cool ebay gadgets..

Status
Not open for further replies.

chucks

Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    EBAY ACCOUNT!

    machanz, මගේ ගාව තියෙන්නෙ Malaysian PPal Acc. එකක්!:yes:
    ඒක Ebay ලින්ක් කරාට අවුලක් නෑත්ද? හුගක් Sellersලා SHIP කරන්නේ PP Address එකට නේද?:confused:

    එහෙම උනොත් මට තව SL PP Acc. එකක් තව CARD එකකින් OPEN කරන්ඩ වෙයිද?:baffled:

    දෑනට මෙතන කවුද LANKAN නොවන Account එකකින් ITEMS ගෙන්නනේ?:rolleyes:

    HELP!!!
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~

    kisi awlak na ban
    mama ratawal 4ka address 10 kata withara ship karanawa
    paypal eka malaysian and US
    dekenma pay karanawa
     
    • Like
    Reactions: chucks

    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    kisi awlak na ban
    mama ratawal 4ka address 10 kata withara ship karanawa
    paypal eka malaysian and US
    dekenma pay karanawa

    එහෙනම් අවුලක් නෑ නේ!!:) එළ එළ!

    එතකොට මචන් අපි කොතනදිද Sellerට කියන්නේ Ebay Acc. Address එකට Ship කරන්ඩ කියලා??:confused:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    එහෙනම් අවුලක් නෑ නේ!!:) එළ එළ!

    එතකොට මචන් අපි කොතනදිද Sellerට කියන්නේ Ebay Acc. Address එකට Ship කරන්ඩ කියලා??:confused:

    උඹ ඒ පැහිච්ච කම් කරන්න යන්න එපා.
    චෙකවුට් එකේදි ඇඩ්‍රස් එක පෙන්නයි ෂිප් කරන. ඒක උඹෙ ඩිෆෝල්ට් ඇඩ්‍රස් එක ඊබේ එකේ දාලා තියන.
    ඕනෙ නම් එතනින් එඩිට් කරපං කැමති ඇඩ්‍රස් එකක් දාගන්න.

    සෙලර්ට උඹ පේපෑල් එකට දීලා තියන ඇඩ්‍රස් එක බලාගන්න විචියක් නෑ මචං.
    සෙලර් ෂිප් කරන්නෙ චෙකවුට් එකේදි උඹ දෙන ඇඩ්‍රස් එකට :D
     
    • Like
    Reactions: chucks

    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    පැටියා;12714689 said:
    උඹ ඒ පැහිච්ච කම් කරන්න යන්න එපා.
    චෙකවුට් එකේදි ඇඩ්‍රස් එක පෙන්නයි ෂිප් කරන. ඒක උඹෙ ඩිෆෝල්ට් ඇඩ්‍රස් එක ඊබේ එකේ දාලා තියන.
    ඕනෙ නම් එතනින් එඩිට් කරපං කැමති ඇඩ්‍රස් එකක් දාගන්න.

    සෙලර්ට උඹ පේපෑල් එකට දීලා තියන ඇඩ්‍රස් එක බලාගන්න විචියක් නෑ මචං.
    සෙලර් ෂිප් කරන්නෙ චෙකවුට් එකේදි උඹ දෙන ඇඩ්‍රස් එකට :D

    Thanks machn!:)
    Ada ehenam 1st Ebay Checkout eka karanawa!!!:D

    Men Wallets ganda ebay seller kenek LINK ekak thiyenawanam deepanko machn!
    Wediya weda kaeli daapu naethi, posh ekak!:rolleyes:
     
    • Like
    Reactions: පැටියා
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ebay ekaq Wallet gannapu kattiya innwnam mata hoda Wallet ekak set karla dennko

    මම ගත්තා මේක 6මාසෙකට විතර උඩදි.
    තාම අවුලක් නෑ. :)

    attachment.php
     
    Attachments

    • 1.JPG
      1.JPG
      32.3 KB · Views: 175
    • Like
    Reactions: Kasunrock619

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    එහෙනම් අවුලක් නෑ නේ!!:) එළ එළ!

    එතකොට මචන් අපි කොතනදිද Sellerට කියන්නේ Ebay Acc. Address එකට Ship කරන්ඩ කියලා??:confused:
    baduwa gannakota enawane ara address denna ena thana , ethana dunnama ape paypal ekata yanneth e address eka thamai buyers shipping address kiyala :D
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    පැටියා;12714689 said:
    උඹ ඒ පැහිච්ච කම් කරන්න යන්න එපා.
    චෙකවුට් එකේදි ඇඩ්‍රස් එක පෙන්නයි ෂිප් කරන. ඒක උඹෙ ඩිෆෝල්ට් ඇඩ්‍රස් එක ඊබේ එකේ දාලා තියන.
    ඕනෙ නම් එතනින් එඩිට් කරපං කැමති ඇඩ්‍රස් එකක් දාගන්න.

    සෙලර්ට උඹ පේපෑල් එකට දීලා තියන ඇඩ්‍රස් එක බලාගන්න විචියක් නෑ මචං.
    සෙලර් ෂිප් කරන්නෙ චෙකවුට් එකේදි උඹ දෙන ඇඩ්‍රස් එකට :D
    :yes: echcharai
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    පැටියා;12714837 said:
    :lol::lol::lol:
    අර මීදුමෙන් වැහිල තියෙන්නෙ බ්‍රා එකක් නෙවෙයි නේද මචං.
    උඹෙ සයිස් එක කීයද? :rofl:
    sirawata :lol::lol:
     
    chk99

    Member
    Aug 17, 2010
    3,301
    512
    0
    Siri Lankawe

    මේ මචලා........ මම අමාරුවෙන් සල්ලි එකතුකරලා ගත්ත...
    SAMSUNG - Galaxy Pro එකට හරි යන හොද Blue Toot Hand Free එකක Link එකක් ( අඩුමගානේ 1 Year වත් වේදකරන එකක් ) හොයල දීපල්ලකෝ...

    උබලා දැනට Use කරන එකක Model එකක්නම් ගොඩක් හොදයි මචෝ.....

    මහන්සි නොබලා උදව් කරන්න මචෝ .... Thanks

    bump:cool::cool:

    ado oke WIFI adapter eka melo rahak na:no::no::no::baffled::baffled::baffled:
     
    lakshan000

    Well-known member
  • Jan 10, 2009
    2,743
    357
    83
    32
    https://
    Last edited:

    lakshan000

    Well-known member
  • Jan 10, 2009
    2,743
    357
    83
    32
    https://

    :rofl::rofl::rofl::rofl:
    අනේ යකෝ උබල මගේ චරිතේ විනාස කරන්න එපා :frown::frown:...
    මම හොද හැදිච්ච කොල්ලෙක් :cool::cool::cool:....
    බලපන් මගේ කෙල්ල එහෙම උබල කියන කතා දැක්ක නම් ... මම වාසල හමාරයි නේ ....:baffled::baffled:
     
    • Like
    Reactions: Rohantha
    Status
    Not open for further replies.