EBAY ACCOUNT!
machanz, මගේ ගාව තියෙන්නෙ Malaysian PPal Acc. එකක්!
ඒක Ebay ලින්ක් කරාට අවුලක් නෑත්ද? හුගක් Sellersලා SHIP කරන්නේ PP Address එකට නේද?
එහෙම උනොත් මට තව SL PP Acc. එකක් තව CARD එකකින් OPEN කරන්ඩ වෙයිද?
දෑනට මෙතන කවුද LANKAN නොවන Account එකකින් ITEMS ගෙන්නනේ?

HELP!!!
එළ එළ!