Card එක Expire උනහම, අළුත් කරගන්න ගියහම කේස්..... උන්ගෙන් කාඩ් එකේ බැලන්ස් එක අහගන්න දවස් ගානක් යනවා......... කාඩ් එකට දාපු සල්ලි පිල්ලි ගහනවා උන්......![]()
Palayan ban boru kiyanne nathiwa. Dan man use karanne 3 weni card eka. Kisi aulak nathuwa card eka expire unama renew karagannawa.
Balance ekath ahaganna ochchara amaru naha.



එතකොට කාඩ් එක Expire වෙන්න කලින් තිබ්බ 2800 ගාන බහිරවයා ගිල්ලද යකෝ.....?? තරි අංකලුත් සම්පත් වෙබ් කාඩ් එකෙන් කට්ට කාලා නේද දැන් බොරුවට මෙතන ...... 


web card, sampath vishwa, payeasy etc... 


