coollifestyle4u ගේ පෑටිකිරිය

Status
Not open for further replies.

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    බින්දු;11669009 said:
    :D:D යකෝ මේක දහම් පාසලක්ද??
    මිනිහෙක් ට යමක් තේරුම් කරන්න
    පුළුවන් දහම් පාසල් වල විතරද බන්
    :lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මචං උබ මට අයියා කෙනෙක් වෙන්න ඕන
    එත් බන් ගිහාන් අයියලා කියන්නේ දැන් කාලේ
    බය නැති වීරයෝ වගේ තමයි උබට මතකයි කියලා
    හිතනවා එයා ඩුඩ් ගේ ගසාලිගෙයි රෙදි ගලවපු හැටි
    ශම්මි අක්කිගෙ මොලේ ගැනත් මට කියන්න වචන නෑ
    ජිටි පවා එයා ගැන දන්නවා :):)
    උන්ගෙ රෙදි කොහමත් ගැලවිලා තිබුනෙ. උඹලා වගෙ උන් ටිකක් ඇවිත් උන්ව උඩදාගෙන ඉඳලා උන්ට සම්මාන දුනනට පස්සෙ තමයි ඔය අලුතෙන් රෙදි ගලවන්න උනේ.
    ඒ කොහොම වෙතත් උන් මේකෙන් ගියෙ මුන්ටික වගේ පොන්න වැඩ කරලා මාට්ටු වෙලා නෙමෙයි. ඒහින්දා උන් ගිය එක මෙතනට අදාල වෙන්නෙ නෑ.
     
    Aug 18, 2011
    6,147
    788
    0
    මිනිහෙක් ට යමක් තේරුම් කරන්න
    පුළුවන් දහම් පාසල් වල විතරද බන්
    :lol:


    :rolleyes::rolleyes: සුදුසු ඉස්තානේ සුදුසු දේ කොරා නම් හොඳයි නේද?? :D:D
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    උන්ගෙ රෙදි කොහමත් ගැලවිලා තිබුනෙ. උඹලා වගෙ උන් ටිකක් ඇවිත් උන්ව උඩදාගෙන ඉඳලා උන්ට සම්මාන දුනනට පස්සෙ තමයි ඔය අලුතෙන් රෙදි ගලවන්න උනේ.
    ඒ කොහොම වෙතත් උන් මේකෙන් ගියෙ මුන්ටික වගේ පොන්න වැඩ කරලා මාට්ටු වෙලා නෙමෙයි. ඒහින්දා උන් ගිය එක මෙතනට අදාල වෙන්නෙ නෑ.
    කොහොම වුනත් කමක් නෑ බන්
    මම කියන්නේ උන්ගේ වැඩ ගැනවත් ටෝක්
    ගැනවත් නෙමෙයි උන් දාන හොද ත්‍රෙඩ් ගැන
    ඌ එහෙම ගියොත් ඒ දාන්න ත්‍රෙඩ් තමයි නැති වෙන්නේ
    :)
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ගිහාන්ලා ගිය එක මුන්ගෙ වැඩ වලට සමාන කරන්න හදනවා..
    ගිහාන්ලා සොමේලා මෙකෙන් ගියේ වෙනම සීන් එකක් නිසානේ. මූන් මොක්කුද උන්ගෙ ලගින්වත් තියන්න පුලුවන්ද?
    දැන් ඉන්න හුගක් එවුන් තමන් තමා හොදම උන් වැරදි කරලා නෑ කියලා අගවෙගෙන හොදම චරිතය වෙන්න හදන්නේ අනිත් පැත්තෙන් බලු වැඩ කරලා.හොදම උදාහරණ 2ක් තමා මිගාර සහා මල් බබා.
    කොහොමත් ගියපු අයගේ පරණ සීන් මෙතනට අදාලත්වයක් නැ කොහෙත්ම.
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    මම මිනිහාව අදුනන්නේ වත් නෑ
    මිනිහා හොද දෙයක් කරලා තියෙනවා නම් එළකිරි එකේ
    එවුන්ට මිනිහව වටියි
    උබලත් අනික් එවුන්ට මඩ ගගහා කාලේ කන්නේ නතු හොද වැඩක්
    කරපන් උබලා කොච්චර කියුවත් උගේ කොච්චර වැරදි තිබ්බත්
    බලපන් මිගාරයා තාමත් එළකිරි එකේ හොද මෙම්බර් කෙනෙක් කියලා
    අනික් උන් පිලිගන්නවා නේ අන්න ඒ වගේ වෙන්න බලපන්
    අනික් එවුන්ට මඩගහන්නේ නැතුව
    :yes:
    කොහෙන්ද දන්නෑ හොඳ:rolleyes:
    බින්දු;11668894 said:





