මගෙත් 10 වෙනිදා post කරපු letter (check) එකක් (us ඉදලා ) මට ලැබුනේ මේ සිකුරාදා. සාමාන්‍යයෙන් වෙනදානම් 20 - 27 ලැබෙනවා. mail පරක්කුයි වගේ..මේ මාසේ වෙසක්කාඩ් සීන් නිසා මෙහෙත් late වෙනවා ඇති...මේ සතියේ sure එකටම එයි..
Thanks machang.Awama kiyannamko...

මගෙත් 10 වෙනිදා post කරපු letter (check) එකක් (us ඉදලා ) මට ලැබුනේ මේ සිකුරාදා. සාමාන්‍යයෙන් වෙනදානම් 20 - 27 ලැබෙනවා. mail පරක්කුයි වගේ..මේ මාසේ වෙසක්කාඩ් සීන් නිසා මෙහෙත් late වෙනවා ඇති...මේ සතියේ sure එකටම එයි..

පැටියා;12675973 said:Lankawe Turbo Sim pawichchi karana eka tahanam da?
Locked Iphone 4s ekak genawoth turbo sim 1k dala use karanna puluwan da?
Etakota okkoma features weda karai da (Phone, Data (3G))?
Iphones gana danna aya kiyanna. Unlock karanawa nam keyak wage yai da 4S ekak?

මොනාද බන් අර තඩි පෙට්ටි වල තිබුනෙ?
oya tracking eka nam wadak na lankawata awata update wenne naමම ඊයේ ගත්තු Tab එක Register post එකේ එවනවා නම් තවත්$3 ගන්නවා කියලා මෙන්න මෙහෙම කියලා තියනවා
Attention: If you need a tracking number, please contact us before paying, we'll revise the invoice and add the register mail fee for you. The register mail fee is $3.00 for each package.
මම මේ $3 ගෙවලා register post එකෙන් මේක ගෙන්නා ගන්න එක හොදයිද?
ඒ register post එකට මේක අපේ තැපැල් මාමලාගෙනුත් පරිස්සම් වෙනවද?
MACHN PHN EKATA N SHIPING KEYAK GIYADA?

mchn, umba oya ganda yanne $199 gewalada?
Ehema aragena enda puluvanda bn?
Mchn, mage yaaluwekuth USA innawa. AT&T , SPRINT wage ewagen ehema ganda puluvanda?
Do anyone know the Method???![]()

win CEMachanla, GPS ekak gannakota, Android based ekakda hodha, Windows CE ekakda?![]()
ow , anith okkoma wage CDMA carriersපැටියා;12677701 said:
අරගෙන එන්න පුලුවන් ගත්ත එකා ආයෙත් US යන්නෙ නැත්තං
මාත් හරියටම දන්නෙ නෑ සිද්දිය. අපෙ අයියා US යනවා තව මාසෙකින් වගේ.
පොරට කියලා ගෙන්නගන්න හැදුවෙ. At&T & TMobile Us Phones විතරයි මෙහෙට වැඩ මම හිතන්නෙ.
මම ඊයේ ගත්තු Tab එක Register post එකේ එවනවා නම් තවත්$3 ගන්නවා කියලා මෙන්න මෙහෙම කියලා තියනවා
Attention: If you need a tracking number, please contact us before paying, we'll revise the invoice and add the register mail fee for you. The register mail fee is $3.00 for each package.
මම මේ $3 ගෙවලා register post එකෙන් මේක ගෙන්නා ගන්න එක හොදයිද?
ඒ register post එකට මේක අපේ තැපැල් මාමලාගෙනුත් පරිස්සම් වෙනවද?

win CE

na ethakotath navitel wage ekak danna puluwanandroid gaththoth map eka dhaganana watha wenna weida machn?
![]()

mobitel eke 1990 ta denne ara win CE kiwwe ewa kelinma oya wade device walata develop karapu nisa , android walata wada speed newin CE walata full maps na ban license eka ganna 14500/- yanawa full ekata android based gaththa nam SALA maps daaganna puluwan Elakiri ekema thiyena![]()

)
Man Phone eka genawe USA wala idan... mata Shipping walata $20i giye..![]()