ආගම් බේද හරි ප්රශ්න හරි තියෙනවනං මොඩ්ලට රිපෝට් කරපං, නැත්නං ඇඩ්මින්ට හරි ටින් ටින්ට හරි පී එම් එකක් දාපං, මොඩ් වැඩේ කරන්න උඹට බෑනෙඅපි කරන දේවල් අනුව අනුන් ගුන වර්ණනා කරයි.
ෆන් එකක් ගන්න ආගම් ඕන නෑ.
අහල තියෙනවද බල්ලගෙ වැඩේ බූරුව කරන්න ගියහම වුන දේ ? ටින් ටින්ගෙ වැඩේ අකිල කරන්න ගියහම වෙන්නෙත් ඒකයි






