cool ebay gadgets..

Status
Not open for further replies.

Dinosaur767

Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    ඒක තමා මචං.... මටත් දැක්ක ගමන් හිතට අල්ලලා ගියා. මේ වැඩේම වෙන ගැජට් එකක් තිබ්බා ආපිකෝ එකේ. ඒක නම් නිකන් ජෙල් ටබ් එකක් වගේ ලොකුයි. ගාන 16,000 ක් කියල ගහල තිබ්බේ.
    රු 1600/-ක් වෙන්න ඇති බන් :yes:
    hariyata hari ethana thamai :D ow machan mama shoes ganne ungen mai :yes:. un discount ekak denawa eeta wada aduwen illapan :P un denawa
    එල මචන් ලගදිම යන්න ඉන්නෙ thanks :D :love:
    ow Nugegoda nolimit ekata chuttak pallehath ekak have .. un adu karanne na.. habai honda selection tikak thiyenawa :D
    එතනට නම් යන්න අප්පිරියයි බන් මට :eek:
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,544
    3,959
    113
    Lanka
    machan meka gannada? kalin gattaekek nadda? meeta wada ela ekak tyna wanam link eka deepan



    http://www.ebay.com/itm/USB-PC-Doubl...item3cc4e83959

    $%28KGrHqRHJFQE88fB,pYTBPcVbHSRSg%7E%7E60_3.JPG
     

    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    Cross pen ගෙනාපු කස්ටිය ඉන්නවද හැබයි ටිකක් හීනි එකක් වෙන්න ඕන :yes:
    ගත්තු කෙනෙක් ඉන්නවනම් ලින්ක් එකක් දෙනවද Search කරාම වැඩිය මුකුත් එන්නෙ නෑ නෙ :(
     
    Cross pen ගෙනාපු කස්ටිය ඉන්නවද හැබයි ටිකක් හීනි එකක් වෙන්න ඕන :yes:
    ගත්තු කෙනෙක් ඉන්නවනම් ලින්ක් එකක් දෙනවද Search කරාම වැඩිය මුකුත් එන්නෙ නෑ නෙ :(
    mage gawa ekak thiyenawa :P eke mage nama gahala thiyenne ubata oneda:P
     

    linkinpark_lk

    Well-known member
  • Oct 27, 2006
    3,372
    179
    63
    37
    Dreams
    එක කියන්න බෑ මචන්..:sorry: මොකද මන් IPHONE එකක් ගෙනවා..:rolleyes: එකේ PHONE එකයි BOX එකයි මන් වෙන වෙනම එවන්න කිවුවේ...:yes: කොහොම හරි PHONE එක ගෙදරට ආවා..:D තාම BOX එක නෑ බන්...:growl: BOX එක ඉස්සුවද දන්නේ PHONE එකක් තියෙනවා කියලා.. :eek:

    MACHN PHN EKATA N SHIPING KEYAK GIYADA?
     

    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    ගාන නම් shape :yes: බන් මට ඔය පෑන් ගාන නම් වැඩි දැනුමක් නෑ බන් :P
    කොහොම උනත් 10 යේ අට්ලස් පැන එල:rofl: ඕවට ගෙවන්නේ brand name එකට නේ:dull:
    හෙහෙ... තව පොඩ්ඩක් sarasavi යෙත් බලල මේක ගන්නව බන් ;) තාත්තට බන් මේක :yes:
    නැති නම් මට අමාරුවක් නෑ රු1500/- දීල පෑනක් ගන්න :P
     

    Hazy89

    Member
    May 28, 2011
    939
    204
    0
    Kirillawala
    මචන්ලා...මම order කරපු ටැබ් එකයි,පොතකුයි,ෆෝන් එකකුයි ගිය මාසේ 19 වෙනිදා ෂිප් කරලා තිබුනා.එත් තවම අවේ නෑ.නිවාඩු දවස් ගොඩක් සෙට් උන නිසා එහෙම වෙන්න පුළුවන් කියල තැපැල් මහත්තය කියනවා.තව කාටහරි මේ අව්ල තියෙනවද????අර බඩු තුන ගත්තේ සෙලස්ල තුන් දෙනෙක්ගෙන්.
     
    Status
    Not open for further replies.