
රෙපුත් ඕනේවිශ්වය අවුරුදු බිලයන 13ක් විතර වයසයිනේ..... එක නිසා විශ්වයෙ තාක්ෂණිකව දියුණු ජීවීන් ඇතිවීමෙ සම්බාවිතාවය ගොඩක් අඩු උනත් විශ්වයේ වයස හා ප්රමානය(ජිවය ඇති විමට හැකියාව ඇති ග්රහලෝක) නිසා මේ වෙනකොට විශ්වයේ දියුණු ජීවීන්(civilizations) දහස් ගානක් ඉන්න ඕනේ. එත්, අපිට එහෙම කිසිම දියුණු ශිෂ්ටාචාරයක් එක්ක සම්බන්ද වෙන්න ලැබිල නෑ.... එක එහෙම වෙන්න හේතු ගනනාවක් තියනව....
1.තාක්ෂණික දියුණුවේ සිමාවන් තිබීම..
විශ්වයේ මිනිසුන් තරම් හෝ ඊට වඩා තරමක් දියුණු ශිෂ්ටාචාර ගොඩක් ඇති, නමුත් අන්තරතාරකා (intersteller) සන්නිවේදනය කරන්න තරම් තාක්ෂනය දියුණු වෙන්නේ නෑ..එතකොට ග්රහලෝක දෙකක් අතර සන්නිවේදන කරන්න බැරි වෙනවනේ.... මේක ඇත්ත නම්. අපේ ලෝකේ තාක්ෂණික දියුණුවේ හිනිපෙත්තට ඇවිල්ල තියෙන්නේ..., මිට වැඩ ලොකු දියුණුවක් ලබන්න බෑ කවදාවත්....
2. පෘතුවුය අති විශේෂ ස්ථානයක් විම.....(rare earth hypothesis)
මේකෙන් කියන්නේ ග්රහලෝකයක ජිවය ආතිවීම් ගොඩක් සංකීර්න ක්රියාවලික් සහ ඇති වන ජිවය දිගටම පැවතීම ඉතාමත්ම දුලබ සිදුවිමක් බවයි... එනම් එක් මන්දාකිනියකට උපරිම වශයෙන් එක ජීවීන් සහිත ග්රහලෝකයක් ඇති වෙන බව( සම්බාවිතාව ගොඩක් අඩු නිසා)....මන්දාකිනි අතර (inter galactic) සන්නිවේදනය ගොඩක්ම අමාරු නිසා මෙවැනි වීවීන් අතර එකිනෙක හදුනාගානීමක් වෙන්නේ නෑ...
![]()
3. විශ්වයේ ජිවය ඇති විම ඉතාමත්ම සුලබ දෙයක් විම
rare earth hypothesis එකේ අනිත් පැත්ත මේක, එකියන්නේ විශ්වයේ සුලබව ජිවින් ඇති වෙනවා, එක නිසා ගොඩාක්ම දියුණු (තරු අතර සන්නිවේදනය/ගමන්කිරීම කල හැකි) ජීවීන් පෘතුවිය වගෙ ලෝකයකට ඒමට උනන්දු වෙන්නේ නෑ..
4.simulation hypothesis
matrix ෆිලම් එකෙ තියෙන්නේ මේ සින් එකනේ.... මේකෙන් කියන්නේ මේ අපි දකින විශ්වය වෙන දියුණු ජීවීන් කරපු පරිගණක වැඩසටහනක් කියන එක.. computor games හදන විදියට හදපු වඩාත් සංකීර්ණ පද්දතියක්...
![]()
5. දියුණු ජීවීන් තමන්වම විනාස කරන ගැනීම (self destruction)
මේක වෙන්න පුළුවන් ක්රම කිහිපයක් තියනව.
- bio weapons වලින් ජීවීන් විනාශ වීම.
- ජිව් ප්රජනනය(reproduction) අඩු විම/ නැති වීම
- මානසිකව දියුණු වී පැවැත්මෙන් (exsistance) මිදීම (suicide/mass suicide)
ඔබ තුමන්ලාගේ/තුමියන්ලාගේ අදහස් , බම්ප් බලාපොරොත්තු වෙමි...![]()
රෙපුත් ඕනේ
Last edited by KasunKDP; 11-05-2015 at 10:46 PM.




