cool ebay gadgets..

Status
Not open for further replies.

VIDUrUVAN123

Member
May 24, 2007
2,914
10
0
Sri lanka
මම ebay used 4n එකක් සෙට් උන, ඒක බන් $30 ඉදල bid කරන්න තියෙන්නවා. එහෙම නැත්තම් $65 වලට ගන්න පලුවන්. මොකද්ද බන් ඔය දෙකෙන් කරන්න ඕනේ ?.. මට ඔය bid කරන සීන් ඒක තේරෙන්නේ නැහැ ..

අනිත් එක, ඒක US ඉදල SL වලට ගෙන්න shipping cost කීයක් විතර යයි ද ?..එය දල තියෙන්නේ නම් US shippin witharai kiyala..seller ට ශිප්පින් cost එක කියල පොඩි shape එකක් දා ගන්න පලුවන් ;)

mahang lankawata gedhdhi samahara wita podi kattak kanna wei
TRC aktai custom akatai yanna wenawa phone hari communication devices genawanam
 

janakacd

Well-known member
  • Jan 2, 2009
    6,953
    288
    83
    Maharagama
    apoi ow machan mamath genawa oya chinese mp3/4 players keepayakma, sounds nam cha max, hariyata nikan takaramakata gahanawa wage. bass aththema na

    machan Janakacd umba danna aduma ganata ganna puluwan sounds patta, hondata bass thiyena mp3 player eka mokakda? chinese unath kamak na habai sounds fatta wenna ona.

    Sony Walkman NWZ-E353 Black (4 GB) Digital Media Player

    4422_sony_walkman_nwz-e353.jpg

    Gana nam tikak wedie..
    http://cgi.ebay.com/Sony-Walkman-NW...3650?pt=Other_MP3_Players&hash=item2eb1b08e72
     

    janakacd

    Well-known member
  • Jan 2, 2009
    6,953
    288
    83
    Maharagama

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මෙන්න බාන්ඩේ,, මේකේ ටච් ස්ක්‍රීන් එක ගැන නම් දැන්ම මුකුත් කියන්ඩ බෑ බං.. අනික 16gb පෙන් එකක් වත් ඔය ගානට සෙට් වෙයි කියල මන් නං හිතන්නේ නෑ,, sounds නං පට්ටයි කියන්ඩ බෑ.. එත හොදයි,,

    sam1237.jpg

    HTML:
    http://cgi.ebay.com/16G-2-8-Touch-Screen-16GB-MP3-MP4-RMVB-Media-Player-FM-/180593441805#ht_1575wt_932

    mcn..oke video quality eka kohomada..??
     

    janakacd

    Well-known member
  • Jan 2, 2009
    6,953
    288
    83
    Maharagama
    mekanam tikak wedi machan, 2gb hari kamak na, chinese hari kanak na, sounds elakiri player ekak hoyala kiyapanko, thanx
    danata professional audio quality ekak balaporoththu wenawa nam menna me players 4 ekak wath ganna wenawa....

    1Apple Ipod
    2 Sony Walkman
    3 Creative Zen
    4 Cowon O2 ekath hondai..
     

    jarayaka

    Active member
  • Apr 27, 2007
    541
    238
    43
    Hell
    machan oya oka gennuwe me link eke innna sellergenda?
    eya oka euwada US $18.89 ta.. mokada porage feedback 3 i thama:rolleyes:
    horek da danne na...
    oyata apu player eke 16gb full capacity ekama thaibada?
    menna me tool eken check karala balanna full 16 gb thiyenawada kiyala..:yes:
    http://www.mediafire.com/?n02zq5kpkirrdsz

