HNB card ganna onema peoples bank branch ekakata palayan machanSorry machan..poddak vidala HNB not HND![]()
HNB card ganna onema peoples bank branch ekakata palayan machanSorry machan..poddak vidala HNB not HND![]()
machang kawada witarada enne.... awama wistara dapan.....![]()

ebay එකෙන් ගත්ත බඩුවක් ගෙදරට එන්න කොච්චර කල යන්නෙහිද![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
බඩුවක් යන්නෙහි අදහස කුමක්ද කිවහොත් හා මොන රටද යන්න කිවහැකිනම් යන දින ගනන කියන්නෙමි




innawa
dan ape mulu gedarama LED![]()

machan owata tax case enne nedda ban ? lights ahu unoth henata tax karanawa kiyala ahala thiyenawa.. umba eka paara keeyak gennuwada ?![]()
පැටියා;12739109 said:සින්සයැරිටි ස්ටෝර් එකෙන් දවසකට සේල්ස් 200ක් 300ක් වගේ වෙනවා බං අඩුම.
ඉතිං ඕහොම මැසේජ් කීයක් එනවා ඇතිද?
ඕකයි සිද්දිය![]()

මට හොඳ කොලිටි වොයිස් රෙකෝඩර් එකක් ගෙන්න ගන්න ඕන. කවුරු හරි ගෙන්නපු කෙනෙක් ඉන්නවද?

පැටියා;12728216 said:ගොඩක් දෙනෙක්ගෙ ඉල්ලීමට අනුව තමයි මේ රිවීවු රක දාන්නෙ.
රිඩෙක්ස් ප්ලස් යුනිට් දෙකක් මම ගෙනාවා මීයොන්ගෙ කරදරේට පිලියමක් වෙයි කියලා හිතලා.
වස තියන්න දෙන්නෙත් නෑ ගෙදර කට්ටිය මීයො පවු කියලා.
ඉතිං මේ යුනිට් දෙකක් ගෙනැල්ලා කුස්සියෙයි ගබඩා කාමරෙයි ගැහුවා.
වෙනදට රයිස් කුකර් එක තියන පොට් එකේ එහෙම උදේට මී බෙටි තියනවා
ඒත් අද උදේ බලද්දි එතන මී බෙටි නෑ.
වෙනදට කුස්සියට යද්දි දඩස් බඩස් ගාලා මීයෝ එහෙන් මෙහෙන් පනිනවා.
ඊයෙ ඉඳං ඒ සද්ද බද්දත් නෑ.
ඔය ප්ලග් පොයින්ට් දෙකම ලඟින් කූඹි යනවා. උන්ට නම් කිසිම හානියක් නෑ වගේ.
මදුරුවො ගැන නම් කියන්න අමාරුයි ඩෙංගු සීන් එක නිසා වත්ත පිටිය හැමදාම සුද්ද කරන නිසා කොහොමත් අපේ ගෙවල් පැත්තෙ මදුරුවො නෑ
කැරපොත්තොත් ගෙදර හිටියෙ නැති තරම් ඒ නිසා ඒ ගැනත් කියන්න අමාරුයි.
ඇමරිකාවෙ එහෙම මේ ප්‍රඩක්ට් එක තහනම් කරලා කියලා මම තැනක දැක්කකා මොකද මේක කියන තරම් ඉෆෙක්ටිවු නෑ ලු පෙස්ට් කන්ට්‍රෝල් වලට.
![]()
![]()
Happe ow ban 60% withara tax gahanawa led lamp walata. Eka serayai hariyata tax gewwe. Ekath mama gaana henata adu karala kiwwa 18 usd kiyala. Ekat tax wadina 1170 k da koheda.
Anik dawas walata nam wede karaganna puluwan. Adurana custom officer uncle kenek inna hinda. Eda eya hitiye na.
Deparak genawa 8 gane. Thawa parak genawa 6k. Dan order karala thiyenawa 4 gaane dekak. Eka thama awe na. Eeye order kale
danna kenekge bulb container ekakata 1-1 tax kara (wesak bulbs) ae manussaya eka ganna eka atha arala demma padu nisa 
kandy walata thamai mama ship kara ganne (yaluwek ge gedarata) ehe nam echchara case ekak na..Thanks Sandundanna kenekge bulb container ekakata 1-1 tax kara (wesak bulbs) ae manussaya eka ganna eka atha arala demma padu nisa
maath genna ganna ona danna andurana aya nam nakandy walata thamai mama ship kara ganne (yaluwek ge gedarata) ehe nam echchara case ekak na..

