cool ebay gadgets..

Status
Not open for further replies.

chucks

Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    පැටියා;12708216 said:

    confused.png
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    wow fatta price eka nee ban :love: thawa thibunada ? sellar mokada ban?? link matath ekak ona :dull:

    patiya me wage watch ekak gata nee;) awlak nada elada price eka komada une
    WWL0007-VL-G_01.jpg

    :)
    වොච් එක නම් වැඩක් නෑ බං ප්ලාස්ටික් ජරාවක්.
    උඹ ගද්දි මෙටල් බෑන්ඩ් එක තියන එකක් ගනිං ඒක පට්ට. :)
    ටිකක් ගාන වැඩි වුනාට අවුලක් නෑ මෙටල් බෑන්ඩ් එක තියන එක. ප්ලාස්ටික් ඒවා නිකං පොඩි ලමයි බඳින ඒවා වගේ.

    මුගෙන් තමා ෆොන් එක ගත්තෙ
    http://myworld.ebay.com/electronics101/
     
    Last edited:
    පැටියා;12709461 said:

    අද බස් එකේ යද්දී එකෙක්ගේ අතේ තියෙනවා දැක්ක මේක :P හිතුන එකක් ගන්න අව්ලක් නෑ වගේ බලන්න ඕන හොයල:yes:

    ඒ phone එක එල වගේ මම හිතුවේ CDMA කියල බලමු තව තියේද කියල ;)
     
    upulcla

    Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    4GB MicroSD Card

    13/04/2012 මම Order කරපු 4GB Micro SD Card එක තාම අවේ නෑ ... මචෝ

    මම මොකක්ද කරන්න ඕනේ....

    Seller Contact කළා ඌ ... නිකමටවත් මට Reply කලේ නෑ ...

    4GB Sd Card.JPG
     
    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    13/04/2012 මම Order කරපු 4GB Micro SD Card එක තාම අවේ නෑ ... මචෝ

    මම මොකක්ද කරන්න ඕනේ....

    Seller Contact කළා ඌ ... නිකමටවත් මට Reply කලේ නෑ ...

    View attachment 39522
    උබ 24වෙන්ද වෙනකන් ඉවසලා ඉදපන් :yes:
    ආවෙ නැති උනොත් 25ස් වෙන්දට කලින් ebay case එකක් open කරන්න :)
     
    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    http://www.ebay.com/itm/25099020641...X:IT&_trksid=p3984.m1497.l2649#ht_8275wt_1037

    meka gennapu kauru hari innawa da? battery da automatic da. bande hodai da
    ඔව් මම මේක ගෙන්නුවා... තාම ආවෙ නම් නෑ අද හෙටම බඩු එයි එතකොට විස්තර කියන්නම් :)
    මේක battery එකක් මචන් මම දන්න තරමින්... automatic එක දවසක් හරි වැරදිලා ඇන්දෙ නැති නම් නවතිනවා.. ආපහු වයින් කොරල හෙල්ලුවම තමයි පටන් ගන්නෙ :eek:
    මම ඔය සෙලර් ගෙන්ම කලින් උත් ඔරලෝසුවක් ගෙන්නුවා.. ඒකත් ෆට්ටට තිබුනා :yes:
    ඒකෙ විශ්වාසෙට තමයි ඕකත් ගත්තෙ :)

    dsc09078w.jpg

    Last edited:

    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    34
    දික්තලාගෙ ගෙදර
    ඔව් මම මේක ගෙන්නුවා... තාම ආවෙ නම් නෑ අද හෙටම බඩු එයි එතකොට විස්තර කියන්නම් :)
    මේක battery එකක් මචන් මම දන්න තරමින්... automatic එක දවසක් හරි වැරදිලා ඇන්දෙ නැති නම් නවතිනවා.. ආපහු වයින් කොරල හෙල්ලුවම තමයි පටන් ගන්නෙ :eek:

    ela apu gaman kiyapan
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පොඩි වැරදීමක් වෙලා මම මේ හෙලිකොප්ටර් දෙකක් ගෙනල්ලා ..:(..
    ඕන කෙනෙක් ඉන්නවා නම් කියන්න
    මේක ගත්තු ගාන 3550 වගේ .... මම දෙනවා 2000 ට ...

    :baffled::baffled:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Status
    Not open for further replies.