    මම ඔය කියන seller ගෙන නෙමෙයි ගත්තේ,,
    ජනක,, මේක මන ගත්තේ BID ක්‍රමය යටතේ,, මට 32$ වුණා,,
    ඔබගේ tool එකෙන් මන් check කරලා බැලුවා,, කොහොමද කියල මට පොඩ්ඩක් කියන්න,,
    දැනුවත් කරාට බොහොම ස්තුතී,,,


    memorytest.png
     

    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    මගෙ ගාව තියෙනෙ 21" SAMSUNG WIDE SCREEN LCD එක්කක්...
    එකට මගෙ PEO TV එක්ක ගහගන්න ඔනා එකට මොකද්ද හරියන පොර්ට් එක්ක....
    මගෙ එන්නෙ ව්ජීඒ එකට එන නිල්පාට කේබල් එක්ක LCD
    එක්කෙ...
    එත් එක ගහන්න බැහැ අර PEO TV එක්කේ සුදු පාට අර පෙට්ටියට...
    එක්කෙ එන්නෙ කහ පාට / රතු පාට / සුදු පාට කෙබල් එක්ක මන් කොහොමද විඩ්යෝ කේබල් එක්ක
    21" SAMSUNG WIDE SCREEN LCD එකට ගහගන්නේ...


    එකට ඊබේ එක්කෙ මුකුත් නැද්ද ගන්න....

    මට ඔනා PEO TV චැනල් ටික ටීවී එක්කේ බලන්නෙ නැතුව එක්ක මගෙ 21" SAMSUNG WIDE SCREEN LCD එක්කෙ බලන්නයි....

    ලොකු උදව්වක් කිවුවොත් නම්.....
     

    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    මගෙ ගාව තියෙනෙ 21" SAMSUNG WIDE SCREEN LCD එක්කක්...
    එකට මගෙ PEO TV එක්ක ගහගන්න ඔනා එකට මොකද්ද හරියන පොර්ට් එක්ක....
    මගෙ එන්නෙ ව්ජීඒ එකට එන නිල්පාට කේබල් එක්ක LCD
    එක්කෙ...
    එත් එක ගහන්න බැහැ අර PEO TV එක්කේ සුදු පාට අර පෙට්ටියට...
    එක්කෙ එන්නෙ කහ පාට / රතු පාට / සුදු පාට කෙබල් එක්ක මන් කොහොමද විඩ්යෝ කේබල් එක්ක
    21" SAMSUNG WIDE SCREEN LCD එකට ගහගන්නේ...


    එකට ඊබේ එක්කෙ මුකුත් නැද්ද ගන්න....

    මට ඔනා PEO TV චැනල් ටික ටීවී එක්කේ බලන්නෙ නැතුව එක්ක මගෙ 21" SAMSUNG WIDE SCREEN LCD එක්කෙ බලන්නයි....

    ලොකු උදව්වක් කිවුවොත් නම්.....
     

    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    මගෙ ගාව තියෙනෙ 21" SAMSUNG WIDE SCREEN LCD එක්කෙ....
    එකට මගෙ PEO TV එක්ක ගහගන්න ඔනා එකට මොකද්ද හරියන පොර්ට් එක්ක....
    මගෙ එන්නෙ ව්ජීඒ එකට එන නිල්පාට කේබල් එක්ක LCD එක්කෙ...
    එත් එක ගහන්න බැහැ අර PEO TV එක්කේ සුදු පාට අර පෙට්ටියට...
    එක්කෙ එන්නෙ කහ පාට / රතු පාට / සුදු පාට කෙබල් එක්ක මන් කොහොමද විඩ්යෝ කේබල් එක්ක 21" SAMSUNG WIDE SCREEN LCD එකට ගහගන්නේ...

    එකට ඊබේ එක්කෙ මුකුත් නැද්ද ගන්න....

    මට ඔනා PEO TV චැනල් ටික ටීවී එක්කේ බලන්නෙ නැතුව එක්ක මගෙ 21" SAMSUNG WIDE SCREEN LCD එක්කෙ බලන්නයි....

    ලොකු උදව්වක් කිවුවොත් නම්.....
     
    Status
    Not open for further replies.