coollifestyle4u ගේ පෑටිකිරිය

Status
Not open for further replies.

Thief

Member
Oct 13, 2009
5,772
337
0
Make Amurika Great Again !!
අපි කරන දේවල් අනුව අනුන් ගුන වර්ණනා කරයි.
ෆන් එකක් ගන්න ආගම් ඕන නෑ.
ආගම් බේද හරි ප්‍රශ්න හරි තියෙනවනං මොඩ්ලට රිපෝට් කරපං, නැත්නං ඇඩ්මින්ට හරි ටින් ටින්ට හරි පී එම් එකක් දාපං, මොඩ් වැඩේ කරන්න උඹට බෑනෙ :rolleyes: අහල තියෙනවද බල්ලගෙ වැඩේ බූරුව කරන්න ගියහම වුන දේ ? ටින් ටින්ගෙ වැඩේ අකිල කරන්න ගියහම වෙන්නෙත් ඒකයි
 
suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මම උබට වේ*ගේ පුතා කිව්වේ නෑ නේ.උබ බලෙන් තොප්පිය දාගත්තාට මට කරන්න දෙයක් නෑ.
    එතකොට මේ ත්‍රෙඩ් එකේ හිටිය අනිත් උන් කව්ද. එස් පි කේ, මම , ලකියා. කියද්දි කොන්ද පණ ඇතිව කියපිය
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78

    :rofl:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    සිරාම. හිතන්න ඇති බල්ලා කුනුහරප වලට බයයි කියලා.
    ඌත් වෙලාවකට කියන එවා තෙරෙන්නෙ නෑ. සුදුසුකම් තියෙනවා මල් බබා ගාවට යන්න:lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මම කුනුහරුප කියනවා ලොවෙත් නැති වෙන්න.මම සුද්දවන්තයා උනොත් පිස්සු හැදෙයි.
    එහෙනම් බම්බුවද මට කියන්නේ
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    මම උබට වේ*ගේ පුතා කිව්වේ නෑ නේ.උබ බලෙන් තොප්පිය දාගත්තාට මට කරන්න දෙයක් නෑ.
    ehenam tho kaatada wesige puthala kiwwe?tho thead ekata madin neh panne bola
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    එතකොට මේ ත්‍රෙඩ් එකේ හිටිය අනිත් උන් කව්ද. එස් පි කේ, මම , ලකියා. කියද්දි කොන්ද පණ ඇතිව කියපිය
    අනිවා:yes:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අපි මේවට එද්දි තොපිට නෙට් ඇත්තෙත් නැතුව ඇති. උබ අලුතෙන් කියලා දෙන්න ඕනි නෑ මේක තියාගන්න විදිහ. ඉස්සරම වෙච්ච ඒවා දන්නේ නැත්නම් බලප්න් ආපස්සට ගිහින්

    වෙලා තියන එක පේනවා.ඉස්සර මෙගා ත්‍රේඩ් අඩු උනත කම්මැලි නෑ.දවසම එලකිරි එකේ ඉන්න හිතෙනවා.ඒත් දැන් එලකිරි එකෙන් ගොඩක් හොද අය ගිහින්.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පැටියා;11659783 said:
    යමෙක් පරමාදර්ෂී චරිතයක් රඟපාන එක ඔබ අනුමත කරනවාද? :shocked:
    රගපාන කෙනා අනූව..... ( ඇක්ටිං එක චොර නං වැඩක් නෑ නෙ )
    7.gif
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    මම කුනුහරුප කියනවා ලොවෙත් නැති වෙන්න.මම සුද්දවන්තයා උනොත් පිස්සු හැදෙයි.
    කාගෙද බන් මූ?:rofl::rofl:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මම උබට වේ*ගේ පුතා කිව්වේ නෑ නේ.උබ බලෙන් තොප්පිය දාගත්තාට මට කරන්න දෙයක් නෑ.
    තව එකක්. මට තොප්පි පා කර කර ඇඟ බේරගන්න ඕනි නෑ. කියන්න ඕණි එක ඌටම කියනවා
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    වෙලා තියන එක පේනවා.ඉස්සර මෙගා ත්‍රේඩ් අඩු උනත කම්මැලි නෑ.දවසම එලකිරි එකේ ඉන්න හිතෙනවා.ඒත් දැන් එලකිරි එකෙන් ගොඩක් හොද අය ගිහින්.
    ubath uba hodai kiyala hithanawanam thoth palayan
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    යකෝ දන්නේ නැති ඒවා කතා නොකර හිටපන්. කව්ද මේවා කිව්වේ ටියුෂන් සර් කෙනෙක්ද. ඇස් දෙක ඇරලා බලපිය ඔය නුවර කටුගස්තොට වගේ පැතිවල වෙන ඒවා. මෙතන තෝ බල්ලෙක් වගේ බිරුවට බය වෙන උනුත් නෑ තොගේ ගොන් තර්ක් හරියන්නෙත් නෑ, තෙරියා පොන්ස්?

    මම උබට වේ*ගේ පුතා කිව්වේ නෑ නේ.උබ බලෙන් තොප්පිය දාගත්තාට මට කරන්න දෙයක් නෑ.

    දැන් මේක නවත්තගනිල්ලා බං. කොහෙවත් නැති දෙයකට උඹලා මෙතන ඇරගන්නවා. :growl::growl:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    වෙලා තියන එක පේනවා.ඉස්සර මෙගා ත්‍රේඩ් අඩු උනත කම්මැලි නෑ.දවසම එලකිරි එකේ ඉන්න හිතෙනවා.ඒත් දැන් එලකිරි එකෙන් ගොඩක් හොද අය ගිහින්.
    උබ කියන්නේ උබට හැමදාම මේක බදාගෙන ඉන්න කියලද? උන්ට වෙන වැඩ නැද්ද තෝපි වගේ ඔන්ලයින් අනාත වෙවි ඉන්න:rofl:
     
    Status
    Not open for further replies.