ඕවා හැමෝගෙම දුබලකම් අපි ඒවා ඉස්මතු කරන්න නරකයි බන්
බලපන් නිග්ගා එහෙම![]()

යකෝ මේක දහම් පාසලක්ද??ඕවා හැමෝගෙම දුබලකම් අපි ඒවා ඉස්මතු කරන්න නරකයි බන්
බලපන් නිග්ගා එහෙම![]()

යකෝ මේක දහම් පාසලක්ද??මිනිහෙක් ට යමක් තේරුම් කරන්නබින්දු;11669009 said:යකෝ මේක දහම් පාසලක්ද??

උන්ගෙ රෙදි කොහමත් ගැලවිලා තිබුනෙ. උඹලා වගෙ උන් ටිකක් ඇවිත් උන්ව උඩදාගෙන ඉඳලා උන්ට සම්මාන දුනනට පස්සෙ තමයි ඔය අලුතෙන් රෙදි ගලවන්න උනේ.මචං උබ මට අයියා කෙනෙක් වෙන්න ඕන
එත් බන් ගිහාන් අයියලා කියන්නේ දැන් කාලේ
බය නැති වීරයෝ වගේ තමයි උබට මතකයි කියලා
හිතනවා එයා ඩුඩ් ගේ ගසාලිගෙයි රෙදි ගලවපු හැටි
ශම්මි අක්කිගෙ මොලේ ගැනත් මට කියන්න වචන නෑ
ජිටි පවා එයා ගැන දන්නවා![]()
මිනිහෙක් ට යමක් තේරුම් කරන්න
පුළුවන් දහම් පාසල් වල විතරද බන්![]()

සුදුසු ඉස්තානේ සුදුසු දේ කොරා නම් හොඳයි නේද?? 

ගිහාන්ලා ගිය එක මුන්ගෙ වැඩ වලට සමාන කරන්න හදනවා..කුමන පයන්නක්ද දැන් වෙන්නෙ?![]()
කොහොම වුනත් කමක් නෑ බන්උන්ගෙ රෙදි කොහමත් ගැලවිලා තිබුනෙ. උඹලා වගෙ උන් ටිකක් ඇවිත් උන්ව උඩදාගෙන ඉඳලා උන්ට සම්මාන දුනනට පස්සෙ තමයි ඔය අලුතෙන් රෙදි ගලවන්න උනේ.
ඒ කොහොම වෙතත් උන් මේකෙන් ගියෙ මුන්ටික වගේ පොන්න වැඩ කරලා මාට්ටු වෙලා නෙමෙයි. ඒහින්දා උන් ගිය එක මෙතනට අදාල වෙන්නෙ නෑ.

ගිහාන්ලා සොමේලා මෙකෙන් ගියේ වෙනම සීන් එකක් නිසානේ. මූන් මොක්කුද උන්ගෙ ලගින්වත් තියන්න පුලුවන්ද?ගිහාන්ලා ගිය එක මුන්ගෙ වැඩ වලට සමාන කරන්න හදනවා..
කොහෙන්ද දන්නෑ හොඳමම මිනිහාව අදුනන්නේ වත් නෑ
මිනිහා හොද දෙයක් කරලා තියෙනවා නම් එළකිරි එකේ
එවුන්ට මිනිහව වටියි
උබලත් අනික් එවුන්ට මඩ ගගහා කාලේ කන්නේ නතු හොද වැඩක්
කරපන් උබලා කොච්චර කියුවත් උගේ කොච්චර වැරදි තිබ්බත්
බලපන් මිගාරයා තාමත් එළකිරි එකේ හොද මෙම්බර් කෙනෙක් කියලා
අනික් උන් පිලිගන්නවා නේ අන්න ඒ වගේ වෙන්න බලපන්
අනික් එවුන්ට මඩගහන්නේ නැතුව![]()

බින්දු;11668894 said:
ෆොන්ට් කලර් එක එකම පාට වුනා නම් මුන් දෙන්නගේම ඉට්ටයිල් එක එකයි කියල මට හිතෙන්නේ ඇයි

නිදිමතේ උඹ ඉන්නේගිහාන්ලා සොමේලා මෙකෙන් ගියේ වෙනම සීන් එකක් නිසානේ. මූන් මොක්කුද උන්ගෙ ලගින්වත් තියන්න පුලුවන්ද?
දැන් ඉන්න හුගක් එවුන් තමන් තමා හොදම උන් වැරදි කරලා නෑ කියලා අගවෙගෙන හොදම චරිතය වෙන්න හදන්නේ අනිත් පැත්තෙන් බලු වැඩ කරලා.හොදම උදාහරණ 2ක් තමා මිගාර සහා මල් බබා.
කොහොමත් ගියපු අයගේ පරණ සීන් මෙතනට අදාලත්වයක් නැ කොහෙත්ම.


බලන්න දෙයක් නෑ වටින්නේ නෑ
ඒ වගේ වෙලාවක කුලා අපිට වටින්න නැද්ද කියලා බලපන්![]()
අන්න මචං උබට වැරදුනු තැන උබ එන්නේ
ආතල් ගන්න වුනාට අනික් උන් එන්නේ නෑ
උබලා පරණ මෙම්බර්ස් ලව දන්නේ නැත්නම්
නිකන් හිටපන්![]()
මේ මිගාරයා හොඳ එකෙක් කියලා කාලෙකින් එකෙක් කිව්වේබින්දු;11668894 said:
ෆොන්ට් කලර් එක එකම පාට වුනා නම් මුන් දෙන්නගේම ඉට්ටයිල් එක එකයි කියල මට හිතෙන්නේ ඇයි


සිරාවට. අනිත් එක උන් මේ යනවා කියලා ත්රෙඩ් දාගෙන හිටියෙත් නෑ. ***ඔන්න උඹ සීන් එක වරද්දගත්ත තැන. ඔය කියපු උන් මේකෙන් ගියේ මිගා,බබා,කූල් වගේ ගොන් පාට් දාලා ඒවා මාට්ටු කරගෙන නෙමෙයි. උන් වලි දාගත්තෙ ජීටී එක්ක. ඊට පස්සෙයි උන් ගියෙ.
බින්දු;11668922 said:අනේ පල කුකුලෝ යන්න.
ඇයි අනිත් එවුං මේකට එන්නේ පාඩම් කරන්න, එක්සෑම් ලියන්න, ක්රිකට් ගහන්න, කෙල්ලෝ එක්ක මල් කඩන්න etc ද??
p.s. ඉතින් දන්නේ නැති නිසා තමයි කව්ද කියලා ඇහුවේ![]()

ඇයි යකෝ ජැක් රස විඳින්නමචං උබ මට අයියා කෙනෙක් වෙන්න ඕන

ඔක්කොමටම කලින් කොසා උඹට වෙන්නේ අන්කල් නැත්නම් මාමාඔව් බං දැනට හම්බුනත් අපි ඌට කතා කරන්නේ වීර පුරන් අප්පු කියලාඑත් බන් ගිහාන් අයියලා කියන්නේ දැන් කාලේ
බය නැති වීරයෝ වගේ තමයි උබට මතකයි කියලා
හිතනවා එයා ඩුඩ් ගේ ගසාලිගෙයි රෙදි ගලවපු හැටි

මොලේ ලොකු ඇති නේහ්
ශම්මි අක්කිගෙ මොලේ ගැනත් මට කියන්න වචන නෑ
ජිටි පවා එයා ගැන දන්නවා![]()
මම දැක්කා ජීටී හොඳ කියනවා