cool ebay gadgets..

Status
Not open for further replies.

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    Seller post karapu davasada ban???Order update eke nam thiyenne 2012-06-11 ship kala kiyalane.
    baduwa post office ekata labuna dawasa oya watenne , thawa aye update wenawa samahara welawata hongkong walin leave una dawasath , eth jiwitheta lankawata awa kiyala nam honkong post ewa update wenne na :P
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34

    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    34
    නිගම්බු 7
    NOKIA E7

    E7AAA.png


    http://www.ebay.com/itm/NEW-NOKIA-E...8194704460321878&_qi=RTM742988#ht_4560wt_1185
     

    dcdweerawardhana

    Well-known member
  • Jan 9, 2008
    1,165
    278
    83
    Kelaniya
    Mata aapu damage phone 1k china valata resend karanna velaa thiyanava. Seller kiyanava tracking number 1k ekka register mail evannalu.

    Mey vedey karanney kohomaada?
    Keeyak vagey yaida?
    Sub post office valin tracking number denavada?

    Please help.....
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    China android 1k ban. Hardware aulak nisaa phone 1 on unaama menu 1k enava, ethanin ehaata yanney ney.:dull:


    බ්‍රෑන්ඩ් එකයි මොඩල් එකයි කිවුවොත් කරන්න පුලුවන් මොනාද කියලා බලන්න පුලුවන්.
    රට යවන වැඩේ ගැන නම් මම දන්නෙ නෑ. N8 එක්ක ගෙන්නපු එකෙක් ආයෙත් ෆෝන් එක රිටර්න් කලා කියලා දාලා තිබ්බා. හෙට උදේට වගේ පෝස්ට් එකක් දැම්මොත් හරි :)
     

    dcdweerawardhana

    Well-known member
  • Jan 9, 2008
    1,165
    278
    83
    Kelaniya
    පැටියා;12885618 said:
    බ්‍රෑන්ඩ් එකයි මොඩල් එකයි කිවුවොත් කරන්න පුලුවන් මොනාද කියලා බලන්න පුලුවන්.
    රට යවන වැඩේ ගැන නම් මම දන්නෙ නෑ. N8 එක්ක ගෙන්නපු එකෙක් ආයෙත් ෆෝන් එක රිටර්න් කලා කියලා දාලා තිබ්බා. හෙට උදේට වගේ පෝස්ට් එකක් දැම්මොත් හරි :)
    Menna link 1
    http://cgi.ebay.com/ws/eBayISAPI.dll?ViewItem&item=400255899991&ssPageName=ADME:X:eRTM:US:1123


    Menna mey menu 1 vetenava. (
    "Factory Mode" is the headline.)

    Factory Mode
    Full Test
    Item Test
    Test Report
    Clear Flash
    Version
    Reboot


    Mama phone repair karana then 2kata deela beluva ban. Un kiyanney hardware aulak kiyala. Un mata software daala veda karalath pennuva. Eath off karala, on karanakota aayeth ara menu 1ma enava.
    :baffled:
     
    Status
    Not open for further replies.