copy කරපු සින්දු

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    නයිස් මචන්
    ඔය වගේ ප්ලේයර් එකක් අපේ ගෙදර තියෙනවා
    බිට්ල්ස් තැටි බෝනියෙම් තැටි එහෙමත් තාම තියෙනවා
    එවල දැන් වටිනාකම කියන්න බැහැ ෂිප් එකේ යුරෝප ගිය කාලේ
    තාත්තා අරගෙන තියෙන්නේ කියල වැඩක් නැහැ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මේ සෙට් එකෙන් කිහිපයක්
    මගේ ගාව තියෙන තැටි
    ලක්ෂ ගානක් වටිනවා
    මිල කරන්න අපහසුයි

    j8A820t.jpg



    akChKuO.jpg








    සමහර තැටි තාම වැඩ කරනවා
    ස්ලෝව් බිට් එහෙම අහගෙන ඉන්න ආසයි
     
    Last edited:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    නයිස් මචන්
    ඔය වගේ ප්ලේයර් එකක් අපේ ගෙදර තියෙනවා
    බිට්ල්ස් තැටි බෝනියෙම් තැටි එහෙමත් තාම තියෙනවා
    එවල දැන් වටිනාකම කියන්න බැහැ ෂිප් එකේ යුරෝප ගිය කාලේ
    තාත්තා අරගෙන තියෙන්නේ කියල වැඩක් නැහැ

    evaa mila karanna ba, 70,80, 90 mul kale sangithe hadavathinma widinna puluvan :)
     

    Gojabisena

    Active member
  • Jan 15, 2016
    390
    217
    43
    කරමු මචන් .. හැබැයි මචන් කාගෙවත් වැරදි වල හිනාවෙන්න නෙමේ .. දැනගන්න .. මේකෙන් ඒ මිනිස්සුන්ගේ බඩට පාරක් වදිනවනේ :no: ඒකයි.. කරමු මේක :)

    අඩෝ මේ ත්‍රෙඩ් එක දිගටම කරපන්...

    කාටවත් රිදෙන්න නෙමෙයි..

    හැමෝටම දැනගන්න.. :)