itm/Mini-Auto-C...ultDomain_0&hash=item45ff2ef0fc#ht_4598wt_912
    3 colors Avaliable:Blue/Red/Black : http://www.ebay.com/itm/Mini-Car-Au...ltDomain_0&hash=item4cfa42aaae#ht_2304wt_1270

    Fatta baandayak ne ban...!

    ඒක තමා මචං.... මටත් දැක්ක ගමන් හිතට අල්ලලා ගියා. මේ වැඩේම වෙන ගැජට් එකක් තිබ්බා ආපිකෝ එකේ. ඒක නම් නිකන් ජෙල් ටබ් එකක් වගේ ලොකුයි. ගාන 16,000 ක් කියල ගහල තිබ්බේ.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මල්වත්ත පාරෙ නම් යන්න වෙලාවක් නෑ බන්... :)
    SAFFANS එකේ බඩු හොදයිද බන් :nerd:? අර Maxies chicken එක එහා පැත්තෙ තියෙන්නෙ ඕක නේද :rolleyes:?

    hariyata hari ethana thamai :D ow machan mama shoes ganne ungen mai :yes:. un discount ekak denawa eeta wada aduwen illapan :P un denawa
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නුගේගොඩ බෝ ගහ ගාව කොහුවල පැත්තට යනකොට තියෙනවා සපත්තු කඩ දෙකතුනක්. හොඳ සිලෙක්ෂන් එකක් තියෙනවා. ගණන ගැන නම දන්නේ නෑ. මමත් ගිහිල්ල බලන්න කියල ඉන්නේ. ඒ වගේම කොහුවල හන්දිය කිට්ටුවට වෙන්නත් තව කඩ දෙකතුනක් තියෙනවා.

    ow Nugegoda nolimit ekata chuttak pallehath ekak have .. un adu karanne na.. habai honda selection tikak thiyenawa :D
     
    Status
    Not open for further replies.