    ෆොන්ට් කලර් එක එකම පාට වුනා නම් මුන් දෙන්නගේම ඉට්ටයිල් එක එකයි කියල මට හිතෙන්නේ ඇයි :shocked::shocked:
    :rofl::rofl: නිදිමතේ උඹ ඉන්නේ
    ගිහාන්ලා සොමේලා මෙකෙන් ගියේ වෙනම සීන් එකක් නිසානේ. මූන් මොක්කුද උන්ගෙ ලගින්වත් තියන්න පුලුවන්ද?
    දැන් ඉන්න හුගක් එවුන් තමන් තමා හොදම උන් වැරදි කරලා නෑ කියලා අගවෙගෙන හොදම චරිතය වෙන්න හදන්නේ අනිත් පැත්තෙන් බලු වැඩ කරලා.හොදම උදාහරණ 2ක් තමා මිගාර සහා මල් බබා.
    කොහොමත් ගියපු අයගේ පරණ සීන් මෙතනට අදාලත්වයක් නැ කොහෙත්ම.
    :yes::yes:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    අන්න මචං උබට වැරදුනු තැන උබ එන්නේ
    ආතල් ගන්න වුනාට අනික් උන් එන්නේ නෑ
    උබලා පරණ මෙම්බර්ස් ලව දන්නේ නැත්නම්
    නිකන් හිටපන්
    :rolleyes:
    :rofl: මේ මිගාරයා හොඳ එකෙක් කියලා කාලෙකින් එකෙක් කිව්වේ
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    බින්දු;11668894 said:





    ෆොන්ට් කලර් එක එකම පාට වුනා නම් මුන් දෙන්නගේම ඉට්ටයිල් එක එකයි කියල මට හිතෙන්නේ ඇයි :shocked::shocked:
    :rofl::rofl:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඔන්න උඹ සීන් එක වරද්දගත්ත තැන. ඔය කියපු උන් මේකෙන් ගියේ මිගා,බබා,කූල් වගේ ගොන් පාට් දාලා ඒවා මාට්ටු කරගෙන නෙමෙයි. උන් වලි දාගත්තෙ ජීටී එක්ක. ඊට පස්සෙයි උන් ගියෙ.
    සිරාවට. අනිත් එක උන් මේ යනවා කියලා ත්‍රෙඩ් දාගෙන හිටියෙත් නෑ. ***
     
    Last edited:

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    බින්දු;11668922 said:
    අනේ පල කුකුලෝ යන්න. :lol::lol:
    ඇයි අනිත් එවුං මේකට එන්නේ පාඩම් කරන්න, එක්සෑම් ලියන්න, ක්‍රිකට් ගහන්න, කෙල්ලෝ එක්ක මල් කඩන්න etc ද?? :lol::lol:

    p.s. ඉතින් දන්නේ නැති නිසා තමයි කව්ද කියලා ඇහුවේ :(
    :lol::lol: ඇයි යකෝ ජැක් රස විඳින්න
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මචං උබ මට අයියා කෙනෙක් වෙන්න ඕන
    :lol::lol: ඔක්කොමටම කලින් කොසා උඹට වෙන්නේ අන්කල් නැත්නම් මාමා
    එත් බන් ගිහාන් අයියලා කියන්නේ දැන් කාලේ
    බය නැති වීරයෝ වගේ තමයි උබට මතකයි කියලා
    හිතනවා එයා ඩුඩ් ගේ ගසාලිගෙයි රෙදි ගලවපු හැටි
    ඔව් බං දැනට හම්බුනත් අපි ඌට කතා කරන්නේ වීර පුරන් අප්පු කියලා:lol:
    ගසාලිලට වෙච්ච දේම තමයි මේ කාලයේ කූල්ට , බක්කට වෙන්නේ.
    ඩූඩ්ට වෙච්ච ගොන් පාට් සීන් තමා උඹලට වෙන්නේ


    ශම්මි අක්කිගෙ මොලේ ගැනත් මට කියන්න වචන නෑ
    ජිටි පවා එයා ගැන දන්නවා :):)
    මොලේ ලොකු ඇති නේහ්:lol: මම දැක්කා ජීටී හොඳ කියනවා:lol:
     
    Status
    Not open for further replies.