cool ebay gadgets..

Status
Not open for further replies.

SaNDun

Well-known member
  • May 4, 2006
    12,677
    812
    113
    In La Srinka
    Card එක Expire උනහම, අළුත් කරගන්න ගියහම කේස්..... උන්ගෙන් කාඩ් එකේ බැලන්ස් එක අහගන්න දවස් ගානක් යනවා......... කාඩ් එකට දාපු සල්ලි පිල්ලි ගහනවා උන්...... :angry::angry:

    Palayan ban boru kiyanne nathiwa. Dan man use karanne 3 weni card eka. Kisi aulak nathuwa card eka expire unama renew karagannawa.

    Balance ekath ahaganna ochchara amaru naha.
     
    IshanS

    Well-known member
  • Feb 21, 2009
    1,880
    86
    48
    ☁☀ BluE SkY ☀ ☁
    Palayan ban boru kiyanne nathiwa. Dan man use karanne 3 weni card eka. Kisi aulak nathuwa card eka expire unama renew karagannawa.

    Balance ekath ahaganna ochchara amaru naha.

    මට ඈත්ත කියපන් මචන් උබේ සල්ලි දාලා තියෙන කොට කියක්වත් අඩු වේලා නෑද්ද.?? :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    palayan ban yanna umbe card eke satha pahak wath thibbe naa kiwwa neda ? ithin un balance eka kiyai da ? :P :rofl:

    :frown::frown: අංකල්.......:frown::growl: එතකොට කාඩ් එක Expire වෙන්න කලින් තිබ්බ 2800 ගාන බහිරවයා ගිල්ලද යකෝ.....?? තරි අංකලුත් සම්පත් වෙබ් කාඩ් එකෙන් කට්ට කාලා නේද දැන් බොරුවට මෙතන ...... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    Palayan ban boru kiyanne nathiwa. Dan man use karanne 3 weni card eka. Kisi aulak nathuwa card eka expire unama renew karagannawa.

    Balance ekath ahaganna ochchara amaru naha.

    :lol::lol: මගුලක් කතා කරනවා....... උන් මගේ කාඩ් එක Expire වුනාට පස්සේ, අළුත් කාඩ් එක හදා ගත්තේ උන්ට කෝල් පිට කෝල් දීලා...... මාස ගානකට පස්සේ...... අන්තිමට බලනකොට මගේ බැලන්ස් එක රින ගානක් වෙලා..... උන්ගේ ආච්චිලට හාල් ගරන්න....... :growl: අන්තිමට මම කම්ප්ලේන් කරහම, සිස්ටම් එකේ අවුලක්ලු.... ඒත් මගේ අන්තිමට තිබ්බ 2800 ගානට වෙච්ච දෙයක් නෑ..... මාර සිස්ටම් එකක් තමා ඒක..... :angry: :growl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Palayan ban boru kiyanne nathiwa. Dan man use karanne 3 weni card eka. Kisi aulak nathuwa card eka expire unama renew karagannawa.

    Balance ekath ahaganna ochchara amaru naha.

    bus karayata card ekata salli danne nathuwa balance eka pennanna onalu wediyen :rofl::rofl:
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    මට ඈත්ත කියපන් මචන් උබේ සල්ලි දාලා තියෙන කොට කියක්වත් අඩු වේලා නෑද්ද.?? :dull:

    ඔව් අඩු වෙනවා තමයි ...:yes: ...
    ඒත් පොඩි පොඩි ගනන් .... රුපියල් 5-10 වගේ ..
    ඒවා ගානක් නැ නේ .....
    :P..
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34

    ..........

    http://www.ebay.com/itm/CANON-EOS-D...0?pt=US_Mens_Tshirts&var=&hash=item800f021075

    scaled.php

    http://www.ebay.com/itm/COWBOY-MENS...EL-BROWN-BLACK?item=250960278660&cmd=ViewItem

    scaled.php

    http://cgi.ebay.com/ws/eBayISAPI.dl...ename=ADME:X:RTQ:US:1123&orig_cvip=true&rt=nc

    scaled.php

    http://www.ebay.com/itm/160629864632?ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1439.l2649

    scaled.php

    fairy

    Junior member
  • Dec 3, 2007
    428
    8
    18
    machan i phone genna ganna puluwan hoda seller kenek kiyanawada....eka parak man gennuwa gedarata genath dunna ekek awith without tax.a wage aya nathda?
     
    Status
    Not open for further replies.