ok machan... මම watch එක ආවම පික්ස් දන්නම්
watch එකේ ලින්ක් එක - http://www.ebay.com/itm/25099020641...X:IT&_trksid=p3984.m1497.l2649#ht_8275wt_1037
Ultrasonic Mist Maker එකේ ලින්ක් එක - http://www.ebay.com/itm/14060101289...X:IT&_trksid=p3984.m1497.l2649#ht_4023wt_1037

ara DROIDE2 eka CDMA eka da ban![]()

wow fatta price eka nee banපැටියා;12709359 said:
thawa thibunada ? sellar mokada ban?? link matath ekak ona 
awlak nada elada price eka komada une
wow fatta price eka nee banthawa thibunada ? sellar mokada ban?? link matath ekak ona
patiya me wage watch ekak gata neeawlak nada elada price eka komada une
![]()


අද බස් එකේ යද්දී එකෙක්ගේ අතේ තියෙනවා දැක්ක මේකපැටියා;12709461 said:
වොච් එක නම් වැඩක් නෑ බං ප්ලාස්ටික් ජරාවක්.
උඹ ගද්දි මෙටල් බෑන්ඩ් එක තියන එකක් ගනිං ඒක පට්ට.
ටිකක් ගාන වැඩි වුනාට අවුලක් නෑ මෙටල් බෑන්ඩ් එක තියන එක. ප්ලාස්ටික් ඒවා නිකං පොඩි ලමයි බඳින ඒවා වගේ.
මුගෙන් තමා ෆොන් එක ගත්තෙ
http://myworld.ebay.com/electronics101/
හිතුන එකක් ගන්න අව්ලක් නෑ වගේ බලන්න ඕන හොයල

උබ 24වෙන්ද වෙනකන් ඉවසලා ඉදපන්13/04/2012 මම Order කරපු 4GB Micro SD Card එක තාම අවේ නෑ ... මචෝ
මම මොකක්ද කරන්න ඕනේ....
Seller Contact කළා ඌ ... නිකමටවත් මට Reply කලේ නෑ ...
View attachment 39522

ara DROIDE2 eka CDMA eka da ban![]()
http://www.ebay.com/itm/25099020641...X:IT&_trksid=p3984.m1497.l2649#ht_8275wt_1037
meka gennapu kauru hari innawa da? battery da automatic da. bande hodai da




ඔව් මම මේක ගෙන්නුවා... තාම ආවෙ නම් නෑ අද හෙටම බඩු එයි එතකොට විස්තර කියන්නම්
මේක battery එකක් මචන් මම දන්න තරමින්... automatic එක දවසක් හරි වැරදිලා ඇන්දෙ නැති නම් නවතිනවා.. ආපහු වයින් කොරල හෙල්ලුවම තමයි පටන් ගන්නෙ![]()
ok machan... මම photos එක්කම දන්නම්කොela apu gaman kiyapan

..පොඩි වැරදීමක් වෙලා මම මේ හෙලිකොප්ටර් දෙකක් ගෙනල්ලා ....
ඕන කෙනෙක් ඉන්නවා නම් කියන්න
මේක ගත්තු ගාන 3550 වගේ .... මම දෙනවා 2000 ට ...


පොඩි වැරදීමක් වෙලා මම මේ හෙලිකොප්ටර් දෙකක් ගෙනල්ලා ....
ඕන කෙනෙක් ඉන්නවා නම් කියන්න
මේක ගත්තු ගාන 3550 වගේ .... මම දෙනවා 2000 ට ...
http://cgi.ebay.com/ws/eBayISAPI.dll?ViewItem&item=400199304073&ssPageName=ADME:X:eRTM:US:1123
![]()

පැටියා;12712250 said:eh uba sirawata chingiyekda ban?![]()
muu nam ara maradane inna redi kada cheenek da koheda ? 