cool ebay gadgets..

Status
Not open for further replies.

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,040
    3,760
    113
    මුහුද පැත්තේ..
    e unata ban mu stamps gahala ewana eka ela :D:D
    collect karana ewunta hodai
    සිරාවටම බන් මටත් ඔය මුද්දර එකතු කරන පිස්සුව තියෙනවා...;) ඉතින් මුද්දර ගහපු කවරෙක අයිටම් එකක් එනවා කියන්නේ බෝනස් එකක් තමයි...:cool::cool::cool:
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,040
    3,760
    113
    මුහුද පැත්තේ..
    පැටියා;12897040 said:
    දෙයක් මහන්සිවෙලා හොයාගන්න බැරි කම්මැලියන්ට උදවු කරන්න එපා බං :no:
    එහෙම කලාම උං තව තව හොර වෙනවා. ඊට පස්සෙ උං රටට බරක් වෙනවා :lol:
    :yes::yes::yes: සිරා කතාව ඇත්ත තමා... :D :D
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    hihi mama thamai bola :rofl::P:D
    ade uba mage frnd list eke innwada ban mata meter na ne :sorry:

    :D
    ඔවු ඔවු ඉන්නවෝ :yes:
    මේ මම
    attachment.php


    :rofl::rofl::rofl:
     

    Attachments

    • Capture.JPG
      Capture.JPG
      8.8 KB · Views: 249

    Nadsa

    Well-known member
  • Apr 28, 2008
    2,722
    382
    83
    පැටියා;12897040 said:
    දෙයක් මහන්සිවෙලා හොයාගන්න බැරි කම්මැලියන්ට උදවු කරන්න එපා බං :no:
    එහෙම කලාම උං තව තව හොර වෙනවා. ඊට පස්සෙ උං රටට බරක් වෙනවා :lol:

    Uba kiyana kathawe aththak naththema na..:yes::yes::yes:

    Eth kollekne ban..Help ekak nodi kohomada....:cool::cool:
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla
    සිරාවටම බන් මටත් ඔය මුද්දර එකතු කරන පිස්සුව තියෙනවා...;) ඉතින් මුද්දර ගහපු කවරෙක අයිටම් එකක් එනවා කියන්නේ බෝනස් එකක් තමයි...:cool::cool::cool:

    aniwa machan
    11.gif

    me ada ugen apu post ekak

    DSC_1098.jpg
     

    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    මචන්ලා.... මේ Solar Garden Lamp එක ගැන මොකද හිතන්නේ? මේ ගාණට වඩා අඩුවෙන් මේ විදියේ එකක් මෙහෙන් ගන්න පුළුවන් වෙයිද? LED බල්බ් 08 ක් තියෙනවා. Customs වලට අහුනොවී ගෙන්නගන්න පුළුවන් වෙයිද? කියලා තියෙන විදියට නම් Item එක 1 Feet x 1 Feet වගේ වෙනවා ලු.

    548538357_o.jpg


    548538484_o.jpg


    http://www.ebay.com/itm/17083531851...eName=STRK:MEWAX:IT&_trksid=p3984.m1438.l2649
     
    Status
    Not open for further replies.