අහ් එහෙමද..එහෙනම් තව දවස් 6ක් වගේ තියෙනවා..
බලමුකො මගේ BOX එක තියෙනවනම් එයිනේ..
![]()

අහ් එහෙමද..එහෙනම් තව දවස් 6ක් වගේ තියෙනවා..
බලමුකො මගේ BOX එක තියෙනවනම් එයිනේ..
![]()

මගෙ size එක 8 ඒත් ගන්න බයයි upset යයි කියල
ලංකාවෙ කොහෙද බන් මේවගේ ඒව ගන්න තියෙන්නෙ?

උබට ශුවර් ද ඒක මේකට වඩා fast කියල ?... එහෙනම් ඒක ගනින්![]()
මන්නම් හිතන්නේ ඔය ගානට පාඩුයි මචන්...මේහේන් ඔයට අඩුවේන් ගන්න පුලුවන්..
![]()
owa ona tharam thiyenawa Nugegoda -> Gamsabha Junction Athare thiyena Glitz ekata eha paththe shoe shop eke.. thawa Kohuwala Shaffnaz eketh thiyenawa.හෆ්ෆ එහෙමද... එල මචන් මම හොයල බලල ලංකාවෙන් ගන්නම්
මම හිතුවෙ මෙහෙ බර ගාණක් වෙයි කියල![]()

මේ Mini Lap එක කොහොමද?
ගෙනාපු කවුර් හරි ඉන්නවද?
internet යන්න තමයි use කරන්නේ
http://www.ebay.com/itm/180879276922?ssPageName=STRK:MEWAX:IT&_trksid=p3984.m1423.l2649
![]()
![]()

එල මචන්... මම Glitz එකේ බලන්නම්owa ona tharam thiyenawa Nugegoda -> Gamsabha Junction Athare thiyena Glitz ekata eha paththe shoe shop eke.. thawa Kohuwala Shaffnaz eketh thiyenawa.
Piliyandalath thiyenawa
thawa Glitz , Nolimit ewayeth thiyenawa

එල මචන්... මම Glitz එකේ බලන්නම්![]()
thawa Malwatta Road eketh thiyenawaowa ona tharam thiyenawa Nugegoda -> Gamsabha Junction Athare thiyena Glitz ekata eha paththe shoe shop eke.. thawa Kohuwala Shaffnaz eketh thiyenawa.
Piliyandalath thiyenawa
thawa Glitz , Nolimit ewayeth thiyenawa

මල්වත්ත පාරෙ නම් යන්න වෙලාවක් නෑ බන්...Glitz eke gaana wediy ban Kohuwala SAFFANS eken ganin un loku discount ekak denawa machanthawa Malwatta Road eketh thiyenawa

? අර Maxies chicken එක එහා පැත්තෙ තියෙන්නෙ ඕක නේද
?මල්වත්ත පාරෙ නම් යන්න වෙලාවක් නෑ බන්...
SAFFANS එකේ බඩු හොදයිද බන්? අර Maxies chicken එක එහා පැත්තෙ තියෙන්නෙ ඕක නේද
?
එල එල... ගිහින්ම බලමුනුගේගොඩ බෝ ගහ ගාව කොහුවල පැත්තට යනකොට තියෙනවා සපත්තු කඩ දෙකතුනක්. හොඳ සිලෙක්ෂන් එකක් තියෙනවා. ගණන ගැන නම දන්නේ නෑ. මමත් ගිහිල්ල බලන්න කියල ඉන්නේ. ඒ වගේම කොහුවල හන්දිය කිට්ටුවට වෙන්නත් තව කඩ දෙකතුනක් තියෙනවා.

ලංකාවෙන් නම් ඔය ගාණට ගන්න බෑ
Color sent randomly : http://www.ebay.com/itm/Mini-Auto-C...ultDomain_0&hash=item45ff2ef0fc#ht_4598wt_912
3 colors Avaliable:Blue/Red/Black : http://www.ebay.com/itm/Mini-Car-Au...ltDomain_0&hash=item4cfa42aaae#ht_2304wt_1270
Fatta baandayak ne ban...!
මල්වත්ත පාරෙ නම් යන්න වෙලාවක් නෑ බන්...
SAFFANS එකේ බඩු හොදයිද බන්? අර Maxies chicken එක එහා පැත්තෙ තියෙන්නෙ ඕක නේද
?
ow machan mama shoes ganne ungen mai
. un discount ekak denawa eeta wada aduwen illapan
un denawaනුගේගොඩ බෝ ගහ ගාව කොහුවල පැත්තට යනකොට තියෙනවා සපත්තු කඩ දෙකතුනක්. හොඳ සිලෙක්ෂන් එකක් තියෙනවා. ගණන ගැන නම දන්නේ නෑ. මමත් ගිහිල්ල බලන්න කියල ඉන්නේ. ඒ වගේම කොහුවල හන්දිය කිට්ටුවට වෙන්නත් තව කඩ දෙකතුනක් තියෙනවා.
