COPE එකේ හස්තමුද්‍රා අලකලංචිය 🤫

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    කෝප් කමිටුවෙ සභාපතිම කමිටුවට ගෙන්නපු එවුන්ට උත්තර දෙන්න එපා කියනවා. මාර රටක් මේක!!

    ඊට පස්සෙ ඌට ඒ ගැන නිදහසට කියන්න දේවලුත් තියනවා.

    මේ වීඩියෝ එක බැලුවට පස්සෙ හිතෙනවද මේ යකා අතින් කියන්නෙ දෙන්නෙකුට එකවර කතා කරන්න එපා කියන එක කියලා.

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    cricket_.0.jpg
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,739
    13,298
    113
    කෝප් කමිටුවේ සභාපති ඇගිලි දෙකේ හිල පුට්ටු කරපු එකෙක්ට රෑට අරිනවා කිව්වා වගෙ එකක් වෙන්න බැයිද

    Hand-gestures-meaning-with-pictures-crossed-fingers-behind-back.jpg
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    මෙතන සම්පුර්ණ වීඩියෝ එක බැලුවොත් ඕන කෙනෙක්ට පැහැදිලි පොහොට්ටුවේ උන් ටික ආවේ වෙන වෙන ගොම්පාට් දාල කාලේ කාල කොහොම හරි සම්මි බේරගන්න. මොකක් හරි ප්‍රශනයක් ඇහුවම මැද්දෙන් පැනල පොහොට්ටු බල්ලෝ මෙලෝ සම්බන්දයක් නැති හුත්තවල් කතා කරලා ඒ ප්‍රශ්නේ ලිස්සල ගියා. ඔය තට්ට බැල්ලිගෙ පුතා බලපන්.. " ආ ඒක හරි.. ඊළඟ එකට යන් " ගගා කියක් ලිස්සලා යැව්වද කියල.

    රත්තරං , මහින්දානද කියන්නේ කෝප් කමිටුවකවත් ඉඳගන්න සුදුසු උන්ද , 🤮
     
    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,649
    13,375
    113
    මේක හාස්කම් තියෙන පුණ්‍ය භූමියක් බ්‍රෝ
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,335
    20,913
    113
    බොරුවට කමිටු දාලා හොරු සෙට් එකක් තව හොරු සෙට් එකක් ගැන අහනවා LOL 😂

    හදුන්නෙත්ති විතරයි ඕකේ ස්වාධීනව වැඩ කරන්න ඇත්තේ.(ජෙප්පෙක් නොවෙමි. ඕන කෙනෙක්ට තේරෙනවා ඉතින් වැඩේ)
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    බොරුවට කමිටු දාලා හොරු සෙට් එකක් තව හොරු සෙට් එකක් ගැන අහනවා LOL 😂

    හදුන්නෙත්ති විතරයි ඕකේ ස්වාධීනව වැඩ කරන්න ඇත්තේ.(ජෙප්පෙක් නොවෙමි. ඕන කෙනෙක්ට තේරෙනවා ඉතින් වැඩේ)
    Easter attack eka gana hoyanna dapu committee- eka wage. :lol: :lol:
     
    • Like
    • Sad
    Reactions: Any.key and B.Chat

    Pol hora

    Well-known member
  • May 20, 2021
    1,430
    3,439
    113
    meka baluwama therune eka umpirege prashnekata wada cricket law eke awulak neda?

    LBW illanne nathuwa denna bane.

    methna appeal karanne na wage penne.
    ඔව් umpire හිතන්න ඇති Hazelwood ඉල්ලයි කියලා
     
    chamli_k

    Active member
  • Sep 14, 2020
    110
    146
    43
    ඔතන කෑගහන මන්ත්‍රිලාට ඔය කෑගහන්න එපා කියන්නේ, ෆුල් වීඩියෝ එක බලන්න.

    අනික මම රෝහිත ගැන දන්නේ නෑ හැබැයි මහින්දානන්ද හොරෙක් කියලා කව්රුහරි කියනවා නම් ඒවාට සාක්ෂි එක්ක ඔප්පු කරලා පෙන්වන්න පුලුවන්ද?
    ගොඩක් උන් උඩ පනින්නේ පොරගේ පසුබිම දන්නේ නැති උන්, අපේ ගම් පළාතේ කෙනෙක් කෙනෙක් නිසා පොරගේ පැටිකිරිය දන්නවා අපි පොඩි කාලේ ඉදන්.
    මහින්දානන්ද කියන්නේ ඉපදෙනකොටම සල්ලි තියෙන පව්ලක ඉපදුන කෙනෙක්, අනික නාවලපිටිය වගේ හද්ද ඩොටේ ඉදන් රෝයල් එකට ගියා කියන්නේ හිතාගන්න පුළුවන්නේ පව්ල් පසුබිම කොහොමද කියලා.
    ගොඩක් මිනිස්සු කරන්නේ කව්රුහරි කියන එකක් අල්ලාගෙන උඩ දාගෙන දුවන එක. ඒකේ ඇත්ත බොරු හොයන්නේ නෑ.. හොයන්න උවමනාවකුත් නෑ..
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    ඔතන කෑගහන මන්ත්‍රිලාට ඔය කෑගහන්න එපා කියන්නේ, ෆුල් වීඩියෝ එක බලන්න.

    අනික මම රෝහිත ගැන දන්නේ නෑ හැබැයි මහින්දානන්ද හොරෙක් කියලා කව්රුහරි කියනවා නම් ඒවාට සාක්ෂි එක්ක ඔප්පු කරලා පෙන්වන්න පුලුවන්ද?
    ගොඩක් උන් උඩ පනින්නේ පොරගේ පසුබිම දන්නේ නැති උන්, අපේ ගම් පළාතේ කෙනෙක් කෙනෙක් නිසා පොරගේ පැටිකිරිය දන්නවා අපි පොඩි කාලේ ඉදන්.
    මහින්දානන්ද කියන්නේ ඉපදෙනකොටම සල්ලි තියෙන පව්ලක ඉපදුන කෙනෙක්, අනික නාවලපිටිය වගේ හද්ද ඩොටේ ඉදන් රෝයල් එකට ගියා කියන්නේ හිතාගන්න පුළුවන්නේ පව්ල් පසුබිම කොහොමද කියලා.
    ගොඩක් මිනිස්සු කරන්නේ කව්රුහරි කියන එකක් අල්ලාගෙන උඩ දාගෙන දුවන එක. ඒකේ ඇත්ත බොරු හොයන්නේ නෑ.. හොයන්න උවමනාවකුත් නෑ..

    ඌගේ රෙද්ද උගේම ගෑනි උසාවියේදි ගැලෙව්වා. ලස්සනට නඩු වාර්තාවේ තියනවා.

    එච්චරයි!